~::Elakiri Bodybuilding::~

Sep 1, 2009
2,359
215
0
set 4k 10 gane kiwwe..? "set" kiwwe ? :baffled:

ඒ කියන්නෙ මචන් 10 ඒව 4ක්...
push up වගේ එකක් ගත්තොත් .. 10 පාරක් push up කරල තත් 30ක් වගේ ඉදල ආයේ 10ක් කරනව..ඒ වගේ 4 පාරක් කරන එක තමා 4 x 10 කියන්නේ:yes:
 
  • Like
Reactions: actinide

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ŦĦĔ ƦȆƉǾӾ;12839366 said:
    ඒ කියන්නෙ මචන් 10 ඒව 4ක්...
    push up වගේ එකක් ගත්තොත් .. 10 පාරක් push up කරල තත් 30ක් වගේ ඉදල ආයේ 10ක් කරනව..ඒ වගේ 4 පාරක් කරන එක තමා 4 x 10 කියන්නේ:yes:

    ahh ela... dan theruna:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝරලේමහත්තයා;12827135 said:
    මල් බබා මහත්තයා ව්‍යයාම කරනකොට ඔයගෙ muscle වල තියෙන fat එක ශක්තිය නිපදවන්න covert වෙනවා(muscles begin to atrophy )එතකොට නැවැත්තුවම තියෙන muscle දිග හැරෙනවා(muscle converting to fat)
    කෙටියෙන්න්ම කියනවානම් මේවගේ සීන් එකක් ඔයා ව්‍යයාම කරනකොට ,බර උසුලනකොට Muscle වල පටක ඉරීම් සහ recovery එකෙන් වැඩි බරක් ඉසිලීමට හැකිආක්කරයට ඔයාගේ ඇග ශක්තිමත් කරන්න මොලයෙන් නිතර පනිවිඩ ලබාදෙනවා...නිකන් ඉන්නකොට එහෙම දෙයක් වෙන්නේ නෑ
    හ්ම් දිගටම කන්ටිනිවු කරන්න වෙයි වගේ නේද
    මාස 4ක් වත් ගීයේ නෑ වැඩ නිසා නැවතුනා
    අම්මට හුඩු හිටිය වගේ දෙක උනා
    ආයෙ සෙට් වෙන්න ඔනේ
    සාමාන්‍යෙන් සතියකට දවස් කීයක් වගේ ගැහුව නම් හරිද
    කරන්න ඕන පිළිවෙළ දාපන් කො
    ප්‍රසන්නය ගාවට ගියේ මන්

    http://www.dailynews.lk/2009/11/20/spo20.asp
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    ශරීරයේ සැලකියයුතු වෙනසක් දකින්නනම් සතියකට දවස් පහක්වත් කල යුතුයි...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝරලේමහත්තයා;12843498 said:
    ශරීරයේ සැලකියයුතු වෙනසක් දකින්නනම් සතියකට දවස් පහක්වත් කල යුතුයි...
    Dawasakata Peya Keeyak Wageda
    Duwanna Kiyala Beluwe
    Gym Eke Fee Eka 6000/= Bola:(
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    Dawasakata Peya Keeyak Wageda
    Duwanna Kiyala Beluwe
    Gym Eke Fee Eka 6000/= Bola:(

    දුවන එක ගොඩක් හොදයි නමුත් දීවීමයි ශාරීරික වර්ධනයයි කියන්නේ දෙකක්.
    ඔයා ටිකකාලයක් දුවන කොට එපාවීමක් ඇතිවෙනවා මොකද ඔයා තරගයකට
    සුදානම් වෙනවා නෙවේනෙ .අනික මහත කෙනෙක් දුවන කොට fat burn වෙන
    අතරම muscle එකත් අඩුවෙනවා .එතකොට මහත නෑ හීන් දෑරි කියන මනුස්සයෙක් වෙනව ...
    ගොඩක් හොදයි fat එක burn කරන ගමන් muscle build කරන්න ..එතකොට interesting ..
    ඔයා මහත නම් ඔයා කියන විදිහට මාස දෙකක් විතර දුවල ...ටිකෙන් ටික..ඒ පැත්තට
    යොමුවෙන්න...දුවන කොට treadmill එකෙනම් පහත ක්‍රමයට Hart rate එක හදගන්න..
    පැයක් දුවන්න පුලුවන්නම් හොදටම ඇති අර Hart rate එකට..එකපාරට බෑ රජෝ..

    Your MHR = 70 % x (225 minus your age).

    A 35-year-old’s MHR will be:
    70/100 x (225 – 35)
    = 70/100 x 190
    = 133 – 142 (75 % will be 142)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝරලේමහත්තයා;12843749 said:
    දුවන එක ගොඩක් හොදයි නමුත් දීවීමයි ශාරීරික වර්ධනයයි කියන්නේ දෙකක්.
    ඔයා ටිකකාලයක් දුවන කොට එපාවීමක් ඇතිවෙනවා මොකද ඔයා තරගයකට
    සුදානම් වෙනවා නෙවේනෙ .අනික මහත කෙනෙක් දුවන කොට fat burn වෙන
    අතරම muscle එකත් අඩුවෙනවා .එතකොට මහත නෑ හීන් දෑරි කියන මනුස්සයෙක් වෙනව ...
    ගොඩක් හොදයි fat එක burn කරන ගමන් muscle build කරන්න ..එතකොට interesting ..
    ඔයා මහත නම් ඔයා කියන විදිහට මාස දෙකක් විතර දුවල ...ටිකෙන් ටික..ඒ පැත්තට
    යොමුවෙන්න...දුවන කොට treadmill එකෙනම් පහත ක්‍රමයට Hart rate එක හදගන්න..
    පැයක් දුවන්න පුලුවන්නම් හොදටම ඇති අර Hart rate එකට..එකපාරට බෑ රජෝ..

    Your MHR = 70 % x (225 minus your age).

    A 35-year-old’s MHR will be:
    70/100 x (225 – 35)
    = 70/100 x 190
    = 133 – 142 (75 % will be 142)
    Aha Nice Macho
    trademill eke nam awulak ne
    me widiyata every week karama awualk ne neda
    maxza++
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට exercise කරන ගමන් හුස්ම ගන්න එක ගානට පිලිවෙලට කරන්න අමාරුය්

    ගොඩක් ජිම් වල ඉන්න අර මොකාද ඔය ලොක්ක ඒ කියන්නේ අර අපිට කියල දෙන කෙන ඔක්කොම කියල දෙන්නෙ මිනිහට ෆිට් අයට විතරය් අනිත් උන්ට ලාවට කියල දෙන්නෙ. උන් ගුරු මුශ්ටිය තිය ගන්නවා..

    මම නම් දන්නෙ ෆැට් එක බර්න් වෙන්න විනඩි 40 වත් දුවන්න ඕනා කියලා ඊට කලින් බඩට ගැහුවට බර්න් වෙන්නැ කියලා

    ඒක හරිද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,519
    1
    15,121
    113
    11005707_Body_Building_Equipment.jpg

    මචංලා මෙ වගෙ එකක් තියෙ

    කොහොමද මෙකෙන් එක්සර්සයිස් කරන්න තියෙන පිලිවෙල?
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මචංලා මෙ වගෙ එකක් තියෙ

    කොහොමද මෙකෙන් එක්සර්සයිස් කරන්න තියෙන පිලිවෙල?

    ඕව වලින් නන් මචන් එච්චර වඩක් වෙන්නේ නෑ...මහත අඩුකරගන්න නන් පුලුවන් වෙයි...ඒත් muscle නන් හැදෙන්නේ නෑ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,519
    1
    15,121
    113
    ŦĦĔ ƦȆƉǾӾ;12848095 said:
    ඕව වලින් නන් මචන් එච්චර වඩක් වෙන්නේ නෑ...මහත අඩුකරගන්න නන් පුලුවන් වෙයි...ඒත් muscle නන් හැදෙන්නේ නෑ..

    mmm :D