හිත දිගේ ගලාගිය කඳුළු වැල් පාඩුවේ
යලි පපුව මත රැඳේ අහිංසක ආදරේ.. ආදරේ...
යලි පපුව මත රැඳේ අහිංසක ආදරේ.. ආදරේ...
![]()
මාමා.. වලස් මාමා.. නැන්දා ..වලස් නැන්දා..//
කවුරුද කවුරුද රණ්ඩු කරන්නේ..
නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ..
මොකටද මොකටද රන්ඩු කරන්නේ..
වැඩකට නැතිවලු ගහ බැණ ගන්නේ..//
දෙන්න දෙමල්ලො රණ්ඩු කරන්නේ..
ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ.//
එනිසා සමගිව වැඩ කරපන්නේ...//

හරියට වචනේ තේරෙන්නැහැ
![]()
![]()
දෙන්න දෙමල්ලො රණ්ඩු කරන්නේ..
xxxxxxxxxxxxxxxxxxxxxx
ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ.//
එනිසා සමගිව වැඩ කරපන්නේ...//
එක පේලියක් missing..හරියට වචනේ තේරෙන්නැහැ
![]()


