පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නළ පාගා..

වෙරලේ පියමන් පැවසූයේ

රළ කඳුරේ සුවදයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමනයි දෝ
නොවෙනස් වෙයි කුරුළු ගී දැන්
පණ නළ සැබෑ වුනේ

සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ..

ඇළ දොළ කඳු මැල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ ජීවිතේ
ආදරෙයි..
සයුරේ සයුරේ..

 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    bearyfamily2.jpg

    මාමා.. වලස් මාමා.. නැන්දා ..වලස් නැන්දා..//
    කවුරුද කවුරුද රණ්ඩු කරන්නේ..
    නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ..
    මොකටද මොකටද රන්ඩු කරන්නේ..
    වැඩකට නැතිවලු ගහ බැණ ගන්නේ..//

    දෙන්න දෙමල්ලො රණ්ඩු කරන්නේ..
    ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ.//
    එනිසා සමගිව වැඩ කරපන්නේ...//
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාළු අඳුරු නිල් අහස මමයි
    ඈත දිළෙන තනි තරුව ඇයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන
    බලාපොරොත්තුව පැතුම ඇයයි

    අසාර වූ මහ පොලොව මමයි
    ගලා බසින දිය දහර ඇයයි
    යුගයෙන් යුගයට හදවත් නළවන
    සදාකාලිකවු සැපත ඇයයි

    කැලෑව මැද කටු පඳුර මමයි
    පිපී වැනෙන මල් පොකුර ඇයයි
    යුගයෙන් යුගයට හදවත් පුරවන
    අඳුරු වේදනා කැටිය ඇයයි

    ~ පණ්ඩිත් අමරදේව

    කොපියක්
     
    • Like
    Reactions: precious

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    bearyfamily2.jpg

    මාමා.. වලස් මාමා.. නැන්දා ..වලස් නැන්දා..//
    කවුරුද කවුරුද රණ්ඩු කරන්නේ..
    නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ..
    මොකටද මොකටද රන්ඩු කරන්නේ..
    වැඩකට නැතිවලු ගහ බැණ ගන්නේ..//

    දෙන්න දෙමල්ලො රණ්ඩු කරන්නේ..
    ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ.//
    එනිසා සමගිව වැඩ කරපන්නේ...//

     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    :yes: :yes: :yes:

    දෙන්න දෙමල්ලො රණ්ඩු කරන්නේ..
    xxxxxxxxxxxxxxxxxxxxxx
    ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ.//
    එනිසා සමගිව වැඩ කරපන්නේ...//

    එක පේලියක් missing..:rofl: හරියට වචනේ තේරෙන්නැහැ:P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :yes: :yes: :yes:

    දෙන්න දෙමල්ලො රණ්ඩු කරන්නේ..
    xxxxxxxxxxxxxxxxxxxxxx
    ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ.//
    එනිසා සමගිව වැඩ කරපන්නේ...//

    එක පේලියක් missing..:rofl: හරියට වචනේ තේරෙන්නැහැ:P

    අහල පහල xxxx වටවෙන්නේ :rolleyes:

    ඔව් ඒ වචනේ තේරෙන්නේ නෑ :no::oo:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අමිල සහෝදරයා නැවත දකින්න ලැබුන එක සතුටන් සාදරයෙන් පිලිගන්නවා නැවත වතාවක්.
     
    • Like
    Reactions: amila_90210

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අම්මා මට මල් සුවදක් වේවා..
    උපදින් සංසාරේ..
    රන්මිණි පහනක් වැන්නේ..
    රන්වන් එළිය බෙදන්නේ..


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ ගත් පිණිදිය කඩා හැලෙනවා
    දැවමුවා කුළුනු හිස පහන් නිමෙනවා
    මං එනතුරු අද්දර අල්තාරේ
    ඉන්නවද බලා
    අමීෂා..අමීෂා..

    - කිත්සිරි
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    So we back in the club
    That body's rockin' from side to side
    (side, side to side)
    Thank God the week is done
    I feel like a zombie goin' back to life
    (back, back to life)

    Hands up, and suddenly we all got our hands up
    No control of my body
    Swear I seen you before
    Think I remember those eyes, eyes, eyes, eyes

    Cause baby tonight, the DJ got us falling in love again
    Yeah, baby tonight, the DJ got us falling in love again
    So dance, dance, like it's the last, last night of your life, life
    Gon' get you right
    Cause baby tonight, the DJ got us falling in love again

    Keep downing drinks like there's no tomorrow there's
    just right now, now, now, now, now, now, now
    Gonna set the roof on fire
    Gonna burn this down, down, down, down, down, down

    Hands up, when the music drops
    We both put our hands up
    No control of my body
    Swear I seen you before
    Think I remember those eyes, eyes, eyes, eyes
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අළුත් වැස්සක් වහින්නට සැරසේ
    පුරුදු ආකාසේ
    දිගු කාලයක්
    නිහඩ වී සිටි නුඹ වාගේ
    අළුත් වැස්සක් වහින්නට සැරසේ


    සුනිල් එදිරිසිංහ

     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රජ දහන වෑලිකතර උව උරුම වේනම්
    මට ඈගේ පිලිසරන මතු වාසනාවන්
    මගේ ජිවනේ ගීයේ ඇගෙ හඩ නොවේ නම්
    හද වෙනෙහි සත්සර සදා ගොලු උනා දෙන්

    සුනිල්වන් නුවන් යුග - සෝමතිලක ජයමහ
     
    Status
    Not open for further replies.