Menna mehemayi wenne
Code:http://en.wikipedia.org/wiki/Cracking_joints
අනේ මන්ද බන්.. මේ ප්රශ්නෙට විද්වතෙක් මුණගැහෙන්න ඕන විසදා ගන්න...නිතරම ඇට කඩනකොට ඇගිලි පුරුක් මහත් වෙන නිසා අතේ තියෙන මුදු ගලවන්න එහෙම... මුදු දාන්න එහෙම ලේසි නැතිලු...
![]()

මම කට්ටා;12852412 said:හැබැය් මෙහෙම සීන් එකක් තියනව කොහේ හරි ගියාට පස්සෙ ලඟ ඉන්න එකා ඇටයක් කැඩුවොත් මටත් ඇටේ කඩන්න හිතෙනවා
මතක් කරපු නිසා දැනුත් පොඩ්ඩක් කැඩුවා
ආතල් වැඩේ බන්

bones breaking kiyala shape wenna berida![]()

හොද උත්තරයක්..ඒක වෙන්නත් පුලුවන්මම අහලා තියන විදියට ඕක වෙන්නෙ ඇඟේ කැල්සියම් ප්රමානය සාපේක්ශව අඩු උනාම .......

හොද උත්තරයක්..ඒක වෙන්නත් පුලුවන්![]()