EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි හිතුවෙ නෝනා මහත්මිය විසින් නිවාස අඩස්සියෙ දාල කියල :P
    මම කොහොමත් හොම් ඇන්ඩ් කොම්පැනි නෙ :D
     
    Mozilla

    Well-known member
  • mozilla කවදද පවුල් උනෙ‌ ? :P

    අම්මට උඩු කෝසා......මොකෝ උනේ?දැක්කේ නැ ගොඩක් කාලෙකින්...:oo:
    තව පවුල් උනේ නැ..අපි මේ පුරුදු වෙන්න ඇවිල්ලා ඉන්නේ....:)
    මේකේ නාකි සෙට් එක ඉන්නවනේ අපිට් කියලා දෙන්න :dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අම්මට උඩු කෝසා......මොකෝ උනේ?දැක්කේ නැ ගොඩක් කාලෙකින්...:oo:
    තව පවුල් උනේ නැ..අපි මේ පුරුදු වෙන්න ඇවිල්ලා ඉන්නේ....:)
    මේකේ නාකි සෙට් එක ඉන්නවනේ අපිට් කියලා දෙන්න :dull:

    බැන්ද කාලෙක කියපන්කො. ඇවිල්ලම කියල දෙන්නම් :D
     
    Mozilla

    Well-known member
  • බැන්ද කාලෙක කියපන්කො. ඇවිල්ලම කියල දෙන්නම් :D

    :) කිසි දෙයකට බය වෙන්න එපා....ඒ අතින් මං උපරිමයි දැන්...:yes:
    උබලට උදව්වක් ඕනා උනොත් කියහන්කෝ...:sorry: අපි යාළුවොනේ
     
    Status
    Not open for further replies.