fatta machan habayi wathura parakuth yana vidiyata haduwanam thawath lassanayi![]()
essara nam ehema thibuna
eth dan motor eka weda karanne ne?
adi 6k withara udata wathura ganna puluwan ekak kiyak withara weida?
fatta machan habayi wathura parakuth yana vidiyata haduwanam thawath lassanayi![]()
පිරනා ඔය කියන තරම් දරුණු නෑ බන්...![]()

magawath hitiya ![]()
මේ ඉන්නේ මගේ පතියා............
මං වගේමයි
කන්නමයි හදන්නේ අනිත් හැම එකාවම
හිතුවොත් කනවා
(රෙඩ් ඔස්කා)
මාලු ටැංකිය හරි තැන තිබ්බෙ නැත්නම්,අස්කලේ නැත්නම් ඒ ගෙදර ඉන්න අය හැඳි ගෑවිලාම යනවා.![]()

සල්ලි අමාරුකම් එහෙම ඇති නේ?mage eka dan masa 6kin as karala ne![]()

එහෙනම් හොඳ තැනක තමයි මාලු ටැංකිය හදලා තියෙන්නෙehema denena amaruwak nam ne
![]()

me hungo newey kollo mun hari ahinsakay hungo taram loku wenne na munයකෝ මේ හුන්ගොනේ අපේ පැත්තේ අම්බානෙකට ඉන්නවා මුන්ගේ ඉස්සරහ දලදෙක වැදුනම චු යනවා පට්ට විෂයි,

එහෙනම් හොඳ තැනක තමයි මාලු ටැංකිය හදලා තියෙන්නෙ![]()

ජීවිත කාලය - අවුරුදු 10 සිට 15 දක්වා.
මේ මාළුන්ට ගොඩක් රස්නේ වතුරේ වගේම සීතල වතුරෙත් ඉන්න පුළුවන්.
ඉතාම සාමකාමී මාලුවෙක්
සීතල දේශගුණයක් නැතුව බෝ කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට ටැංකි වල බෝ වෙන්නේ නෑ.
වතුරෙන් පිට මේ මාළුන්ට පැය ගානක් ඉන්න පුළුවන් මැරෙන්නේ නැතුව.
මේ මාළු දිග centimetre 30 දක්වා ලොකු වෙනවා.
මේ මාලුව මිනිස්සු එක්ක ඉන්න ගොඩක් කැමතියි
අනිත් මාළු වගේ ලේසියෙන් මැරෙන්නේ නෑ.
වැස්සක් එනකොට මේ මාළුවා වේගෙන් පීනනවා. ඒක නිසා මේ මාළුවාගේ හැසිරීමෙන් කාලගුණය දැනගන්න පුළුවන්.
![]()
ඕගොල්ලෝ ගාව ඉන්න මාළු ගැනත් කියන්න.
තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති(මං වගෙ)


මාලු ටැංකිය හරි තැන තිබ්බෙ නැත්නම්,අස්කලේ නැත්නම් ඒ ගෙදර ඉන්න අය හැඳි ගෑවිලාම යනවා.![]()


aththa elakiri malu karayagen ahala balapan
![]()
