Aquarium මාළු

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    goldfish.jpg

    (Gold Fish) මේ ඉන්නෙ මගෙ ආසම මාළු ජාතිය.ෆට්ට අහිංසකයෝ.කෑම දාන්න යද්දින් පුදුම විසයක් තියෙන්නෙ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    me mage anith yaluwa......lesatama innawa pora...video eke inne mage ekek nemei onna hode...:)

    ammatasiri, uba gaawa inne ibbo ne. ela ela. mun kochchara kal jeewat wenawada ban ? watura atule unta husma ganna puluwan da ? mage gawat oya wage ekek hitiya issara. mama uuwa yaluwekta dunna.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Black Ghost Knife Fish.....man asama buwa...මුන්ගෙ ඇස් පේනවා අඩුයි..:):baffled::baffled::baffled:..current එකකින් තමයි උන් පාරවල් හොයාගන්නෙ.කෑම කද්දි එහෙම පට්ටයි.....මටත් පොඩි කාලෙ ඉදලම පුදුම පිස්සුවක් බන් තියෙන්නෙ මාලුන්ට...මගේ ටැංකියෙත් පොටෝ එකක් දාන්නම් ඉක්මනට..:):):):):):):):):)

    mun podi kalenam ela paara. eeth loku unama katai.
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම නම් මුංට තමා මනාප.
    ඇති කරලා නමි නැත..
    බට් දැකලා ඇත.. මුං ජෝඩුවක් ඇති කිරීම පස්ට ආතල් අත්දැකීමක් වේ..,
    (ඉස්සරහා ගෙදර එකා ගාව දෙන්නෙක් ඉදියා.. )

    piranha-fish-thumb5462242.jpg

    piranha.jpg

    රංචුවකට මාට්ටුවීම.. කියන්න දෙයක් නෑ නේ..
    piranha 3d බලහල්ලා...

    ගැට නෙමෙයි හරි..

    piranha-3d-2-on-the-way-420-75.jpg

    මාළු බලහල්ලා..

    piranha3dtease.jpg

    image_64243980.jpg
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ammatasiri, uba gaawa inne ibbo ne. ela ela. mun kochchara kal jeewat wenawada ban ? watura atule unta husma ganna puluwan da ? mage gawat oya wage ekek hitiya issara. mama uuwa yaluwekta dunna.

    ibbo kiwwama unta agwrawayakne ban..:D:D:D:D'un red eared slidersla..un aquarium walata hadanne ban munwa nam.sehena kalayak jeewath wenawa ibbo wagema.agalaka withara size eken thama lankawata enne.mara gathi podima dawas wala..awuruddak withara yaddi pora malu kema walata wede deelama loku wenawa agal 2k 3k..eeta passe ithin yaluwekta dunnam hari...rs.350k withara wenne mehe nam..matara..elaz..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම නම් මුංට තමා මනාප.
    ඇති කරලා නමි නැත..
    බට් දැකලා ඇත.. මුං ජෝඩුවක් ඇති කිරීම පස්ට ආතල් අත්දැකීමක් වේ..,
    (ඉස්සරහා ගෙදර එකා ගාව දෙන්නෙක් ඉදියා.. )

    piranha-fish-thumb5462242.jpg

    piranha.jpg

    රංචුවකට මාට්ටුවීම.. කියන්න දෙයක් නෑ නේ..
    piranha 3d බලහල්ලා...

    ගැට නෙමෙයි හරි..

    piranha-3d-2-on-the-way-420-75.jpg

    මාළු බලහල්ලා..

    piranha3dtease.jpg

    image_64243980.jpg

    mage gaawa okun hitiya issara. 8k hitiya. mamat aasama maluwek tamai piranha. youtube eke mama munge videos godak balala tiyenawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ibbo kiwwama unta agwrawayakne ban..:D:D:D:D'un red eared slidersla..un aquarium walata hadanne ban munwa nam.sehena kalayak jeewath wenawa ibbo wagema.agalaka withara size eken thama lankawata enne.mara gathi podima dawas wala..awuruddak withara yaddi pora malu kema walata wede deelama loku wenawa agal 2k 3k..eeta passe ithin yaluwekta dunnam hari...rs.350k withara wenne mehe nam..matara..elaz..

    mage gawa hitapu ibbawa mama iskole yaluwekta meeta awurudu 10kata witara kalin dunne Rs 70 kata. mata ibbawa epa wela tamai dunne. mage gawa hitapu eka mas malu kanna tamai asa. e yaka mage atat hapuwa dawasak. :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    mage gaawa okun hitiya issara. 8k hitiya. mamat aasama maluwek tamai piranha. youtube eke mama munge videos godak balala tiyenawa.

    මාළු අති කරන එකත් කුඩු ගැහුවා වගේ තමා බං
    උන හදාගත්තොත්.. මැක්සා..

    මට නම් සීන් එක එපා උනේ ටැංකියේ කැට් ෆිෂ්ලා දෙන්නෙක් ඉදියා..
    උන් දෙන්නාව පූසා ඇල්ලුවා..
    ඊට පස්සේ මටත් ටැංකිය එපා උනා බං..
    දැන් මාළුනැත. :(
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මේ ඉන්නෙ මගේ පොඩි එකා. (මේ මගේ ටැංකියේ ඉන්න පොඩි එකාගෙම පිංතූරයක් නෙමෙයි මේ. මගේ පොඩි එකා මෙන්න මේ වගේ කියලා කියන්නයි මේ පිංතූරෙ දැම්මෙ.) මෙයාව මං ගත්තෙ කඩවතින්. රු.1700.00 කට. දැන් නම් අඟල් 7ක් විතර ලොකුයි. හැබයි ඉතින් එපාම කරපු වැඩේ පොඩි එවුන් බලා ගන්නවා වගේ කෑම කට ළඟින් තියන්න ඕනි. ඒකට හේතුව මෙයා ඇක්වේරියම් එකේ ඉඳිද්දි ඒකෙ අය මෙයාලට කන්න දීලා තියෙන්නෙ එහෙමයි. දවස් 2කට එක එක පාරක් ඉස්සො දෙනවා. මෙයාලට එච්චරයි කන්න දීලා තියෙන්නෙ.

    ඒත් දැන් නම් මාළු කෑම, ඉස්සො, කෙලවල්ලො මාළු එහෙමත් කනවා. දැන් නම් කවන්න එච්චර දුක විඳින්න ඕනි නෑ. මම පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කළා. කොච්චර ආස වුණත්, මේ දෙන්නට කව කව ඉන්න ගියොත් මට වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැනෙ. ඒක නිසා දැන් මම කරන්නෙ දෙන්නට හොඳට බඩගිනි වෙනකල් ඉඳලා ටැංකියේ ඔක්සිජන් ඕෆ් කරලා ටැංකියට කෑම දානවා. ජපානෙ සහ යුරෝපා රටවල ගං ඟා ආශ්‍රිතව මේගොල්ලො ඉන්නවා. ඒ වගේම ඒ රටවල මිනිස්සු මෙයාලගෙ වෙන ප්‍රභේදයක් ආහාරයට ගන්නවා.

    redtail_whozoo.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030

    View attachment 40187

    ආහ්..RTC නේද...ඔහොම පොඩියට හිටියට හරි ටැංකියක හැදුවොත් උබටත් වඩා ලොකු වෙයි....
     
    oya thiyenne. mama ada raata mage gaawa hitapu tawa maluwek gana daannam.