me mage anith yaluwa......lesatama innawa pora...video eke inne mage ekek nemei onna hode...![]()
Black Ghost Knife Fish.....man asama buwa...මුන්ගෙ ඇස් පේනවා අඩුයි....current එකකින් තමයි උන් පාරවල් හොයාගන්නෙ.කෑම කද්දි එහෙම පට්ටයි.....මටත් පොඩි කාලෙ ඉදලම පුදුම පිස්සුවක් බන් තියෙන්නෙ මාලුන්ට...මගේ ටැංකියෙත් පොටෝ එකක් දාන්නම් ඉක්මනට..
![]()
අඩෝ අපේ ගෙදර මාළු ටැංකියෙ බුවාලා ටික හෙට අප්ලෝඩ් කරන්නම්
ammatasiri, uba gaawa inne ibbo ne. ela ela. mun kochchara kal jeewat wenawada ban ? watura atule unta husma ganna puluwan da ? mage gawat oya wage ekek hitiya issara. mama uuwa yaluwekta dunna.

'un red eared slidersla..un aquarium walata hadanne ban munwa nam.sehena kalayak jeewath wenawa ibbo wagema.agalaka withara size eken thama lankawata enne.mara gathi podima dawas wala..awuruddak withara yaddi pora malu kema walata wede deelama loku wenawa agal 2k 3k..eeta passe ithin yaluwekta dunnam hari...rs.350k withara wenne mehe nam..matara..elaz..මම නම් මුංට තමා මනාප.
ඇති කරලා නමි නැත..
බට් දැකලා ඇත.. මුං ජෝඩුවක් ඇති කිරීම පස්ට ආතල් අත්දැකීමක් වේ.., (ඉස්සරහා ගෙදර එකා ගාව දෙන්නෙක් ඉදියා.. )
![]()
![]()
රංචුවකට මාට්ටුවීම.. කියන්න දෙයක් නෑ නේ..
piranha 3d බලහල්ලා...
ගැට නෙමෙයි හරි..
![]()
මාළු බලහල්ලා..
![]()
![]()
ibbo kiwwama unta agwrawayakne ban..'un red eared slidersla..un aquarium walata hadanne ban munwa nam.sehena kalayak jeewath wenawa ibbo wagema.agalaka withara size eken thama lankawata enne.mara gathi podima dawas wala..awuruddak withara yaddi pora malu kema walata wede deelama loku wenawa agal 2k 3k..eeta passe ithin yaluwekta dunnam hari...rs.350k withara wenne mehe nam..matara..elaz..

mage gaawa okun hitiya issara. 8k hitiya. mamat aasama maluwek tamai piranha. youtube eke mama munge videos godak balala tiyenawa.

මේ ඉන්නෙ මගේ පොඩි එකා. (මේ මගේ ටැංකියේ ඉන්න පොඩි එකාගෙම පිංතූරයක් නෙමෙයි මේ. මගේ පොඩි එකා මෙන්න මේ වගේ කියලා කියන්නයි මේ පිංතූරෙ දැම්මෙ.) මෙයාව මං ගත්තෙ කඩවතින්. රු.1700.00 කට. දැන් නම් අඟල් 7ක් විතර ලොකුයි. හැබයි ඉතින් එපාම කරපු වැඩේ පොඩි එවුන් බලා ගන්නවා වගේ කෑම කට ළඟින් තියන්න ඕනි. ඒකට හේතුව මෙයා ඇක්වේරියම් එකේ ඉඳිද්දි ඒකෙ අය මෙයාලට කන්න දීලා තියෙන්නෙ එහෙමයි. දවස් 2කට එක එක පාරක් ඉස්සො දෙනවා. මෙයාලට එච්චරයි කන්න දීලා තියෙන්නෙ.
ඒත් දැන් නම් මාළු කෑම, ඉස්සො, කෙලවල්ලො මාළු එහෙමත් කනවා. දැන් නම් කවන්න එච්චර දුක විඳින්න ඕනි නෑ. මම පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කළා. කොච්චර ආස වුණත්, මේ දෙන්නට කව කව ඉන්න ගියොත් මට වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැනෙ. ඒක නිසා දැන් මම කරන්නෙ දෙන්නට හොඳට බඩගිනි වෙනකල් ඉඳලා ටැංකියේ ඔක්සිජන් ඕෆ් කරලා ටැංකියට කෑම දානවා. ජපානෙ සහ යුරෝපා රටවල ගං ඟා ආශ්රිතව මේගොල්ලො ඉන්නවා. ඒ වගේම ඒ රටවල මිනිස්සු මෙයාලගෙ වෙන ප්රභේදයක් ආහාරයට ගන්නවා.
View attachment 40187

me mage malu
pahugiya dawaswala 3n denek maruna![]()
sha maru pond eka ban.matath ekak hadaganna ona me wage.ubata meka hadaganna keeyak withara giyada?![]()