Cardinal tetra and Neon tetra ekama wage unata podi wenasak thiyenawa!Cardinal tetra
පට්ට.. මික්ස් එකක් වගේ...![]()

කියහන් මාළු ගැන තව මොනාහරි...Cardinal tetra and Neon tetra ekama wage unata podi wenasak thiyenawa!
![]()

හත් අට පොලකින් ඈඳිගනින්![]()


ඉස්සර පට්ට විදිහට මාළු හිටිය මන් ලග...
ගොඩක් ජාති....
ඒත් මන් ආසම වැඩේ තමයි ෆයිටර්ලා බෝ කරන එක...


අම්මෝ...මතක් වෙද්දිත් ආසයි බන්....ටැංකිය ඉස්සරහට වෙලා උන් පෙන වලින් කූඩුව හදන දිහා පැය ගනන් බලන් හිටියා මම...




මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි ඕක...ඉස්සර පට්ට විදිහට මාළු හිටිය මන් ලග...
ගොඩක් ජාති....
ඒත් මන් ආසම වැඩේ තමයි ෆයිටර්ලා බෝ කරන එක...
අම්මෝ...මතක් වෙද්දිත් ආසයි බන්....ටැංකිය ඉස්සරහට වෙලා උන් පෙන වලින් කූඩුව හදන දිහා පැය ගනන් බලන් හිටියා මම...

Me wage lankawatama awenika maluwek innawa unta keyanne "Bulath hapaya" keyala!මං ලඟ ඉස්සර හිටියා මෙවුන් ගැන්සියක්.... කිසි කම්මැලිකමක් නෑ...
![]()
පොඩි මාළු ජාතියක් හරි මික්ස් එකක් හදහන් බං...කෝකටත් ත්රෙඩ් එකේ අයිතිකාරයගෙන් අහලා බලහන්,,,ela ela
maget his malu tenkiyak tiye nikan.. podi ekak adi 3ka wage
mukku hari hadanna oni machn...

මචෝ ඇරෝවන් ලා හුඟක් වෙලාවට වීදුරු ටැංකියට සෙට් වෙන්නෑ සහෝ.. පොඩිම පැටියෙක් 5000+ වෙනවා... අපේ කොල්ලෙක් ලඟ එකෙක් හිටියා ඌනම් 75000කට අරගෙන තිබුනෙ. අඩි2 විතර,
machanla angal 3ka witara silver arowana pattek kiyak wage weida??![]()

හ්ම්ම්.. මම සිංහරාජෙ ගියවෙලාවෙ දැක්කා.Me wage lankawatama awenika maluwek innawa unta keyanne "Bulath hapaya" keyala!


පොඩි මාළු ජාතියක් හරි මික්ස් එකක් හදහන් බං...කෝකටත් ත්රෙඩ් එකේ අයිතිකාරයගෙන් අහලා බලහන්,,,![]()
