Aquarium මාළු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
un godak gaana wedine macho. anika discuss la wediya wathura wenaskam walata orotu dennet nehelune.. :sorry:
ඒක ඇත්ත ගානනම් 1000 විතර තමයි... මමත් මාළු කඩේ පැත්තෙ ගියෙ නෑ හුඟ කාලේකින් ;)
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපෝ ඉන්නවා බන් ඔකුන් පාට ගොඩකින් ඉන්නවා පැටවු නම් රු 400ක් විතර වෙයි ඔකුන්ව හදන්නෙ රෙඩ් ඩෙවිල්,ගොල්ඩන් ශෙවරම් කියන වර්ග දෙන cross කරලා:rolleyes:

    :eek::shocked:

    ela ela.. :)

    balanna oni me pette search parak dala... :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    angelfish-4-link.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    un godak gaana wedine macho. anika discuss la wediya wathura wenaskam walata orotu dennet nehelune.. :sorry:

    කොහොමට ත් කඩේකට ගොඩවෙලාම බලහන්.. ආරංව්හි හැටියට අලුත් වර්ග හුඟක් ඉන්නවා.:nerd:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කොහොමට ත් කඩේකට ගොඩවෙලාම බලහන්.. ආරංව්හි හැටියට අලුත් වර්ග හුඟක් ඉන්නවා.:nerd:

    sirawata neda macho... welawak set karan yanna oni... :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    sirawata neda macho... welawak set karan yanna oni... :)


    උඹට හොයන විදියෙ මාළු එච්චර් ෆේමස් නෑ... කෝකටත් සූබන්කි,ගෝකලයි දෙවර්ගෙ ගැනත් හොයලා බලහන්.:D
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උඹට හොයන විදියෙ මාළු එච්චර් ෆේමස් නෑ... කෝකටත් සූබන්කි,ගෝකලයි දෙවර්ගෙ ගැනත් හොයලා බලහන්.:D
    elazz

    shubunki heduwa machn kalayak. :yes:

    mata dirawana malu hadanna mata tankiyak nehe.. :) salli tikak ekatu karan gahanna oni pond ekak...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න කහ මලාවි



    මෙන්න ඬ්වොෆ් සික්ලිඩ්



    මෙන්න සුදු මලාවි



    අනිත් උන්ගෙ නම් ඵොටො නැ බන්
    නියම පොඩි මාළු සෙට් එක...:D


    You must spread some Reputation around before giving it to maheshsenadheera again
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අවුලක් නෑ.. ටැංකිය ලස්සනට තියෙනවා. මාස කීයකට සැරයක්ද අස් කරන්නෙ?:P
    මාස 5ක් 6ක් තියනවා බන් පොඩි මාලු ඉන්නකොට ජරා වෙන්නෙ නැ
    මම නිදා ගන්න යනෝ හෙට සෙට් වෙමු:(:(

    Good මාලු නයිට් එකක් වෙවා හැමොටම:)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාස 5ක් 6ක් තියනවා බන් පොඩි මාලු ඉන්නකොට ජරා වෙන්නෙ නැ
    මම නිදා ගන්න යනෝ හෙට සෙට් වෙමු:(:(

    Good මාලු නයිට් එකක් වෙවා හැමොටම:)
    ඔකේ. ගුඩ් නයිට්...:)