ඒක ඇත්ත ගානනම් 1000 විතර තමයි... මමත් මාළු කඩේ පැත්තෙ ගියෙ නෑ හුඟ කාලේකින්un godak gaana wedine macho. anika discuss la wediya wathura wenaskam walata orotu dennet nehelune..![]()

ඒක ඇත්ත ගානනම් 1000 විතර තමයි... මමත් මාළු කඩේ පැත්තෙ ගියෙ නෑ හුඟ කාලේකින්un godak gaana wedine macho. anika discuss la wediya wathura wenaskam walata orotu dennet nehelune..![]()

අපෝ ඉන්නවා බන් ඔකුන් පාට ගොඩකින් ඉන්නවා පැටවු නම් රු 400ක් විතර වෙයි ඔකුන්ව හදන්නෙ රෙඩ් ඩෙවිල්,ගොල්ඩන් ශෙවරම් කියන වර්ග දෙන cross කරලා![]()




ඒක ඇත්ත ගානනම් 1000 විතර තමයි... මමත් මාළු කඩේ පැත්තෙ ගියෙ නෑ හුඟ කාලේකින්![]()

un godak gaana wedine macho. anika discuss la wediya wathura wenaskam walata orotu dennet nehelune..![]()

කොහොමට ත් කඩේකට ගොඩවෙලාම බලහන්.. ආරංව්හි හැටියට අලුත් වර්ග හුඟක් ඉන්නවා.![]()

sirawata neda macho... welawak set karan yanna oni...![]()

elazzඋඹට හොයන විදියෙ මාළු එච්චර් ෆේමස් නෑ... කෝකටත් සූබන්කි,ගෝකලයි දෙවර්ගෙ ගැනත් හොයලා බලහන්.![]()

salli tikak ekatu karan gahanna oni pond ekak...නියම පොඩි මාළු සෙට් එක...මෙන්න කහ මලාවි
මෙන්න ඬ්වොෆ් සික්ලිඩ්
මෙන්න සුදු මලාවි
අනිත් උන්ගෙ නම් ඵොටො නැ බන්

මෙන්න සික්ලිඩ් හැදිල්ල එපා උනාට පස්සෙ මම පොඩි මාලු වර්ග හදපු ටැංකිය

You must spread some Reputation around before giving it to Honest-killer again.නියම පොඩි මාළු සෙට් එක...
You must spread some Reputation around before giving it to maheshsenadheera again

නැ බන් ගප්පි ,ස්වොඩ් ටේල්,ශාක් වර්ග එහෙමත් හිටියාඕකෙ tetra විතරද බන් ඉන්නෙ?![]()

අවුලක් නෑ.. ටැංකිය ලස්සනට තියෙනවා. මාස කීයකට සැරයක්ද අස් කරන්නෙ?You must spread some Reputation around before giving it to Honest-killer again.![]()

මාස 5ක් 6ක් තියනවා බන් පොඩි මාලු ඉන්නකොට ජරා වෙන්නෙ නැඅවුලක් නෑ.. ටැංකිය ලස්සනට තියෙනවා. මාස කීයකට සැරයක්ද අස් කරන්නෙ?![]()



ඔකේ. ගුඩ් නයිට්...මාස 5ක් 6ක් තියනවා බන් පොඩි මාලු ඉන්නකොට ජරා වෙන්නෙ නැ
මම නිදා ගන්න යනෝ හෙට සෙට් වෙමු
Good මාලු නයිට් එකක් වෙවා හැමොටම![]()
