මුනට ඔහොම කිවුවට මම උබට ජොබ් හොයන්නෙ නැහැඅනේ උබ හොයන ජොබ්ස්...
ජොබ් එකක් නැතුව විදින දුක දන්නෙ මං විතරයි ඔයි![]()
මෙකෙ ෆන් එකක්වත් ගන්න ඉතුරු වෙලා ඉන්නෙ උබ විතර්යි



බලමු ජොබ් කිවුවට පොඩි එව තම්යි බන් මෙහෙ සෙට් වෙන්නෙ ලංකවෙ උන්ට මොකද කොම්පැනිවල් ලොක්කො ඔක්කොම ඉන්දියන් හරි මසිරි හරි ඉතින් හොද ජොබ් එකකට
ලංන්කාවෙ එකෙකුට චාන්ස් එකක් දෙන්නෙ නැහැ මුන්
පොඩි ජොබ් කට්ටක්නම් හොයා ගන්න පුලුවන් එත් ඉතින් අමු කට්ටක් කන්න ඔන අනික පොඩි පඩියක් ලැබෙන්නෙ එ නිසා
මම අපෙ එකෙක්වත් ගත්තෙ නැහැ මෙහෙට මොක්ද අරන් දුක් විදිනව බලන්න බැරි නිසා



කොහෙද අද කලේ ජොබ් තියෙන්නේ වල් ගෑනුන්ට නේ බන් .. කොල්ලෙක්ට සිරා ජොබක් හොයනවා කියන්නේ ලේසි නෑ
මු මගෙ ෆිට් එක නිසා විහිලු කරන්නෙ උබ බලපන් මගෙයි මුගෙයි විඇම්





