EK Married Club

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ උබ හොයන ජොබ්ස්...:growl:
    ජොබ් එකක් නැතුව විදින දුක දන්නෙ මං විතරයි ඔයි :(
    මුනට ඔහොම කිවුවට මම උබට ජොබ් හොයන්නෙ නැහැ :rofl:මෙකෙ ෆන් එකක්වත් ගන්න ඉතුරු වෙලා ඉන්නෙ උබ විතර්යි:lol::lol::lol::)

    බලමු ජොබ් කිවුවට පොඩි එව තම්යි බන් මෙහෙ සෙට් වෙන්නෙ ලංකවෙ උන්ට මොකද කොම්පැනිවල් ලොක්කො ඔක්කොම ඉන්දියන් හරි මසිරි හරි ඉතින් හොද ජොබ් එකකට
    ලංන්කාවෙ එකෙකුට චාන්ස් එකක් දෙන්නෙ නැහැ මුන් :dull:පොඩි ජොබ් කට්ටක්නම් හොයා
    ගන්න පුලුවන් එත් ඉතින් අමු කට්ටක් කන්න ඔන අනික පොඩි පඩියක් ලැබෙන්නෙ එ නිසා
    මම අපෙ එකෙක්වත් ගත්තෙ නැහැ මෙහෙට මොක්ද අරන් දුක් විදිනව බලන්න බැරි නිසා:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ewa methana daanna epo :no:

    ;);)
    11.gif
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුනට ඔහොම කිවුවට මම උබට ජොබ් හොයන්නෙ නැහැ :rofl:මෙකෙ ෆන් එකක්වත් ගන්න ඉතුරු වෙලා ඉන්නෙ උබ විතර්යි:lol::lol::lol::)

    බලමු ජොබ් කිවුවට පොඩි එව තම්යි බන් මෙහෙ සෙට් වෙන්නෙ ලංකවෙ උන්ට මොකද කොම්පැනිවල් ලොක්කො ඔක්කොම ඉන්දියන් හරි මසිරි හරි ඉතින් හොද ජොබ් එකකට
    ලංන්කාවෙ එකෙකුට චාන්ස් එකක් දෙන්නෙ නැහැ මුන් :dull:පොඩි ජොබ් කට්ටක්නම් හොයා
    ගන්න පුලුවන් එත් ඉතින් අමු කට්ටක් කන්න ඔන අනික පොඩි පඩියක් ලැබෙන්නෙ එ නිසා
    මම අපෙ එකෙක්වත් ගත්තෙ නැහැ මෙහෙට මොක්ද අරන් දුක් විදිනව බලන්න බැරි නිසා:(

    :lol::lol::lol: hina kala marenwa oiiiiiiii :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පව් බන් මොසියා හොඳ එකා .. උගේ හිත රිදෙන්න දේවල් කියන්න එපා බන්.. මමත් ෆුල් උත්සාහයක් දෙන්නේ ජොබක් සෙට් කරලා දෙන්න !! :yes: කොහෙද අද කලේ ජොබ් තියෙන්නේ වල් ගෑනුන්ට නේ බන් .. කොල්ලෙක්ට සිරා ජොබක් හොයනවා කියන්නේ ලේසි නෑ :dull:

    දන්නව බන් :dull::cool:මු මගෙ ෆිට් එක නිසා විහිලු කරන්නෙ උබ බලපන් මගෙයි මුගෙයි විඇම්:rofl:
    කොහොම්ද ෆිට් එක කියලා
    අනුමත කරමි....:yes::yes:
    :dull::cool:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ane ithin 1000 balanna epa ane..ooka mokakda..api apine..mokada kiyanne..me week eke wade iwara karamuda..:rolleyes::rolleyes:
    mata oyawa meet wennath puluwan neda..:D:D:love::love:

    maath kiyanne ekama thamai oyata, 1000 banna epa ane, api 4k walatama deal eka iwara karamu. arath deal ekedi man enna one nane.. mawa meet wennath one na!
    nikanma samahara ayata 100 degree ekata nagala thiyenne, thawa oya meet wena katha qwwoth wena kaatath newei, mata thmai msadaa linda himi wenne :(

    oya kawru kawruth danaganna pinisai ;
    man mehema katha karanne business deal ekakata witharamai :yes:
    wena monama hethuwakath newei :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    maath kiyanne ekama thamai oyata, 1000 banna epa ane, api 4k walatama deal eka iwara karamu. arath deal ekedi man enna one nane.. mawa meet wennath one na!
    nikanma samahara ayata 100 degree ekata nagala thiyenne, thawa oya meet wena katha qwwoth wena kaatath newei, mata thmai msadaa linda himi wenne :(

    oya kawru kawruth danaganna pinisai ;
    man mehema katha karanne business deal ekakata witharamai :yes:
    wena monama hethuwakath newei :yes:

    chat is just for fun only..k..oya baya wunada...:rofl::rofl:
    aththama kathawa kiwwoth Ab eka oyage ne neda...:rolleyes::rolleyes:
    hari 3500/= iwara karamu...me week eke awilla aran yanawa..:yes::yes:
     
    Mozilla

    Well-known member
  • පව් බන් මොසියා හොඳ එකා .. උගේ හිත රිදෙන්න දේවල් කියන්න එපා බන්.. මමත් ෆුල් උත්සාහයක් දෙන්නේ ජොබක් සෙට් කරලා දෙන්න !! :yes: කොහෙද අද කලේ ජොබ් තියෙන්නේ වල් ගෑනුන්ට නේ බන් .. කොල්ලෙක්ට සිරා ජොබක් හොයනවා කියන්නේ ලේසි නෑ :dull:

    අනුමත කරමි....:yes::yes:

    මුනට ඔහොම කිවුවට මම උබට ජොබ් හොයන්නෙ නැහැ :rofl:මෙකෙ ෆන් එකක්වත් ගන්න ඉතුරු වෙලා ඉන්නෙ උබ විතර්යි:lol::lol::lol::)

    බලමු ජොබ් කිවුවට පොඩි එව තම්යි බන් මෙහෙ සෙට් වෙන්නෙ ලංකවෙ උන්ට මොකද කොම්පැනිවල් ලොක්කො ඔක්කොම ඉන්දියන් හරි මසිරි හරි ඉතින් හොද ජොබ් එකකට
    ලංන්කාවෙ එකෙකුට චාන්ස් එකක් දෙන්නෙ නැහැ මුන් :dull:පොඩි ජොබ් කට්ටක්නම් හොයා
    ගන්න පුලුවන් එත් ඉතින් අමු කට්ටක් කන්න ඔන අනික පොඩි පඩියක් ලැබෙන්නෙ එ නිසා
    මම අපෙ එකෙක්වත් ගත්තෙ නැහැ මෙහෙට මොක්ද අරන් දුක් විදිනව බලන්න බැරි නිසා:(

    කරුමේ තාම :(
     
    Mozilla

    Well-known member
  • maath kiyanne ekama thamai oyata, 1000 banna epa ane, api 4k walatama deal eka iwara karamu. arath deal ekedi man enna one nane.. mawa meet wennath one na!
    nikanma samahara ayata 100 degree ekata nagala thiyenne, thawa oya meet wena katha qwwoth wena kaatath newei, mata thmai msadaa linda himi wenne :(

    oya kawru kawruth danaganna pinisai ;
    man mehema katha karanne business deal ekakata witharamai :yes:
    wena monama hethuwakath newei :yes:

    :( මං බය උනා සුදු
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    chat is just for fun only..k..oya baya wunada...:rofl::rofl:
    aththama kathawa kiwwoth Ab eka oyage ne neda...:rolleyes::rolleyes:
    hari 3500/= iwara karamu...me week eke awilla aran yanawa..:yes::yes:

    na na... mage newei aththatama.. mage friend ge. mage kiyala hithala oka ganna enne mawa dakinna hithagena nam oyata mawa dakinna wenne natha.
    3.5k ba, 4k anthima
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    na na... mage newei aththatama.. mage friend ge. mage kiyala hithala oka ganna enne mawa dakinna hithagena nam oyata mawa dakinna wenne natha.
    3.5k ba, 4k anthima

    hik hik..mata Ab ekak oona nisa mama kiwwe..:yes::yes:
    oyage monawa balannada..yaalu fit ekata me thread eke dakala chat karala thiyena nisa ehema kiwwe..:baffled::baffled:
    oya eeka waradiyata therum gaththata mata karannata deyak nomatha...:dull::dull:
    kollo chat karanne yalu wenna neme ane...:rofl::rofl::P:P
    anthima 3500/=...eeta wadiya nam ba ane....:no::no:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    hik hik..mata Ab ekak oona nisa mama kiwwe..:yes::yes:
    oyage monawa balannada..yaalu fit ekata me thread eke dakala chat karala thiyena nisa ehema kiwwe..:baffled::baffled:
    oya eeka waradiyata therum gaththata mata karannata deyak nomatha...:dull::dull:
    kollo chat karanne yalu wenna neme ane...:rofl::rofl::P:P
    anthima 3500/=...eeta wadiya nam ba ane....:no::no:

    oyala hamoma math ekka chat karanne friendly kiyala man dannawa :yes:, eth samahara ayata penne wena widihakatane? :( hondata mage hati danagenath boruwata baya wenawa :( ok.. 3.5k walata ahala balannam, a ayata ok nam mata awlak naha :yes: man heta oyata mei thread ekenma katha karannam. pm karanna bariya :sorry:
     
    Status
    Not open for further replies.