EK Married Club

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    oyala hamoma math ekka chat karanne friendly kiyala man dannawa :yes:, eth samahara ayata penne wena widihakatane? :( hondata mage hati danagenath boruwata baya wenawa :( ok.. 3.5k walata ahala balannam, a ayata ok nam mata awlak naha :yes: man heta oyata mei thread ekenma katha karannam. pm karanna bariya :sorry:

    ok...pm ekak danawa nam hondayi..mokada naththam mata pages serama balanna wenawa...:sorry::sorry:
    kamak na puluwan widihak karannako..:):)

    k. I got it too.. sorry :sorry:
    It's a joke ane...;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොසිල්ලා ගේ වැඩ දන්නෙ නැතුව ඔය මේ කථා කරන්නේ..:cool:
    මං ඔයාවනේ කසාද බදින්නේ..එතකොට ඉතුරු ටික බලාගන්නකෝ :rolleyes::love:

    :frown::frown: උඹව බැන්දොත් විචීගේ අවසානේ....... :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    honda welawata mee harakekuta samaana kale :oo: goda mada dekama saru karannek nisa, mo(da)zillek ta samaana nokara :) anunta thiya thamantawath thamanwa prayojanayak nathi :):shocked:

    :rolleyes: මොසියට ලිද......!! :rofl::P

    well.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උබ හොයන ජොබ්ස්...:growl:
    ජොබ් එකක් නැතුව විදින දුක දන්නෙ මං විතරයි ඔයි :(

    :frown::growl: තෝ මොට්ට මූසල මෝ(ඩ)සිලා..... :angry: මට හරියට වචනයක් දීලා වරෙන් මගේ වැඩේට...... කොහෙද උඹට එක හිතක් නැති නිසා, මටත් බයයි තෝව මේ වැඩ වලට ගන්න...... :growl:

    මොකද කියන්නේ..... කැමති නම් ඈවිත් වැඩ බාරගෙන කරගෙන පලයන්...... වෙන තැන් වල වගේ නෙවෙයි.... තමන්ගේ වගේ කරගෙන පල...... :cool:

    හැබැයි රජෝ සේල්ස් කරන්න ඕනා උපරිම....... :cool: :)
     
    Mozilla

    Well-known member
  • :frown::growl: තෝ මොට්ට මූසල මෝ(ඩ)සිලා..... :angry: මට හරියට වචනයක් දීලා වරෙන් මගේ වැඩේට...... කොහෙද උඹට එක හිතක් නැති නිසා, මටත් බයයි තෝව මේ වැඩ වලට ගන්න...... :growl:

    මොකද කියන්නේ..... කැමති නම් ඈවිත් වැඩ බාරගෙන කරගෙන පලයන්...... වෙන තැන් වල වගේ නෙවෙයි.... තමන්ගේ වගේ කරගෙන පල...... :cool:

    හැබැයි රජෝ සේල්ස් කරන්න ඕනා උපරිම....... :cool: :)

    :( එකනේ වැඩේ..... මං කලින් කරලා නැනේ..මට බයයි ඕක අරන් මොකුත් කර ගන්න බැරි උනොත්?:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: තෝ මොට්ට මූසල මෝ(ඩ)සිලා..... :angry: මට හරියට වචනයක් දීලා වරෙන් මගේ වැඩේට...... කොහෙද උඹට එක හිතක් නැති නිසා, මටත් බයයි තෝව මේ වැඩ වලට ගන්න...... :growl:

    මොකද කියන්නේ..... කැමති නම් ඈවිත් වැඩ බාරගෙන කරගෙන පලයන්...... වෙන තැන් වල වගේ නෙවෙයි.... තමන්ගේ වගේ කරගෙන පල...... :cool:

    හැබැයි රජෝ සේල්ස් කරන්න ඕනා උපරිම....... :cool: :)
    සේල් එක කරයි උපරිමටම.. හෑබෑයි කස්ටමර්වත් කඩාගනී.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :( එකනේ වැඩේ..... මං කලින් කරලා නැනේ..මට බයයි ඕක අරන් මොකුත් කර ගන්න බැරි උනොත්?:dull:

    :oo: උඹ ගොඩ ඉදන් පීනන්න පුරුදු වෙනවද....?? එහෙමත් නැත්නම් ගගට බැහැලා පීනන්න පුරුදු වෙනවද....?? තීරණේ උඹේ අතේ...... :yes: මම මේ දවස් වල සේල්ස් කරන්න කෙනෙක් හොයනවා...... :) IT knowledge එකක් තියෙන එකෙක් තමා හොයන්නේ...... :yes: කැමති නම් වරෙන්...... :)
     
    Status
    Not open for further replies.