ane oya kawru kawruth mataTH sudu kiyala kiyanna epa pls.. its a small request![]()
what's wrong wz u all yaar.... ?oyala hamoma math ekka chat karanne friendly kiyala man dannawa, eth samahara ayata penne wena widihakatane?
hondata mage hati danagenath boruwata baya wenawa
ok.. 3.5k walata ahala balannam, a ayata ok nam mata awlak naha
man heta oyata mei thread ekenma katha karannam. pm karanna bariya
![]()

It's a joke ane...k. I got it too.. sorry![]()

මොසිල්ලා ගේ වැඩ දන්නෙ නැතුව ඔය මේ කථා කරන්නේ..
මං ඔයාවනේ කසාද බදින්නේ..එතකොට ඉතුරු ටික බලාගන්නකෝ![]()

උඹව බැන්දොත් විචීගේ අවසානේ....... 

honda welawata mee harakekuta samaana kalegoda mada dekama saru karannek nisa, mo(da)zillek ta samaana nokara
anunta thiya thamantawath thamanwa prayojanayak nathi
![]()
මොසියට ලිද......!! 
එහෙනං හම්බෙන්නෙ මොකකටවත් වැඩක් නැති හිවල් මොටෙක්නෙ..

මොසියා පව් බොල..... 
අනේ උබ හොයන ජොබ්ස්...
ජොබ් එකක් නැතුව විදින දුක දන්නෙ මං විතරයි ඔයි![]()

තෝ මොට්ට මූසල මෝ(ඩ)සිලා.....
මට හරියට වචනයක් දීලා වරෙන් මගේ වැඩේට...... කොහෙද උඹට එක හිතක් නැති නිසා, මටත් බයයි තෝව මේ වැඩ වලට ගන්න......

තෝ මොට්ට මූසල මෝ(ඩ)සිලා.....
මට හරියට වචනයක් දීලා වරෙන් මගේ වැඩේට...... කොහෙද උඹට එක හිතක් නැති නිසා, මටත් බයයි තෝව මේ වැඩ වලට ගන්න......
![]()
මොකද කියන්නේ..... කැමති නම් ඈවිත් වැඩ බාරගෙන කරගෙන පලයන්...... වෙන තැන් වල වගේ නෙවෙයි.... තමන්ගේ වගේ කරගෙන පල......![]()
හැබැයි රජෝ සේල්ස් කරන්න ඕනා උපරිම.......![]()
![]()
එකනේ වැඩේ..... මං කලින් කරලා නැනේ..මට බයයි ඕක අරන් මොකුත් කර ගන්න බැරි උනොත්?
සේල් එක කරයි උපරිමටම.. හෑබෑයි කස්ටමර්වත් කඩාගනී..තෝ මොට්ට මූසල මෝ(ඩ)සිලා.....
මට හරියට වචනයක් දීලා වරෙන් මගේ වැඩේට...... කොහෙද උඹට එක හිතක් නැති නිසා, මටත් බයයි තෝව මේ වැඩ වලට ගන්න......
![]()
මොකද කියන්නේ..... කැමති නම් ඈවිත් වැඩ බාරගෙන කරගෙන පලයන්...... වෙන තැන් වල වගේ නෙවෙයි.... තමන්ගේ වගේ කරගෙන පල......![]()
හැබැයි රජෝ සේල්ස් කරන්න ඕනා උපරිම.......![]()
![]()

සේල් එක කරයි උපරිමටම.. හෑබෑයි කස්ටමර්වත් කඩාගනී..![]()

ane oya kawru kawruth mata sudu kiyala kiyanna epa pls.. its a small request![]()
එහෙනම් අපි කලූ කියන්නද......??

hina kala marenwa oiiiiiiii
![]()

මු තරම් සෙල් කරපු එකෙක් මුලු එලකිරියෙම නැහැසේල් එක කරයි උපරිමටම.. හෑබෑයි කස්ටමර්වත් කඩාගනී..![]()

එකනේ වැඩේ..... මං කලින් කරලා නැනේ..මට බයයි ඕක අරන් මොකුත් කර ගන්න බැරි උනොත්?
![]()
උඹ ගොඩ ඉදන් පීනන්න පුරුදු වෙනවද....?? එහෙමත් නැත්නම් ගගට බැහැලා පීනන්න පුරුදු වෙනවද....?? තීරණේ උඹේ අතේ......
මම මේ දවස් වල සේල්ස් කරන්න කෙනෙක් හොයනවා......
IT knowledge එකක් තියෙන එකෙක් තමා හොයන්නේ......
කැමති නම් වරෙන්...... 