EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :) ලබන සතියේ දිහාට යන්න තමා හිතාගෙන ඉන්නේ කිඹුල් විලා පැත්තේ...... ;)
    සිරාවටම මටත් යන්න වෙයි වගේ බං... කූල් බීම බොද්දි දතක් හිරි වැටෙනවා බං.. :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: බස් රත්නෙට තරං වත නෑ නෙ බං අපිට... :baffled:
    බස් රත්නෙ හොද මනුස්සයා..... කටහඩ උනත් ගෑනු ළමයා වගේ හරි හුරතල්.. :rofl:

    :frown::frown: මොන යකඩ එක්කද බං මේ තරි මාමි හැප්පෙනවයි කියන්නේ උඹ...... :confused: අපි නම් ඉතින් යකඩ නෙවේ ඈළුමිනියම් නෙව...... :P
     
    :shocked: අනිවා ඩෙෆා එහෙනම් කිඹුල් අංකල් උඹේ දත් 4ක් වත් ගලවලා මිසක් නවතින්නේ නෑ....... :no:

    කිඹුල් මාමි හදන්නේ, මුලු පවුලේම දත් ගලවලා තියෙන දත් දොස්තර කියලා ඉතිහාස ගත වෙන්න....... :yes:

    මගේ දත් 4 කට වැඩේ දුන්නා..... :angry: අම්මාගෙත් දත් දෙකකටද කොහෙද වැඩේ සිද්ධ කරා....... :frown: නංගිගෙත් දතකට ගිය සතියේ බඩු බනිස් කරා....... :angry: දැන් මුගේ ලෑස්තිය මගේ වයිෆ්ගෙත් හොදට තියෙන දතක් ගලවලා දාලා, පවුලකම දත් ගැලෙව්වා කියලා ගිනස් පොතට යන්න...... :yes: ඉතින් මූ එක එක ෆැමිලි එකේ, හැමෝගෙම දත් ගලවන්න තමා හදන්නේ...... පරිස්සමින් හොදේ....... ;) :P :lol:

    මේ සෙනසුරාදා දිහාට මාත් යන්න ඕනා බං දත් ටික සුද්ධ කර ගන්න...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: මොන යකඩ එක්කද බං මේ තරි මාමි හැප්පෙනවයි කියන්නේ උඹ...... :confused: අපි නම් ඉතින් යකඩ නෙවේ ඈළුමිනියම් නෙව...... :P
    හප්පා.. යකඩ එක්ක හැප්පුනා මේ සෙනසුරාදත්.. :eek:
    (ඒත් තරි මාමි ඒක දන්නෙ කොහොමද මන්දා..) :sorry:
    ෆෝන් එකක් බලන්න ගියා.. 3වීල් එකේ.. මං එලෙව්වෙ...
    කඩවතදි... සේෆ්ටි ලර්නස් එකේ උගන්වන එකා දකුනෙං ආවා පිඹගෙන...
    මං ෆුල් අයින් කලා... මූන බේරගත්තා... බද ඉවරයි.... යන්තං මරනෙං බේරුනා.. :):(
    වාහනේට බරපතලයි.. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: බස් රත්නෙට තරං වත නෑ නෙ බං අපිට... :baffled:
    බස් රත්නෙ හොද මනුස්සයා..... කටහඩ උනත් ගෑනු ළමයා වගේ හරි හුරතල්.. :rofl:

    :lol::lol::rofl: ඔව් ඔව් ලඳ වගේ !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හප්පා.. යකඩ එක්ක හැප්පුනා මේ සෙනසුරාදත්.. :eek:
    (ඒත් තරි මාමි ඒක දන්නෙ කොහොමද මන්දා..) :sorry:
    ෆෝන් එකක් බලන්න ගියා.. 3වීල් එකේ.. මං එලෙව්වෙ...
    කඩවතදි... සේෆ්ටි ලර්නස් එකේ උගන්වන එකා දකුනෙං ආවා පිඹගෙන...
    මං ෆුල් අයින් කලා... මූන බේරගත්තා... බද ඉවරයි.... යන්තං මරනෙං බේරුනා.. :):(
    වාහනේට බරපතලයි.. :(

    හැක් හැක් ... මට පේන කියන්න පුළුවන් කියල රත්නේ උඹට කිව්වේ නැද්ද ? උඹට ලොකු අපලයක් තියෙන බව පේනවා !! :baffled:

    කව්ද බන් උඹට ලයිසොන් දුන්නේ ? :rofl: අපරාදේ දානයක් මිස් වෙලා :(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හප්පා.. යකඩ එක්ක හැප්පුනා මේ සෙනසුරාදත්.. :eek:
    (ඒත් තරි මාමි ඒක දන්නෙ කොහොමද මන්දා..) :sorry:
    ෆෝන් එකක් බලන්න ගියා.. 3වීල් එකේ.. මං එලෙව්වෙ...
    කඩවතදි... සේෆ්ටි ලර්නස් එකේ උගන්වන එකා දකුනෙං ආවා පිඹගෙන...
    මං ෆුල් අයින් කලා... මූන බේරගත්තා... බද ඉවරයි.... යන්තං මරනෙං බේරුනා.. :):(
    වාහනේට බරපතලයි.. :(

    :shocked: Safety වැඩි කමට වෙන්න ඈති ....... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැක් හැක් ... මට පේන කියන්න පුළුවන් කියල රත්නේ උඹට කිව්වේ නැද්ද ? උඹට ලොකු අපලයක් තියෙන බව පේනවා !! :baffled:

    කව්ද බන් උඹට ලයිසොන් දුන්නේ ? :rofl: අපරාදේ දානයක් මිස් වෙලා :(:(:(

    :rofl::P තරි මාමිට පේන කියන්න පුලුවන් අනුන් ගැන නම් ..... ඒත් තමුන් ගැන බෑ...... :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අනිවා ඩෙෆා එහෙනම් කිඹුල් අංකල් උඹේ දත් 4ක් වත් ගලවලා මිසක් නවතින්නේ නෑ....... :no:

    කිඹුල් මාමි හදන්නේ, මුලු පවුලේම දත් ගලවලා තියෙන දත් දොස්තර කියලා ඉතිහාස ගත වෙන්න....... :yes:

    මගේ දත් 4 කට වැඩේ දුන්නා..... :angry: අම්මාගෙත් දත් දෙකකටද කොහෙද වැඩේ සිද්ධ කරා....... :frown: නංගිගෙත් දතකට ගිය සතියේ බඩු බනිස් කරා....... :angry: දැන් මුගේ ලෑස්තිය මගේ වයිෆ්ගෙත් හොදට තියෙන දතක් ගලවලා දාලා, පවුලකම දත් ගැලෙව්වා කියලා ගිනස් පොතට යන්න...... :yes: ඉතින් මූ එක එක ෆැමිලි එකේ, හැමෝගෙම දත් ගලවන්න තමා හදන්නේ...... පරිස්සමින් හොදේ....... ;) :P :lol:

    මේ සෙනසුරාදා දිහාට මාත් යන්න ඕනා බං දත් ටික සුද්ධ කර ගන්න...... :yes:

    :rolleyes::rolleyes: :nerd::nerd:
    8.gif
    8.gif

    ඈ බොල... මූ එහෙම මාමෙක්ද ? :dull::dull: අනේ මගෙ දත රිදෙන් නෑ බං.. :baffled::baffled:

    :rofl::rofl: දැං උඹ කියපු කථා වලට දත් විතරක් සුද්ද කරලා එව්වොත් ඇති උඹව... :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::rofl: ඔව් ඔව් ලඳ වගේ !! :baffled:
    :rofl::rofl:
    බස් තියෙන අයිතිකාරයෙක් උනත් පොඩ්ඩක්වත් ඔලුව උදුම්මගෙන නෑ.... අන්න මිනිස්සු.. :yes:
    (උට මේවා ඇහිලා උ මොකක් කර ගනියිද මන්දා.. ) :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැක් හැක් ... මට පේන කියන්න පුළුවන් කියල රත්නේ උඹට කිව්වේ නැද්ද ? උඹට ලොකු අපලයක් තියෙන බව පේනවා !! :baffled:

    කව්ද බන් උඹට ලයිසොන් දුන්නේ ? :rofl: අපරාදේ දානයක් මිස් වෙලා :(:(:(

    රත්නේ එහෙම වගක් නොකීවට මං කීප පොලකම දැක්කා මාමි මාමිගේ වීර ක්‍රියා...
    9.gif

    මාමිට මොකා ගැන අනාගතේ කීවත් මාමිගේ නෝනා මැඩම් ගැන මොකූත් කියන්න බෑ ලූ නේද ? :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්ද බන් උඹට ලයිසොන් දුන්නේ ? :rofl: අපරාදේ දානයක් මිස් වෙලා :(:(:(
    :growl::growl: මේක දැක්කෙ පස්සෙ යකෝ... :eek:
    මගෙද බොල වැරැද්ද.... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ කොහෙ හරි යන කාලකන්නියෙක් ඇවිල්ලා ඇන්නොත්... :sorry::sorry:

    හිතං ඇති දැනෙ කන්ඩ...
    ඊට කලිං කී දෙනෙක්ගෙ දාන කන්න තියෙනවද..
    9.gif
    9.gif
     
    Status
    Not open for further replies.