සිරාවටම මටත් යන්න වෙයි වගේ බං... කූල් බීම බොද්දි දතක් හිරි වැටෙනවා බං..ලබන සතියේ දිහාට යන්න තමා හිතාගෙන ඉන්නේ කිඹුල් විලා පැත්තේ......
![]()

බස් රත්නෙට තරං වත නෑ නෙ බං අපිට...
බස් රත්නෙ හොද මනුස්සයා..... කටහඩ උනත් ගෑනු ළමයා වගේ හරි හුරතල්..![]()

මොන යකඩ එක්කද බං මේ තරි මාමි හැප්පෙනවයි කියන්නේ උඹ......
අපි නම් ඉතින් යකඩ නෙවේ ඈළුමිනියම් නෙව...... 
සිරාවටම මටත් යන්න වෙයි වගේ බං... කූල් බීම බොද්දි දතක් හිරි වැටෙනවා බං..![]()
අනිවා ඩෙෆා එහෙනම් කිඹුල් අංකල් උඹේ දත් 4ක් වත් ගලවලා මිසක් නවතින්නේ නෑ.......
අම්මාගෙත් දත් දෙකකටද කොහෙද වැඩේ සිද්ධ කරා.......
නංගිගෙත් දතකට ගිය සතියේ බඩු බනිස් කරා.......
දැන් මුගේ ලෑස්තිය මගේ වයිෆ්ගෙත් හොදට තියෙන දතක් ගලවලා දාලා, පවුලකම දත් ගැලෙව්වා කියලා ගිනස් පොතට යන්න......
ඉතින් මූ එක එක ෆැමිලි එකේ, හැමෝගෙම දත් ගලවන්න තමා හදන්නේ...... පරිස්සමින් හොදේ.......

හප්පා.. යකඩ එක්ක හැප්පුනා මේ සෙනසුරාදත්..මොන යකඩ එක්කද බං මේ තරි මාමි හැප්පෙනවයි කියන්නේ උඹ......
අපි නම් ඉතින් යකඩ නෙවේ ඈළුමිනියම් නෙව......
![]()

බස් රත්නෙට තරං වත නෑ නෙ බං අපිට...
බස් රත්නෙ හොද මනුස්සයා..... කටහඩ උනත් ගෑනු ළමයා වගේ හරි හුරතල්..![]()

ඔව් ඔව් ලඳ වගේ !! 
හප්පා.. යකඩ එක්ක හැප්පුනා මේ සෙනසුරාදත්..
(ඒත් තරි මාමි ඒක දන්නෙ කොහොමද මන්දා..)
ෆෝන් එකක් බලන්න ගියා.. 3වීල් එකේ.. මං එලෙව්වෙ...
කඩවතදි... සේෆ්ටි ලර්නස් එකේ උගන්වන එකා දකුනෙං ආවා පිඹගෙන...
මං ෆුල් අයින් කලා... මූන බේරගත්තා... බද ඉවරයි.... යන්තං මරනෙං බේරුනා..
වාහනේට බරපතලයි..![]()

අපරාදේ දානයක් මිස් වෙලා 

Safety වැඩි කමට වෙන්න ඈති ....... 

හැක් හැක් ... මට පේන කියන්න පුළුවන් කියල රත්නේ උඹට කිව්වේ නැද්ද ? උඹට ලොකු අපලයක් තියෙන බව පේනවා !!
කව්ද බන් උඹට ලයිසොන් දුන්නේ ?අපරාදේ දානයක් මිස් වෙලා
![]()

තරි මාමිට පේන කියන්න පුලුවන් අනුන් ගැන නම් ..... ඒත් තමුන් ගැන බෑ...... 
අනිවා ඩෙෆා එහෙනම් කිඹුල් අංකල් උඹේ දත් 4ක් වත් ගලවලා මිසක් නවතින්නේ නෑ.......
![]()
කිඹුල් මාමි හදන්නේ, මුලු පවුලේම දත් ගලවලා තියෙන දත් දොස්තර කියලා ඉතිහාස ගත වෙන්න.......![]()
මගේ දත් 4 කට වැඩේ දුන්නා.....අම්මාගෙත් දත් දෙකකටද කොහෙද වැඩේ සිද්ධ කරා.......
නංගිගෙත් දතකට ගිය සතියේ බඩු බනිස් කරා.......
දැන් මුගේ ලෑස්තිය මගේ වයිෆ්ගෙත් හොදට තියෙන දතක් ගලවලා දාලා, පවුලකම දත් ගැලෙව්වා කියලා ගිනස් පොතට යන්න......
ඉතින් මූ එක එක ෆැමිලි එකේ, හැමෝගෙම දත් ගලවන්න තමා හදන්නේ...... පරිස්සමින් හොදේ.......
![]()
![]()
![]()
මේ සෙනසුරාදා දිහාට මාත් යන්න ඕනා බං දත් ටික සුද්ධ කර ගන්න......![]()

අනේ මගෙ දත රිදෙන් නෑ බං.. 

දැං උඹ කියපු කථා වලට දත් විතරක් සුද්ද කරලා එව්වොත් ඇති උඹව... 

ඔව් ඔව් ලඳ වගේ !!
![]()

හැක් හැක් ... මට පේන කියන්න පුළුවන් කියල රත්නේ උඹට කිව්වේ නැද්ද ? උඹට ලොකු අපලයක් තියෙන බව පේනවා !!
කව්ද බන් උඹට ලයිසොන් දුන්නේ ?අපරාදේ දානයක් මිස් වෙලා
![]()

තරි මාමිට පේන කියන්න පුලුවන් අනුන් ගැන නම් ..... ඒත් තමුන් ගැන බෑ......
![]()

වඩුවගෙ ගෙදර පුටුව නෑ ලු

කව්ද බන් උඹට ලයිසොන් දුන්නේ ?අපරාදේ දානයක් මිස් වෙලා
![]()

මේක දැක්කෙ පස්සෙ යකෝ... 