දුක තමා පුතේ
ප්‍රශ්න ප්‍රශ්න..දහසක් පුස්න![]()

එක ප්‍රශ්නෙකට විසදුමක් දුන්නා මම..... ඒකට උත්තරයක් දීපිය ඉක්මනට...... 
දුක තමා පුතේ
ප්‍රශ්න ප්‍රශ්න..දහසක් පුස්න![]()

එක ප්‍රශ්නෙකට විසදුමක් දුන්නා මම..... ඒකට උත්තරයක් දීපිය ඉක්මනට...... 
හාපෝ..මෙන්න ඇවිල්ලා..දැන් ඉතින් පරණ පොස්ට් quote කර කර රිප්ලයි කරයි...![]()
අඩෝ...... බැලුවද බොල මම කියපු වැඩේ.......?? 
අඩෝ...... බැලුවද බොල මම කියපු වැඩේ.......??
![]()




කිව්වා හරි වගේබස් මාමා ඔය quote කර කර පෝස්ට් දාන්නේ වෙඩි වගේ
![]()

අලි පැටියා අහගන්න වගේ හදන්නේ මගෙන්....... 
ඔව් නේද..එලියට කිව්වේ..ලැපත් උස්සන් බස් එක ඇතුළෙද දන්නේ නෑ ඉන්නේ...
![]()

නෑ බොල.... මම මේ එළකිරි එකේම කෙනෙක්ගේ ලැපක් හදන ගමන්......
Exam එකකට ඕනා කිව්ව නිසා, ඉක්මනට හදලා දෙන්න ඕනා.....
දැන් ඉතින් මේක කාගේ ලැපද කියලා අහන්න එන්න එපා......
ඒවා රහස්.....

ලඟදි ට්‍රිප් එකක් එහෙම යන්න තියනවා ඇති..![]()
හික්ස්.... එහෙමද දන්නේ නෑ......

matat ehema hituna ban..poddak iwasala S3 ekakma gaththoth mokada...![]()

ඔව් ඔව් බැලුවා..තාම නම් මොකුත් නෑ..
මොකද කියන්නේ food city එක අයින් කරමුද...![]()
177 ප්‍රයිවට් බස් එකකට CTB එකක් පෙන්නුවා නම් ඔය හරියෙදි.... කෙලින්ම ෆුඩ් සිටිය අයින් කරවලා දාන්න පුලුවන්..... 
දතාට කෑම හදන්නත් පුලුවන් නෙහ්...මට අමතක උනා නේ .... හෆ්ෆා.... කිව්වත් වගේ දැන් මේක දැකලා, මගේ තව දත් ටිකකට ගේම දෙයිද දන්නේ නෑ.........
![]()


ආ.... ඒක නිසා වෙන්න ඇති ප්‍රයිවට් බස් හෝන් 50ක් විතර ගහගෙන ලයිට් 100ක් විතර දාගෙන කෝච්චියක සද්ද දාගෙන ඩ්‍රයිවර්ලා 3 ක් දාගෙන පාරෙ යන්නෙ..ඩ්‍රයිවින් පුරුදු කරද්දි කියනවා නේද, පාරේ අනිත් වාහන එලවන ඔක්කොම අය පොට්ටයි වගේම බීරියි කියලා හිතාගෙන අපි ඩ්‍රයිව් කරන්න ඕනා කියලා කතාවක්.......??
![]()


ඒ පාර උඹත් පේන කියන්ඩ පටං ගත්තදලඟදි ට්‍රිප් එකක් එහෙම යන්න තියනවා ඇති..![]()


හික්ස්.... එහෙමද දන්නේ නෑ......
![]()
![]()
අපොයි නෑ... 