EK Married Club

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry: අඩෝ...... බැලුවද බොල මම කියපු වැඩේ.......?? :rolleyes:

    ඔව් ඔව් බැලුවා..තාම නම් මොකුත් නෑ..:sorry::sorry:
    මොකද කියන්නේ food city එක අයින් කරමුද...:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් නේද..එලියට කිව්වේ..:rolleyes::rolleyes: ලැපත් උස්සන් බස් එක ඇතුළෙද දන්නේ නෑ ඉන්නේ...:lol::lol:

    :rofl::rofl: නෑ බොල.... මම මේ එළකිරි එකේම කෙනෙක්ගේ ලැපක් හදන ගමන්...... ;) Exam එකකට ඕනා කිව්ව නිසා, ඉක්මනට හදලා දෙන්න ඕනා..... :yes: දැන් ඉතින් මේක කාගේ ලැපද කියලා අහන්න එන්න එපා...... :angry: ඒවා රහස්..... ;) ;) :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් බැලුවා..තාම නම් මොකුත් නෑ..:sorry::sorry:
    මොකද කියන්නේ food city එක අයින් කරමුද...:rolleyes::rolleyes:

    :rofl: 177 ප්‍රයිවට් බස් එකකට CTB එකක් පෙන්නුවා නම් ඔය හරියෙදි.... කෙලින්ම ෆුඩ් සිටිය අයින් කරවලා දාන්න පුලුවන්..... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: මට අමතක උනා නේ .... හෆ්ෆා.... කිව්වත් වගේ දැන් මේක දැකලා, මගේ තව දත් ටිකකට ගේම දෙයිද දන්නේ නෑ......... :growl:
    දතාට කෑම හදන්නත් පුලුවන් නෙහ්... :rofl:
    මරු ඩොක්ටර්... මූව යවමු චැට් ඇන්ඩ් මියුසික් එකට.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: ඩ්‍රයිවින් පුරුදු කරද්දි කියනවා නේද, පාරේ අනිත් වාහන එලවන ඔක්කොම අය පොට්ටයි වගේම බීරියි කියලා හිතාගෙන අපි ඩ්‍රයිව් කරන්න ඕනා කියලා කතාවක්.......?? :rolleyes:
    ආ.... ඒක නිසා වෙන්න ඇති ප්‍රයිවට් බස් හෝන් 50ක් විතර ගහගෙන ලයිට් 100ක් විතර දාගෙන කෝච්චියක සද්ද දාගෙන ඩ්‍රයිවර්ලා 3 ක් දාගෙන පාරෙ යන්නෙ.. :yes::yes:
     
    Status
    Not open for further replies.