I got married last Friday 22 June 2012![]()
Welcome to the Club....

I got married last Friday 22 June 2012![]()
Welcome to the Club....

අමුතු හියයක් දැන් අවශ්‍යව නැත
…ඉන්න හිරෙ හොදටම ඇතිය![]()
උබත් නිකන් දැන් අපේ කිඹුල් අංකල්ගේ බාසාව දානවනේ...... 
හපොයි....D Theory, උඹ තාම ෆෝන් හොයනවද? අර මම කිව්ව පොර ඔන්න ඇවිල්ලා ඉන්නෙ. පොර iphone 4s ගෙනැල්ල තියනවා.


කොන්දලට කරන සන්තෑසියම කොරයිද දන්නේ නෑ බස් කාරයා![]()
මගේ ලඟත් වේකන්සි දෙකක් හැව්..
1. Van Driver (Salary 17000-18000)
2. Sales Rep Helper (Salary 13000-15000)

Performance නං එළකිරි...මාස 6කට පස්සේ Performance බලලා ස්ථිර කරනවා.......
![]()

මාත් මේ අහන්න ගියා විතරයි..ඔය දෙකම මම කරන්න එන්නද
…යාලු කමට තව 10 එක එලවුන්ස් එකක් දියන්![]()




ආදයම මදිනෙ බන් එතකොට
හරි කමක් නැහැ ස්ටෙශනරි අස්සෙ සීදෙවි නවසරන ලියතබරා වගෙ ස්ටෙශනරි ටිකකුත් ඩිස්ට්‍රිබ්යුට් කොරමු
…මම ඇග්රි![]()




යකෝ හැමෝම එන්ඩනෙ හදන්නෙ...අඩෝ එහෙම දෙනවා නම් මාත් එනවා.......
![]()

පුරී කිව්වෙ ?![]()
ඉන්දියන් කෑමක්ලු බං......
හැබැයි මයික්‍රෝවේව් අවන් එකේ ගොඩක් වෙලා දාලා රත් කලොත් කුඩු කුඩු වෙනවලු........ 

අන්න මෛත්‍රී බුදුන්ගෙ සෙට් එකයි තව සෙට් එකකුයි ගාල්ලෙ වලියක් ලු නේද... සට පට ගාලා ගහ ගන්නවා.. මේ දැං සිරසෙ පෙන්නුවා...moko wenne?




ඉන්දියන් කෑමක්ලු බං......
හැබැයි මයික්‍රෝවේව් අවන් එකේ ගොඩක් වෙලා දාලා රත් කලොත් කුඩු කුඩු වෙනවලු........
![]()

අන්න මෛත්‍රී බුදුන්ගෙ සෙට් එකයි තව සෙට් එකකුයි ගාල්ලෙ වලියක් ලු නේද... සට පට ගාලා ගහ ගන්නවා.. මේ දැං සිරසෙ පෙන්නුවා...![]()
ලොල්ඇත්තටම මොකක්ද දන් නෑ සීන් එක...ලොල්

) ඇවිත් හිටියා....හපොයි....
ගෙනල්ලද... මං එකක් ගත්තා බං... ඊයෙ ගත්තෙ... මේ වෙනකං පාවිච්චි කලේ අම්මගෙ දුරකථනය .. එයා බර බරේ දැම්මා ඒක ඕනෙමයි කියලා... මං කේන්තියටම ගිහිං එකක් උස්සං ආවා![]()
මොකක්ද ගත්තේ......?? 
යකෝ හැමෝම එන්ඩනෙ හදන්නෙ...
තව ටිකකිං දතා ත් අඇවිත් කියයිද දන්නෑ... ඩෙන්ටල් එක කුලියට දීලා උත් එනවා කියලා..![]()

බඩුම තමා..... සිරාවට බං.... දැන් මේ අපි උදේ පාන්දර ඈහරගෙන, ජොබක් වෙනුවෙන්, පැය 12කට වඩා කට්ට කාලා හොයන ගාන වගේ දෙතුන් ගුණයක්, ඩ්‍රයිවර්ලා හොයනවා බං......... 

Performance නං එළකිරි...
ටර්බොචාර්ච් ඉන්ලයින් එන්ජිම.. ටිංබොඩි.. සමනළ මූන.. ලැට්දොර මොඩ්ල්..![]()

විහිලු නෙවේ බොල.... හොයාලා දීපන් එකෙක්...... 