EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    I got married last Friday 22 June 2012 :)

    11.gif
    11.gif
    අනේ වාසනාවන්...... :yes: Welcome to the Club.... :) :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    D Theory, උඹ තාම ෆෝන් හොයනවද? අර මම කිව්ව පොර ඔන්න ඇවිල්ලා ඉන්නෙ. පොර iphone 4s ගෙනැල්ල තියනවා.
    හපොයි.... :baffled:
    ගෙනල්ලද... මං එකක් ගත්තා බං... ඊයෙ ගත්තෙ... මේ වෙනකං පාවිච්චි කලේ අම්මගෙ දුරකථනය .. එයා බර බරේ දැම්මා ඒක ඕනෙමයි කියලා... මං කේන්තියටම ගිහිං එකක් උස්සං ආවා :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොන්දලට කරන සන්තෑසියම කොරයිද දන්නේ නෑ බස් කාරයා :rofl:

    මගේ ලඟත් වේකන්සි දෙකක් හැව්..

    1. Van Driver (Salary 17000-18000)
    2. Sales Rep Helper (Salary 13000-15000)

    අඩේ මේක ජොබ් බෑන්ක් එකක් නෙහ්...
    මං දන්න දන්න උන්ට කියන්නංකො :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: මාස 6කට පස්සේ Performance බලලා ස්ථිර කරනවා....... :yes:
    Performance නං එළකිරි...
    ටර්බොචාර්ච් ඉන්ලයින් එන්ජිම.. ටිංබොඩි.. සමනළ මූන.. ලැට්දොර මොඩ්ල්.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:ආදයම මදිනෙ බන් එතකොට
    හරි කමක් නැහැ ස්ටෙශනරි අස්සෙ සීදෙවි නවසරන ලියතබරා වගෙ ස්ටෙශනරි ටිකකුත් ඩිස්ට්‍රිබ්යුට් කොරමු
    …මම ඇග්‍රි :eek:
    :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P අඩෝ එහෙම දෙනවා නම් මාත් එනවා....... :P
    යකෝ හැමෝම එන්ඩනෙ හදන්නෙ...
    තව ටිකකිං දතා ත් අඇවිත් කියයිද දන්නෑ... ඩෙන්ටල් එක කුලියට දීලා උත් එනවා කියලා.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    moko wenne?
    අන්න මෛත්‍රී බුදුන්ගෙ සෙට් එකයි තව සෙට් එකකුයි ගාල්ලෙ වලියක් ලු නේද... සට පට ගාලා ගහ ගන්නවා.. මේ දැං සිරසෙ පෙන්නුවා... :baffled::baffled::baffled::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: ඉන්දියන් කෑමක්ලු බං...... :yes: හැබැයි මයික්‍රෝවේව් අවන් එකේ ගොඩක් වෙලා දාලා රත් කලොත් කුඩු කුඩු වෙනවලු........ :rofl::P

    හප්පා.. අනේ තරී පුරී එපා.. :no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න මෛත්‍රී බුදුන්ගෙ සෙට් එකයි තව සෙට් එකකුයි ගාල්ලෙ වලියක් ලු නේද... සට පට ගාලා ගහ ගන්නවා.. මේ දැං සිරසෙ පෙන්නුවා... :baffled::baffled::baffled::oo:
    :rofl:ලොල්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:ලොල්
    ඇත්තටම මොකක්ද දන් නෑ සීන් එක...:sorry:
    මං දැක්කා ඒ මෛත්‍රී බුදුං කියන එක්කෙනා හොද එස් යූ වී එකක (සීට් බෙල්ට් එකත් දාලා :cool:) ඇවිත් හිටියා....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි.... :baffled:
    ගෙනල්ලද... මං එකක් ගත්තා බං... ඊයෙ ගත්තෙ... මේ වෙනකං පාවිච්චි කලේ අම්මගෙ දුරකථනය .. එයා බර බරේ දැම්මා ඒක ඕනෙමයි කියලා... මං කේන්තියටම ගිහිං එකක් උස්සං ආවා :sorry:


    :oo: මොකක්ද ගත්තේ......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ හැමෝම එන්ඩනෙ හදන්නෙ...
    තව ටිකකිං දතා ත් අඇවිත් කියයිද දන්නෑ... ඩෙන්ටල් එක කුලියට දීලා උත් එනවා කියලා.. :rofl:

    :lol::lol: බඩුම තමා..... සිරාවට බං.... දැන් මේ අපි උදේ පාන්දර ඈහරගෙන, ජොබක් වෙනුවෙන්, පැය 12කට වඩා කට්ට කාලා හොයන ගාන වගේ දෙතුන් ගුණයක්, ඩ්‍රයිවර්ලා හොයනවා බං......... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Performance නං එළකිරි...
    ටර්බොචාර්ච් ඉන්ලයින් එන්ජිම.. ටිංබොඩි.. සමනළ මූන.. ලැට්දොර මොඩ්ල්.. :rofl:

    :frown::frown: විහිලු නෙවේ බොල.... හොයාලා දීපන් එකෙක්...... :yes:
     
    Status
    Not open for further replies.