අර උඹලගෙ හැමනියංකාලෙම වතුර හම්බෙන ගෙදර ඉන්න නංගිගෙ...එහෙනම් මේ ලඟදි ජම්බු ගස් හන්දියේ වෙඩින් එකක් තිබ්බේ කාගෙද ?![]()

අර උඹලගෙ හැමනියංකාලෙම වතුර හම්බෙන ගෙදර ඉන්න නංගිගෙ...එහෙනම් මේ ලඟදි ජම්බු ගස් හන්දියේ වෙඩින් එකක් තිබ්බේ කාගෙද ?![]()

එහෙනං ඊබේ එකේ විකුනපං

සෙමට නරක නෑ. උඹට සෙම තියනවා නං උඹට නරකයි.මුං ඇට සෙමට නරකද ?![]()
අර උඹලගෙ හැමනියංකාලෙම වතුර හම්බෙන ගෙදර ඉන්න නංගිගෙ...![]()

මංගල කිංකිනි එකේ දාපං කියපං.... අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින...![]()

මුං ඇට සෙමට නරකද ?![]()
සෙමට නරක නෑ. උඹට සෙම තියනවා නං උඹට නරකයි.

නෑ ඒකිව උඹ බැන්දනෙහ්...ආහ් ඒකිවද උඹ බැන්දේ![]()

මං අද උදේ ඒවා දාපු කිරිබත් කෑවා... පස්සෙ ට්රෑල් එකට ගියා....සෙමට නරක නෑ. උඹට සෙම තියනවා නං උඹට නරකයි.

මංගල කිංකිනි එකේ දාපං කියපං.... අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින...![]()

නෑ ඒකිව උඹ බැන්දනෙහ්...
මං ආවෙ වෙඩිමට... මතක නැද්ද... උඹ රෙදි ගලෝගෙන නැටුවෙ..![]()
උබට එදා ගසලා හිටපු විදිහට ඩාන්සින් පාර වැඩි වෙලා වේට්ටිය අරගෙන ඔලුවේ බැඳගත්තා කියලලු රට්ටු කියන්නේ.. 
රත් කරපු පොල්තෙල් මේස හැන්දක වගෙ ප්රමානයක් ඔලුවෙ ගාන්න. නහය හිර වෙච්ච එක නැති වෙලා යයි. හැබැයි ඉකමනටම බෙහෙත් ගනින්.මං අද උදේ ඒවා දාපු කිරිබත් කෑවා... පස්සෙ ට්රෑල් එකට ගියා....
දැං හුස්ම ගන්න බෑ හෙම්බා...![]()
රත් කරපු පොල්තෙල් මේස හැන්දක වගෙ ප්රමානයක් ඔලුවෙ ගාන්න. නහය හිර වෙච්ච එක නැති වෙලා යයි. හැබැයි ඉකමනටම බෙහෙත් ගනින්.

සුළු වරදකින් දරුවන් සිටී කියලා වරහන් ඇතුලේ දාපන්![]()
ow me chuuuti mistake ekak.. 
මංගල කිංකිනි එකේ දාපං කියපං.... අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින...![]()
එතකොට වරදට සමාව දෙන එකෙක් ඇප්ලයි කරයි නෙදඇයි බං..අපේ නෑදෑ නන්ගිකෙනෙක් මන් බදින්නේ කෝමැයි යකොව්උබට එදා ගසලා හිටපු විදිහට ඩාන්සින් පාර වැඩි වෙලා වේට්ටිය අරගෙන ඔලුවේ බැඳගත්තා කියලලු රට්ටු කියන්නේ..
![]()

ඔන්න ගෑවා.... අම්මා ලක්පේයාව එකක් හදන්න ගත්තා... අදට ඒක බීලා බලනවා..රත් කරපු පොල්තෙල් මේස හැන්දක වගෙ ප්රමානයක් ඔලුවෙ ගාන්න. නහය හිර වෙච්ච එක නැති වෙලා යයි. හැබැයි ඉකමනටම බෙහෙත් ගනින්.