EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් මේ ලඟදි ජම්බු ගස් හන්දියේ වෙඩින් එකක් තිබ්බේ කාගෙද ? :eek:
    අර උඹලගෙ හැමනියංකාලෙම වතුර හම්බෙන ගෙදර ඉන්න නංගිගෙ... :growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං ඊබේ එකේ විකුනපං
    :lol::lol::lol:
    මංගල කිංකිනි එකේ දාපං කියපං.... අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින... :dull::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol::lol:
    මංගල කිංකිනි එකේ දාපං කියපං.... අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින... :dull::rofl:
    :rofl:
    මුං ඇට සෙමට නරකද ? :dull:

    සෙමට නරක නෑ. උඹට සෙම තියනවා නං උඹට නරකයි.

    මම හිතන්නෙ කොසා සාර්තක පිලිතුරක් දිලා තියෙනවා සංක පාල උබට:rolleyes::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙමට නරක නෑ. උඹට සෙම තියනවා නං උඹට නරකයි.
    මං අද උදේ ඒවා දාපු කිරිබත් කෑවා... පස්සෙ ට්‍රෑල් එකට ගියා....
    දැං හුස්ම ගන්න බෑ හෙම්බා... :sorry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :lol::lol::lol:
    මංගල කිංකිනි එකේ දාපං කියපං.... අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින... :dull::rofl:

    සුළු වරදකින් දරුවන් සිටී කියලා වරහන් ඇතුලේ දාපන් :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නෑ ඒකිව උඹ බැන්දනෙහ්...
    මං ආවෙ වෙඩිමට... මතක නැද්ද... උඹ රෙදි ගලෝගෙන නැටුවෙ.. :angry::angry::angry:

    අපේ නෑදෑ නන්ගිකෙනෙක් මන් බදින්නේ කෝමැයි යකොව් :oo: උබට එදා ගසලා හිටපු විදිහට ඩාන්සින් පාර වැඩි වෙලා වේට්ටිය අරගෙන ඔලුවේ බැඳගත්තා කියලලු රට්ටු කියන්නේ.. :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං අද උදේ ඒවා දාපු කිරිබත් කෑවා... පස්සෙ ට්‍රෑල් එකට ගියා....
    දැං හුස්ම ගන්න බෑ හෙම්බා... :sorry:
    රත් කරපු පොල්තෙල් මේස හැන්දක වගෙ ප්රමානයක් ඔලුවෙ ගාන්න. නහය හිර වෙච්ච එක නැති වෙලා යයි. හැබැයි ඉකමනටම බෙහෙත් ගනින්.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol::lol:
    මංගල කිංකිනි එකේ දාපං කියපං.... අත්සනට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින... :dull::rofl:
    :love:එතකොට වරදට සමාව දෙන එකෙක් ඇප්ලයි කරයි නෙද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ නෑදෑ නන්ගිකෙනෙක් මන් බදින්නේ කෝමැයි යකොව් :oo: උබට එදා ගසලා හිටපු විදිහට ඩාන්සින් පාර වැඩි වෙලා වේට්ටිය අරගෙන ඔලුවේ බැඳගත්තා කියලලු රට්ටු කියන්නේ.. :rofl:
    ඇයි බං..
    අයියා නංගි බදින කාලෙ ඕවා මොනවද මචං කියලා උඹ බැන්දෙ... මතක නැද්ද ?
    නෑ...
    ආ.. නැ වෙන්න ඇති... උඹට ඉතිං මගුල් කීයක් ද... :rofl:

    වෙටිටිය නං මං දන්නෑ.....
    උඹ පෙට්ටිය පෙට්ටිය කිය කිය නටාගෙන ගිහිං මුට්ටිය බිද ගත්තා කියලා නං රට්ටු කියනවා.. :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත් කරපු පොල්තෙල් මේස හැන්දක වගෙ ප්රමානයක් ඔලුවෙ ගාන්න. නහය හිර වෙච්ච එක නැති වෙලා යයි. හැබැයි ඉකමනටම බෙහෙත් ගනින්.
    ඔන්න ගෑවා.... අම්මා ලක්පේයාව එකක් හදන්න ගත්තා... අදට ඒක බීලා බලනවා..
    හෙට බේත් ගන්නවා.. :yes:
     
    Status
    Not open for further replies.