EK Married Club

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කියවලා බලපංකො.. ඒ කෙල්ලට වෙන කරදර සෙට් එක.. කොල්ලට වෙන කරදර සෙට් එක.. ජීවිතේ එපා වෙනවා අපිට නම්.. අන්තිමට කෙල්ල ලැබෙන විදිය තමා පට්ටම දුක.. කියවලා බලපං.. මේ සතියෙ ඉවර කරලා දානවා කතාව.. :yes: සත්‍ය කතාවක් කියලා කිව්වෙ නෑ.. ඒ වුණාට දන්නෝ දනිති මචං.. :yes:

    :shocked: කියවලා කියන්නම්කෝ කෝමද කියලා
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ සිවිලියන් එකට

    :shocked: එහෙනම් ඉතින් සොරි . lk වෙලා ඈති මේ දවස් වල...... ඕවාට බඩු තියෙනවද බං හොයන්න.....?? අපේ ගෙදරත් තියෙනවා රෝසා 4D31 Engine / Gear Box / Differential / Axel and etc සෙට් එකක්ම...... :yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked: එහෙනම් ඉතින් සොරි . lk වෙලා ඈති මේ දවස් වල...... ඕවාට බඩු තියෙනවද බං හොයන්න.....?? අපේ ගෙදරත් තියෙනවා රෝසා 4D31 Engine / Gear Box / Differential / Axel and etc සෙට් එකක්ම...... :yes:

    ඩොමෙන් එක දැන් මාරු කරලා වෙන්ඩෑ :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: එහෙනම් ඉතින් සොරි . lk වෙලා ඈති මේ දවස් වල...... ඕවාට බඩු තියෙනවද බං හොයන්න.....?? අපේ ගෙදරත් තියෙනවා රෝසා 4D31 Engine / Gear Box / Differential / Axel and etc සෙට් එකක්ම...... :yes:
    :baffled::baffled: බඩු තියෙනවා ඕන තරං... මාවනැල්ලෙ තියෙනවා කඩයක්... ඒකෙ නැති දෙයක් නෑ...
    කුලියාපිටිය, කුරුණෑගල,මීගමු පාරෙ, පංචිකාවත්ත- සෙන්ට් ඇන්තනීස්..
    ඔය ඕන තැනක ඕන තරං බඩු හෑව්... අපි කථා කරන විදිහ අනූව ගාන තමයි එහා මෙහා වෙන්නෙ.. :cool:
     
    Status
    Not open for further replies.