ඉදි කඩලා.... ඇට අරං ගිහිං කාන්තාරෙ අයිනෙ මායිමේ හිටවනවා...උඹ ඉඳි කඩන එකද කරන්නෙ ?


ඉදි කඩලා.... ඇට අරං ගිහිං කාන්තාරෙ අයිනෙ මායිමේ හිටවනවා...උඹ ඉඳි කඩන එකද කරන්නෙ ?


නෑ අනී...
උඹේ පිටේ සෙනග යවලා මං ගාන කපනවා...
තොට හැන්දෑවට පෙට්‍රල් ලීටරයක් පස්සා පැත්තට ගහනවා..![]()
මන් උඹව හවස් ජාමෙට ලොකු මීයෝ ඉන්න අරාබි කාරයින්ට විකුනනවා 

.. කොහොමත් උඹට පුරුදු රස්සාව නේ.

දැං ඉන්න අරාබිකාරයන්ට ලොකු මී කතුරු හරි යන් නෑ... ඒකයි උඹව යවන්නෙ...දවල් වරුවේ මගේ වැඩ ඉවර උනාමමන් උඹව හවස් ජාමෙට ලොකු මීයෝ ඉන්න අරාබි කාරයින්ට විකුනනවා
.. කොහොමත් උඹට පුරුදු රස්සාව නේ.
![]()
![]()


කුවෙට් ගැන කතාකලත් හරි පොර මාරු වගේ..ඉදි කඩලා.... ඇට අරං ගිහිං කාන්තාරෙ අයිනෙ මායිමේ හිටවනවා...
![]()

දැං ඉන්න අරාබිකාරයන්ට ලොකු මී කතුරු හරි යන් නෑ... ඒකයි උඹව යවන්නෙ...![]()
මම පිටේ සෙනග ඇදලා කීයක් හරි හොයා ගන්නම්
ඔටුවා අයියා එයාගේ ලොකු මී කතුරට මීයෝ අහු වෙන්නේ නැති නිසා තමයි එයා උඹව කුවෙට් වලට ගෙන්න ගන්නවා කිව්වේ... 



තෝත් ඔක්කොම බුක්මාර්ක් කරලා තියං ඉන්නවා නෙහ්..





තෝත් ඔක්කොම බුක්මාර්ක් කරලා තියං ඉන්නවා නෙහ්..
අනේ යකො...
මේ මේ.. දැං යමං... දැන හෝ නොදැන අපි කරන්නෙ අනුන්ට අයිති ඉඩමක කුරුම්බා කඩනවා වගේ වැඩක්....
අපිට මේකට එන්න තව කල් තියෙනවා සහෝ...
මේකෙ නියම අයිතිකාරයන්ව ඒගොල්ලන්ගෙ බාරියාවන් විසින් කරපටි මුදාහැර දාලා ඇති මේ වෙද්දි...
අපි එයාලට එයාලගෙ අයිතිය දීලා යමු..![]()


මට මාස හැටෙ නයටහ්ම්ම්ම්ම්ම්.... අතේ 55ක් විතර තිබුනා නෙහ්...
ඉතුරු සල්ලි ටිකෙං ටී වී එකක් ගත්තා ගෙවන්න..![]()
(credit card) LCD හරි LEd 32'ටිවි එකක්ගන්න ඔනා හොද බ්‍රැන්ඩ් එකක් කියමුකො
sonyමට මාස හැටෙ නයට(credit card) LCD හරි LEd 32'ටිවි එකක්ගන්න ඔනා හොද බ්‍රැන්ඩ් එකක් කියමුකො
…
මේ මේ.. දැං යමං... දැන හෝ නොදැන අපි කරන්නෙ අනුන්ට අයිති ඉඩමක කුරුම්බා කඩනවා වගේ වැඩක්....
අපිට මේකට එන්න තව කල් තියෙනවා සහෝ...
මේකෙ නියම අයිතිකාරයන්ව ඒගොල්ලන්ගෙ බාරියාවන් විසින් කරපටි මුදාහැර දාලා ඇති මේ වෙද්දි...
අපි එයාලට එයාලගෙ අයිතිය දීලා යමු..![]()



ගන්න එකේ 3d එකක්ම ගමු....මට මාස හැටෙ නයට(credit card) LCD හරි LEd 32'ටිවි එකක්ගන්න ඔනා හොද බ්‍රැන්ඩ් එකක් කියමුකො
…

Samsung or sonyමට මාස හැටෙ නයට(credit card) LCD හරි LEd 32'ටිවි එකක්ගන්න ඔනා හොද බ්‍රැන්ඩ් එකක් කියමුකො
…



ලක්ස දෙකහමාරක් විතර යයි මයෙ හිතේ...ගන්න එකේ 3d එකක්ම ගමු....![]()

ලක්ස දෙකහමාරක් විතර යයි මයෙ හිතේ...
අපිට මොන ත්‍රීඩී ද...![]()

