මහින්දය රට කෑව ... දැන් ඉතින් මිනිහෙක්ට තියා බල්ලෙක්ට, පූසෙක්ටවත් ඔළුව උස්සන් ඉන්න බෑ![]()
ඊරි මාංශ උරා බොනවා.ගහන්න පුලුවන් තැන් ඔක්කොමෙන්ම ගහනවා.නැදැ හත් මුතු පරම්පරාවම උන්ගෙ බුදලෙ කරගෙන මෙක.මහා එකා හරියට ඉන්නවා නම් හරිනේ.හොරෙක්ට රටක් කරන්න බැහැ.හෙල්පින් හම්බන්තොට සිද්ධිය මතකනේ.

ඇමරිකන් බඩු අපිට එපා කිව්වට ඒ මිනිස්සුන්ගේ බඩු සේරෝම ඇමරිකන් තමා
ආසාවට දේශීය දෙයක් උන්ට වැඩක් නැහැ දේශීය වශයෙන් වැදගත් අපේ කතිර තමා
මොකද රට රාජ්ජවල ගියපු ඒ මිනිස්සු දන්නවා
අපේ වෙනස වෙනින් මිනිස්සුන්ට වඩා අපේ මිනිස්සු වෙනස් නේ ඒ වෙනසට හොදටම
ගරු කරන්නේ දැන් තියන ආණ්ඩුව,කොටින්ම ලංකාව දිහා බලාගෙන බත් කන්නවත්
කැමති නැති සෙට් එකක් ඉන්නේ

පලයන්න.. මේ මොලේ පාවිච්චි කරලා කතාකරන්න පුලුවන 21+ එවුන්ට විතරද???anemanda ban ubanam hadannama bha, umbe mole duwannema ruytheta, 21+ keewe molayak pawichchi karala katha karanna puluwan minissunta saha pawulak nadaththu karana ayata witharak kiyana eka,