ඒවා වෙලා ඉවර වෙලා පහුවෙනිදට කන්න බොන්න තමයි ඕවා ඕනෙද කියලා ඇහුවෙ..නැහැ ෆ්ලයින් කිස් කොරයිද දන්නේ නැහැනේ![]()

යකෝ මේකේ ලගින්නේ නැතිව හරි වයසට පෙලවහක් කර ගත්තනම් තරියගේ කොල්ලත් උබේ එකත් ඊලග අවුරුද්දේ ඉස්කෝලේ යනවා බොල

යකෝ මේකේ ලගින්නේ නැතිව හරි වයසට පෙලවහක් කර ගත්තනම් තරියගේ කොල්ලත් උබේ එකත් ඊලග අවුරුද්දේ ඉස්කෝලේ යනවා බොල
එනිවේ කොන්ග්රට්ස් මස්සින

පෙලවහක් කරගන්න හදද්දි තමා බං මේක උනේ......

මචන් අපි සෙට් එකක් පෙරේද උඹලගේ පැත්තේ ගියා....
ඒ කොහෙද බං? අදමයි එහෙම ඇල්ලක නම ඇහුවෙ..මචන් අපි සෙට් එකක් පෙරේද උඹලගේ පැත්තේ ගියා....
හිරිකටු ඇල්ලෙ නාන්න ගිහින් මාර ෆන් එකක් ගත්ත....

මචන් අපි සෙට් එකක් පෙරේද උඹලගේ පැත්තේ ගියා....
හිරිකටු ඇල්ලෙ නාන්න ගිහින් මාර ෆන් එකක් ගත්ත....
ඒ කොහෙද බං එක තියෙන්නේ?පෙලවහක් කරගන්න හදද්දි තමා බං මේක උනේ......
![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=126373
මේ මාසේ 25 වෙනිදට අවුරුදු හතරක් වෙන නිසා, ඒ වෙනුවෙන්, හෙට පොඩි පිංකමක් කරනවා......![]()

බෙලිහුලොයින් හැරිලා නංපෙරිඑල් ස්ටටේ එක පාරේ ටික දුරක් යන්න ඕනි....
පුලුවන්නම් අපිත් සෙට් වෙලා යමු දවසක්ම උනත් ඉන්න පුළුවන්....

මේක මැරිඩ් ක්ලබ්. යන්න වෙන්නෙ පවුල්,පන්සල්, ඇබිත්තයො ඔක්කොම පටවං..පුලුවන්නම් අපිත් සෙට් වෙලා යමු දවසක්ම උනත් ඉන්න පුළුවන්....