EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ ෆ්ලයින් කිස් කොරයිද දන්නේ නැහැනේ :eek:
    ඒවා වෙලා ඉවර වෙලා පහුවෙනිදට කන්න බොන්න තමයි ඕවා ඕනෙද කියලා ඇහුවෙ.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ මේකේ ලගින්නේ නැතිව හරි වයසට පෙලවහක් කර ගත්තනම් තරියගේ කොල්ලත් උබේ එකත් ඊලග අවුරුද්දේ ඉස්කෝලේ යනවා බොල
    :baffled::baffled::baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මේකේ ලගින්නේ නැතිව හරි වයසට පෙලවහක් කර ගත්තනම් තරියගේ කොල්ලත් උබේ එකත් ඊලග අවුරුද්දේ ඉස්කෝලේ යනවා බොල
    එනිවේ කොන්ග්රට්ස් මස්සින

    :(:( පෙලවහක් කරගන්න හදද්දි තමා බං මේක උනේ...... :( :(

    http://www.elakiri.com/forum/showthread.php?t=126373

    මේ මාසේ 25 වෙනිදට අවුරුදු හතරක් වෙන නිසා, ඒ වෙනුවෙන්, හෙට පොඩි පිංකමක් කරනවා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් අපි සෙට් එකක් පෙරේද උඹලගේ පැත්තේ ගියා....
    හිරිකටු ඇල්ලෙ නාන්න ගිහින් මාර ෆන් එකක් ගත්ත....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් අපි සෙට් එකක් පෙරේද උඹලගේ පැත්තේ ගියා....
    හිරිකටු ඇල්ලෙ නාන්න ගිහින් මාර ෆන් එකක් ගත්ත....
    ඒ කොහෙද බං‌? අදමයි එහෙම ඇල්ලක නම ඇහුවෙ.. :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:( පෙලවහක් කරගන්න හදද්දි තමා බං මේක උනේ...... :( :(

    http://www.elakiri.com/forum/showthread.php?t=126373

    මේ මාසේ 25 වෙනිදට අවුරුදු හතරක් වෙන නිසා, ඒ වෙනුවෙන්, හෙට පොඩි පිංකමක් කරනවා...... :yes:

    මාර දුකඊ මචන් වෙලා තියෙන දේ දැක්කම...:(:(:(
    කොහොමටත් පුද්ගලික රෝහල් හිතන්නේ සල්ලි ගැන විතරඊ...
    මොක උනත් රජයේ රෝහල්වලින් මාර සේවයක් කරනවා...
    ප්‍රශ්නය තියෙන්නේ වැඩි කොමිස් එක ගැන හිතල බාල බෙහෙත් හා උපකරණ ගෙන එක (සේරම වගේ ගේන්නේ Indian , Pakistan , Bangladesh ඒවා ) ලොකු උන් හිතන්නේ කොමිස් එක ගැන මිසක් quality එක ගැන නෙවේ...
    ලෙඩක් උනාම මේකාලේ කරන්න ඕනි හොඳම දේ රජයේ රෝහලක නැවතිලා පිටින් හොඳ බ්‍රෑන්ඩ් වලින් බෙහෙත් ගෙනත් දෙන එක...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කොහෙද බං‌? අදමයි එහෙම ඇල්ලක නම ඇහුවෙ.. :oo:
    බෙලිහුලොයින් හැරිලා නංපෙරිඑල් ස්ටටේ එක පාරේ ටික දුරක් යන්න ඕනි.... DSCN1815.JPG

    DSCN1818.JPG

    DSCN1819.JPG
    පුලුවන්නම් අපිත් සෙට් වෙලා යමු දවසක්ම උනත් ඉන්න පුළුවන්....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බෙලිහුලොයින් හැරිලා නංපෙරිඑල් ස්ටටේ එක පාරේ ටික දුරක් යන්න ඕනි....
    පුලුවන්නම් අපිත් සෙට් වෙලා යමු දවසක්ම උනත් ඉන්න පුළුවන්....

    hammee badawal tika :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුලුවන්නම් අපිත් සෙට් වෙලා යමු දවසක්ම උනත් ඉන්න පුළුවන්....
    මේක මැරිඩ් ක්ලබ්. යන්න වෙන්නෙ පවුල්,පන්සල්, ඇබිත්තයො ඔක්කොම පටවං..:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක මැරිඩ් ක්ලබ්. යන්න වෙන්නෙ පවුල්,පන්සල්, ඇබිත්තයො ඔක්කොම පටවං..:dull:
    අපි ගියෙත් එහෙම තමා මචන්...:dull:
    DSCN1833.JPG

    බබාලා නම් ඇතිවෙන්න සෙල්ලම් කලා...:love::love:

    DSCN1785.JPG
     
    Status
    Not open for further replies.