lokka nod32 hari pc cillin bag thiyenawada ?
නෑ බං...... ලංකාවේ කවුද දන්නේ නෑ ගෙන්වන්නේ......?? 
lokka nod32 hari pc cillin bag thiyenawada ?
නෑ බං...... ලංකාවේ කවුද දන්නේ නෑ ගෙන්වන්නේ......?? 
මචන් උදේම හොඳ ප්‍රවුර්තියක්....
අද ලංකාදීපේ තියෙනවා වතුර බිල වැඩිකරනවලු.....![]()
ජයවේවා........!! ගොඩේ ගොඩ....... ශික්..... මමත් මේ පාරේ වතුර ලයින් එක ගත්තා විතරයි.......

මචන් උදේම හොඳ ප්‍රවුර්තියක්....
අද ලංකාදීපේ තියෙනවා වතුර බිල වැඩිකරනවලු.....![]()

උඹත් ඉඳල හිටලා හොඳ දේවල් දානවනේ.....

උඹත් ඉඳල හිටලා හොඳ දේවල් දානවනේ.....
හොඳ කතාවක් .....![]()

මම හොද දරුවෙක්

අනේ මන්ද....ආදරය, නුඹ හොඳින්ද ?
නුඹේ තරහව හොඳින්ද?
ප්රියාණනි, ලෙඩ දුක් හොඳින්ද?
නුඹේ ආසාවන් හොඳින්ද?
දයාබර හොඳින්ද?
නුඹේ තනිකම හොඳින්ද?
අප හමුවුණු ඒ නිහඬ රාත්‍රියන් හොඳින්ද?
මා එනතුරු මග බලා සිටි ඔබේ දෑස හොඳින්ද?
එකම වරම දෙවරක් ලැබුනුමුත්, මා අහිමි කලෙමි නුඹව
නුඹේ ආදරය සැබෑවක්ද කියාත් සැකයක් නොතිබුණා නොවේ
නුඹේ දෙතොලේ රැඳුනු මගේ උණුසුම හොඳින්ද?
දුන් පුංචි සිහිවටනය හොඳින්ද?
නුඹේ සිතේ මගේ මතකයන් හොඳින්ද?
මගේ ආදරය හොඳින්ද?
එදා මගේ ළඟ සිටි නුඹ මට නොපෙනුනා
අද නුඹ නැත පාළුවී ඇත මසිත
ලොවම නිදි වෙලේ මා නොනිද හැඬු කඳුළු නුඹ නොදනී
මගේ නිදි යහන දනී
නොවේ මෙවන් ආශ්චර්යක්, පතමි ජීවිතයත්
කවයක් සේ අවසන් වූ තැන ආරම්බයක්
පෙම්වත නුඹ හොඳින්ද?
මගේ ආදරය හොඳින්ද?
![]()

දුන්නයි කිව්ව පුංචි සිහිවටනෙ දැං වෙනකොට ලොකු වෙලා නං ඉතින් අහපු එකකට වත් හොඳ උත්තර අහන්න වෙන එකක් නෑ..ආදරය, නුඹ හොඳින්ද ?
නුඹේ තරහව හොඳින්ද?
ප්රියාණනි, ලෙඩ දුක් හොඳින්ද?
නුඹේ ආසාවන් හොඳින්ද?
දයාබර හොඳින්ද?
නුඹේ තනිකම හොඳින්ද?
අප හමුවුණු ඒ නිහඬ රාත්‍රියන් හොඳින්ද?
මා එනතුරු මග බලා සිටි ඔබේ දෑස හොඳින්ද?
එකම වරම දෙවරක් ලැබුනුමුත්, මා අහිමි කලෙමි නුඹව
නුඹේ ආදරය සැබෑවක්ද කියාත් සැකයක් නොතිබුණා නොවේ
නුඹේ දෙතොලේ රැඳුනු මගේ උණුසුම හොඳින්ද?
දුන් පුංචි සිහිවටනය හොඳින්ද?
නුඹේ සිතේ මගේ මතකයන් හොඳින්ද?
මගේ ආදරය හොඳින්ද?
එදා මගේ ළඟ සිටි නුඹ මට නොපෙනුනා
අද නුඹ නැත පාළුවී ඇත මසිත
ලොවම නිදි වෙලේ මා නොනිද හැඬු කඳුළු නුඹ නොදනී
මගේ නිදි යහන දනී
නොවේ මෙවන් ආශ්චර්යක්, පතමි ජීවිතයත්
කවයක් සේ අවසන් වූ තැන ආරම්බයක්
පෙම්වත නුඹ හොඳින්ද?
මගේ ආදරය හොඳින්ද?
![]()

දුන්නයි කිව්ව පුංචි සිහිවටනෙ දැං වෙනකොට ලොකු වෙලා නං ඉතින් අහපු එකකට වත් හොඳ උත්තර අහන්න වෙන එකක් නෑ..![]()

ආදරය, නුඹ හොඳින්ද ?

නියමයි ආ..... කවුරු ගැනද මේ.....??

a sihiwatanaya loku wena ekak newei 

හත් අට පාරක්ම කියවලයි තේරුම හොයා ගත්තෙ...දුන්නයි කිව්ව පුංචි සිහිවටනෙ දැං වෙනකොට ලොකු වෙලා නං ඉතින් අහපු එකකට වත් හොඳ උත්තර අහන්න වෙන එකක් නෑ..![]()

පොල් පැලේ කන්න වගේ.....![]()
ඔයාත් බැදලද ?![]()
![]()
![]()
![]()

such gifts can left with the other party too.. example :stupid!a sihiwatanaya loku wena ekak newei
a wage ekak nam eka aththe ma langane?![]()
ආදරය, නුඹ හොඳින්ද ?
නුඹේ තරහව හොඳින්ද?
ප්රියාණනි, ලෙඩ දුක් හොඳින්ද?
නුඹේ ආසාවන් හොඳින්ද?
දයාබර හොඳින්ද?
නුඹේ තනිකම හොඳින්ද?
අප හමුවුණු ඒ නිහඬ රාත්‍රියන් හොඳින්ද?
මා එනතුරු මග බලා සිටි ඔබේ දෑස හොඳින්ද?
එකම වරම දෙවරක් ලැබුනුමුත්, මා අහිමි කලෙමි නුඹව
නුඹේ ආදරය සැබෑවක්ද කියාත් සැකයක් නොතිබුණා නොවේ
නුඹේ දෙතොලේ රැඳුනු මගේ උණුසුම හොඳින්ද?
දුන් පුංචි සිහිවටනය හොඳින්ද?
නුඹේ සිතේ මගේ මතකයන් හොඳින්ද?
මගේ ආදරය හොඳින්ද?
එදා මගේ ළඟ සිටි නුඹ මට නොපෙනුනා
අද නුඹ නැත පාළුවී ඇත මසිත
ලොවම නිදි වෙලේ මා නොනිද හැඬු කඳුළු නුඹ නොදනී
මගේ නිදි යහන දනී
නොවේ මෙවන් ආශ්චර්යක්, පතමි ජීවිතයත්
කවයක් සේ අවසන් වූ තැන ආරම්බයක්
පෙම්වත නුඹ හොඳින්ද?
මගේ ආදරය හොඳින්ද?
![]()

හත් අට පාරක්ම කියවලයි තේරුම හොයා ගත්තෙ...
ඒ කියන්නෙ මේ ප්‍රකාශය සම්භාව්‍ය ගනයේ එකක්...![]()