umbalata kottu keeyak kanna puluwanda???

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
මම ලගදි යාලුවො එක්ක කොත්තු කන්න සෙට් උනා. එකෙක් බාගයක් බෙදාගෙන ඉතුරු ටික තිබ්බා කාටහරි කන්න. ඉතින් මම ඒකට වග කිව්වා. කෑවත් හරි, කාලා ටික වෙලාවකින් මට නිකන් මාන්දම වගේ බන්.
අර කොත්තු 3ක් කන එකා කොහෙද මන්දා ඉන්නෙ...
මගෙ තරහ කාරයෙකුගෙ හෝටලේක වැඩට සෙට් කරන්න.. මුදලාලියාට මූට කන්න දීලාම එපා වෙන්න..හික්ස්..

අනේ අර එලකිරි යාලුවට මඩක් නෙවෙයි.. කාටත් පොඩ්ඩක් හිනා වෙන්න දැම්මෙ..

සොරි වෙන්න ඕන හිත රිදුනා නම්.
 
  • Like
Reactions: lucky_lakshitha

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඇයි යකො පරන ත්‍රේඩ් බම්ප් කරන්නෙ?:angry:
    ඔය කොත්තු ටික අපෙ බොක වලෙනුත් ගිහිල්ල පොසිල වෙලා ඇති දැන්. මම මෙ ත්‍රේඩ් දැම්මෙ 11-05-2009 :angry: :angry:
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    ඇයි යකො පරන ත්‍රේඩ් බම්ප් කරන්නෙ?:angry:
    ඔය කොත්තු ටික අපෙ බොක වලෙනුත් ගිහිල්ල පොසිල වෙලා ඇති දැන්. මම මෙ ත්‍රේඩ් දැම්මෙ 11-05-2009 :angry: :angry:
    :shocked::shocked::shocked::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    2k withara puluwan wei...
    11.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    school yana kaale bet ekak daala 4k kewa, eka langa. anik ekaa 4 and half kewa. u thamai win kale
    normal size koththu. dannam tikak amarui :P eth try karoth kewahaki :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාව දන්න උන්ගෙන් පොඩ්ඩක් අහපන්
    බබා සහ කොත්තු/පේස්ට්‍රි වගේ දේවල් සමග තියෙන සම්බන්ධෙ
    මාත් දැක්කා කොහෙ හරි ඕක දාලා තියෙනවා... :nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් දැක්කා කොහෙ හරි ඕක දාලා තියෙනවා... :nerd:
    ඔය කොත්තුව එකක් කාල බඩ පිරෙන්නෙ නෑ බන්
    කනව නම් හොදට කන්න ඕනේ
    සල්ලි සල්ලි බලන්නෙ නැතුව
    නැත්නම් ගෙදර බත් කාල ඉන්න ඕනේ