දත් කිඹුලා අයියේ We need you back!!

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    පසු: උපුටා ගන්නා ලද්දකි එලකිරි අඩවියෙන්
    fder3.gif

    repost ban :frown: ... oke copyrights thiyenne gayan ta :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කිබුලා අයෙ එන්නෙ නෑහෑ කියන එක නම් ලොකු පාඩුවක්,එලකිරි එකෙ "පිචන් පොරක්" වෙන්න ඔනිම කෙනෙකුට ඉක්මනට පුලුවන්,,නිකම් "පොරක්" වෙන්නත් ටිකක් මහන්සි ගත්තොත් වෙන්න පුලුවන්,එත් "සුපිරි පොරක් " වෙන්න ලෙසියෙන් බෑහෑ,මම දෑකපු කිබුලා මට නම් "සුපිරි පොරක්",මුලු එලකිරි එකෙම මෙච්චර හොදට හෑමොගෙම සිත් දිනා ගන්න පුලුවන් උන කිබුලට අපි වෙනුවෙන් අපහු එලකිරි එකට එන එක කිබුලා අපිට කරන ලොකු ගවුරවයක්,,අපි වෙනුවෙන් මගෙ කාරුනික ආයාචනය පිලිගෙන ආපහු එන්න.....!plz this is my kind request for you........!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මමනම් කාටවත් ඉන්න / යන්න කියන්නෙ නෑ ඉතින් ඌ දොස්තර කෙනෙක් නිසා මේතරම් මෝඩ විදියට තීරන ගන්නෙ ඇයි කියන ප්‍රශ්ණය තියෙනවා..
    මම ඌව ගොඩක් දන්නෙ නෑ.. දන්න එකෙක් උනත් ඉතින් කියන්න තියෙන්නෙ,
    එළකිරි කියන්නෙ කොල්ලයි බල්ලයි කියල වෙනසක් නැතුව ඉන්න තැනක් නෙ..කවුරු හරි හිත රිදෙව්වයි කියල යන්න හදනවනම් මම කියන්නෙ යන්න කියල..

    දොස්තර කෙනෙක් උනාට තීරණ් ගන්න දන්නෙ නෑ බන් මූ..
    කොහෙවත් යන එකෙක් අන්තිමට දිනලා, මූ එළකිරි එකෙනුත් ගිහිල්ල

    "
    Remember, a real decision is measured by the fact that you've taken new action. If there's no action, you haven't truly decided. "

    Hope to See you again ! :)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමනම් කාටවත් ඉන්න / යන්න කියන්නෙ නෑ ඉතින් ඌ දොස්තර කෙනෙක් නිසා මේතරම් මෝඩ විදියට තීරන ගන්නෙ ඇයි කියන ප්‍රශ්ණය තියෙනවා..
    මම ඌව ගොඩක් දන්නෙ නෑ.. දන්න එකෙක් උනත් ඉතින් කියන්න තියෙන්නෙ,
    එළකිරි කියන්නෙ කොල්ලයි බල්ලයි කියල වෙනසක් නැතුව ඉන්න තැනක් නෙ..කවුරු හරි හිත රිදෙව්වයි කියල යන්න හදනවනම් මම කියන්නෙ යන්න කියල..

    "
    Remember, a real decision is measured by the fact that you've taken new action. If there's no action, you haven't truly decided. "

    Hope to See you again ! :)

    අනිවා උබෙ කතාව හරියට හරි මෙකෙ කියො ගන්න එවාට යන්න ගියොත් එකෙක්වත් ඉතුරු වෙන එකක් නැහැ මෙවා සමානය දෙවල්නෙ :dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ එකෙක් දෙන්නෙක් නිසා ගියා නම්...
    දැන් මෙතන එන්න කියන 10ක් නිසාවත් වර...
    තවත් මේ නූලට කමෙන්ට් නැත...
    එන නොඑන එකේ උඹේ දෙයකි...
    එනවානම් වඩා සතුටුය... නාවත් දුක් නොවෙමි...
    ඔබ හා සබදතාවය එසේම පවත්වා ගනිමි...
    සුභ අනාගතයක්...!!!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    අනිවා උබෙ කතාව හරියට හරි මෙකෙ කියො ගන්න එවාට යන්න ගියොත් එකෙක්වත් ඉතුරු වෙන එකක් නැහැ මෙවා සමානය දෙවල්නෙ :dull:
    අනිවා මචන්
    මිනිස්සු උබට කියන ක්ථාවලට උබ වස බොන්න එපැයි නේ බන්
    :rofl: :rofl:..
    මම කොහෙද දැක්ක එක පාරක් කවුද සුද්ද සිංහල පන්තියක් දල තිබ්බ :D :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනිවා මචන්
    මිනිස්සු උබට කියන ක්ථාවලට උබ වස බොන්න එපැයි නේ බන්
    :rofl: :rofl:..
    මම කොහෙද දැක්ක එක පාරක් කවුද සුද්ද සිංහල පන්තියක් දල තිබ්බ :D :D
    :rofl:එකනෙ පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ ඉතින් අපි එ ගෙඩි තියෙන ගහ කපල දැම්මොත්
    සතෙකුටවත් ප්‍රොයොජනයක් නැති වෙනවනෙ (මෙක තෙරුම අමුතුවෙන් කියන්න ඔන නැහැනෙ දන්නවනෙ )අපිට කරන්න තියෙන්නෙ ගල් ගහන්න පොර ටිකක් දාලා ගෙඩි වැඩි කරන එක:yes:;);)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :rofl:එකනෙ පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ ඉතින් අපි එ ගෙඩි තියෙන ගහ කපල දැම්මොත්
    සතෙකුටවත් ප්‍රොයොජනයක් නැති වෙනවනෙ (මෙක තෙරුම අමුතුවෙන් කියන්න ඔන නැහැනෙ දන්නවනෙ )අපිට කරන්න තියෙන්නෙ ගල් ගහන්න පොර ටිකක් දාලා ගෙඩි වැඩි කරන එක:yes:;);)

    පල ඇති රුක :rofl: :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ වගේ උදවියට ඇත්ත සමාජෙ ජීවත් වෙන්න හරි අමාරුයි බන්... කොටින්ම කිවුවොත් පැවැත්මක් නෑ. කාගෙන හිටියොත් තමයි කවදහරි රියල් ජෙන්ටා කෙනෙක් වෙන්න පුලුවන්. :)
     
    Status
    Not open for further replies.