ŦĦĔ ƦȆƉǾӾ;13023064 said:like what?
but i've seen people who were successful,using Animal cuts and lipo6![]()
yeah... with strict diet.
ŦĦĔ ƦȆƉǾӾ;13023064 said:like what?
but i've seen people who were successful,using Animal cuts and lipo6![]()

mage mahatha wadiy
aga cut karanna one
gym yana gaman fat burner ekak ganna oneda
DOC upades ganna wenawada
eka thama bola kiyuwe mata ona cut karaganna mage aga moko mama mahathayi yakocnt machn. ubata gym ekakata yanna wenawa ban. dumbell walibn karama joll wenne naa cut wenawa.

doc upades ona naa. lipo06 eka mulin ganna. gym yana eka nawaththanna epa. hodata water bonna. bcoz fat eka kidneys walata ekathu wenawa wathura biwwe naththan. hodata wathura bonawa nan side effects adui.
oyage bara adu sure ekatama adu wenawa. adu wunama cut karanna nitrotech ganna.


owwa pharmacy wala thiyeda machan?
bonna one widiya ehema dana ganne kohomada??
mokada mama melo deyak danne machan oya fat burner gana![]()



pharmacy wala naa ban....![]()
pharmacy wala naa ban....![]()

i bought it from bodybuilding.lk web site there shop is in dehiwala,, im only taking one tablet before going to da gym
mn balannam


මටහ් ඇග හදාගන්න ඔනෙ
ගෙදරම යාලුවො කිප දෙනෙක් එක්ක පොඩි ජිම් එකක් දැම්මා![]()
ඒත් මේයන විදියට නම් ඇග හදාගන්න තව අවුරුදු 20ක් විතර යයි ව්ගෙ
මට හොද සප්ලිමන්ට් එකක් කියන්න පුලුවන්ද![]()
ජයවේවා![]()







සප්ලිමන්ට් ගැන ඇහුවෙ මම වැඩිය කන බොන මනුස්සයෙක් නෙමෙයිMachn wade patan gatta hatiya supplement passe duwanna epa! ube goal eka consider karala hoda workout 1k hada ganin eta passe diet eka strict karapan anthimata hithapan Supplement gana,
eat 100% clean ,exercise 100%, Supplement 30% Rest 70%
Basic cuting stack 1kaka num me suppliments thiyenawa
Whey protein
Creatine
Fish oil
green tea
Multivitamin
Goodluck![]()



සප්ලිමන්ට් ගැන ඇහුවෙ මම වැඩිය කන බොන මනුස්සයෙක් නෙමෙයි
කන්නෙ හෙනම පොඩ්ඩයි දවල්ට කන්නෙ 2-3ට විතර උදෙට නම් කන්නෙම නැ වගෙ කැවත් 10ට විතර (අම්මා බැන්නොත්)
නැත්නම් කන්න පුලුව්න් වෙන්න හරි බෙහෙතක් කියපන්කො![]()
හපොයි මෙ මගුල කරන්න ගිහින් මගෙ මුලු ජීවිතෙම කටපිට පෙරලන්න වෙනවා
ඉට වඩා හොදයි පුරුදු ජීවීතෙ
ජයවේවා![]()

මචංලා මට ප්රශ්න 2ක් තියෙ
1. ඉන දෙපැත්ත අඩුවෙන්න එක්සයිස් එකක් [මැශින් වල ගහන එකක් නම් හරියන්නෙ නැ]
2. දවස් 2 ට බෙදාගානෙ එක්සයිස් කරනවා නම් කොහොමද දවස් දෙකට එක්සයිස් වර්ග බෙදන්නෙ
උදා - 1 වෙනි දවසෙ = chest / squats
2 වෙනි දවසෙ = arms ... etc
නිවරැදි විදියට කොහොමද බෙදන්නෙ?
1) uba katha karanne love handle wenna athi, bodyfat spot reduction karanna ba machn, eka ekkenage bodyfat eka store wena than wenas,, godak maleslage midsection ekai love handle enne, diet eka strict karapan ube workout ekata cardio add karapan
2) ubata 1st day Push Muscle exercises
2nd day Pull muscle exercises karanna puluwan
nathi num 1) upper body
2) lower body karanna puluwan


