~::Elakiri Bodybuilding::~

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    mage mahatha wadiy :(
    aga cut karanna one

    gym yana gaman fat burner ekak ganna oneda
    DOC upades ganna wenawada

    doc upades ona naa. lipo06 eka mulin ganna. gym yana eka nawaththanna epa. hodata water bonna. bcoz fat eka kidneys walata ekathu wenawa wathura biwwe naththan. hodata wathura bonawa nan side effects adui.
    oyage bara adu sure ekatama adu wenawa. adu wunama cut karanna nitrotech ganna.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,125

    owwa pharmacy wala thiyeda machan? :confused:
    bonna one widiya ehema dana ganne kohomada??

    mokada mama melo deyak danne machan oya fat burner gana :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මටහ් ඇග හදාගන්න ඔනෙ:rolleyes:
    ගෙදරම යාලුවො කිප දෙනෙක් එක්ක පොඩි ජිම් එකක් දැම්මා :eek:
    ඒත් මේයන විදියට නම් ඇග හදාගන්න තව අවුරුදු 20ක් විතර යයි ව්ගෙ:baffled::rofl:
    මට හොද සප්ලිමන්ට් එකක් කියන්න පුලුවන්ද:)
    ජයවේවා
    11.gif
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    Machn wade patan gatta hatiya supplement passe duwanna epa! ube goal eka consider karala hoda workout 1k hada ganin eta passe diet eka strict karapan anthimata hithapan Supplement gana,

    eat 100% clean ,exercise 100%, Supplement 30% Rest 70%

    Basic cuting stack 1kaka num me suppliments thiyenawa

    Whey protein
    Creatine
    Fish oil
    green tea
    Multivitamin

    Goodluck :D
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Machn wade patan gatta hatiya supplement passe duwanna epa! ube goal eka consider karala hoda workout 1k hada ganin eta passe diet eka strict karapan anthimata hithapan Supplement gana,

    eat 100% clean ,exercise 100%, Supplement 30% Rest 70%

    Basic cuting stack 1kaka num me suppliments thiyenawa

    Whey protein
    Creatine
    Fish oil
    green tea
    Multivitamin

    Goodluck :D
    සප්ලිමන්ට් ගැන ඇහුවෙ මම වැඩිය කන බොන මනුස්සයෙක් නෙමෙයි
    කන්නෙ හෙනම පොඩ්ඩයි දවල්ට කන්නෙ 2-3ට විතර උදෙට නම් කන්නෙම නැ වගෙ කැවත් 10ට විතර (අම්මා බැන්නොත්) :sorry:
    නැත්නම් කන්න පුලුව්න් වෙන්න හරි බෙහෙතක් කියපන්කො:)

    හපොයි මෙ මගුල කරන්න ගිහින් මගෙ මුලු ජීවිතෙම කටපිට පෙරලන්න වෙනවා :eek:
    ඉට වඩා හොදයි පුරුදු ජීවීතෙ:cool:
    ජයවේවා
    11.gif
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    සප්ලිමන්ට් ගැන ඇහුවෙ මම වැඩිය කන බොන මනුස්සයෙක් නෙමෙයි
    කන්නෙ හෙනම පොඩ්ඩයි දවල්ට කන්නෙ 2-3ට විතර උදෙට නම් කන්නෙම නැ වගෙ කැවත් 10ට විතර (අම්මා බැන්නොත්) :sorry:
    නැත්නම් කන්න පුලුව්න් වෙන්න හරි බෙහෙතක් කියපන්කො:)

    හපොයි මෙ මගුල කරන්න ගිහින් මගෙ මුලු ජීවිතෙම කටපිට පෙරලන්න වෙනවා :eek:
    ඉට වඩා හොදයි පුරුදු ජීවීතෙ:cool:
    ජයවේවා
    11.gif

    machn bodybuilding kiyana eka sathiyen deken karanna puluwan deyak nemei, ekata sahenna kapawenna one , awrudu 3k 4k yanawa serious bodybuilder kenekta desired body ekak achieve karanna. eka life style ekak machn..

    ube scene eka num , me widihata kala beela karanna amaraui , breakfast miss karannama hoda na high protein diet 1k ganna one :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,125
    113
    මචංලා මට ප්‍රශ්න 2ක් තියෙ

    1. ඉන දෙපැත්ත අඩුවෙන්න එක්සයිස් එකක් [මැශින් වල ගහන එකක් නම් හරියන්නෙ නැ]

    2. දවස් 2 ට බෙදාගානෙ එක්සයිස් කරනවා නම් කොහොමද දවස් දෙකට එක්සයිස් වර්ග බෙදන්නෙ

    උදා - 1 වෙනි දවසෙ = chest / squats
    2 වෙනි දවසෙ = arms ... etc

    නිවරැදි විදියට කොහොමද බෙදන්නෙ?
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මචංලා මට ප්‍රශ්න 2ක් තියෙ

    1. ඉන දෙපැත්ත අඩුවෙන්න එක්සයිස් එකක් [මැශින් වල ගහන එකක් නම් හරියන්නෙ නැ]

    2. දවස් 2 ට බෙදාගානෙ එක්සයිස් කරනවා නම් කොහොමද දවස් දෙකට එක්සයිස් වර්ග බෙදන්නෙ

    උදා - 1 වෙනි දවසෙ = chest / squats
    2 වෙනි දවසෙ = arms ... etc

    නිවරැදි විදියට කොහොමද බෙදන්නෙ?

    1) uba katha karanne love handle wenna athi, bodyfat spot reduction karanna ba machn, eka ekkenage bodyfat eka store wena than wenas,, godak maleslage midsection ekai love handle enne, diet eka strict karapan ube workout ekata cardio add karapan

    2) ubata 1st day Push Muscle exercises
    2nd day Pull muscle exercises karanna puluwan

    nathi num 1) upper body
    2) lower body karanna puluwan
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,125
    113
    1) uba katha karanne love handle wenna athi, bodyfat spot reduction karanna ba machn, eka ekkenage bodyfat eka store wena than wenas,, godak maleslage midsection ekai love handle enne, diet eka strict karapan ube workout ekata cardio add karapan

    2) ubata 1st day Push Muscle exercises
    2nd day Pull muscle exercises karanna puluwan

    nathi num 1) upper body
    2) lower body karanna puluwan

    ඔව් ඔව් එ හැඩල් එක තමයි :yes::P

    2 වෙනි එකට
    සමහරු කියනවා chest එක ගහන දවසට අනිවා triceps වලට ගහන්න ඕනෙලු
    chest ගහන දවසට Shoulders වලට ගහන්න නෙ නැ ලු :confused::confused:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan supliment ganath kiyanta .... 1 year vithra dan ,,, 2 days workout schedule ekak karanne .....:yes::yes::yes::yes::yes: