මචන්ලා මම කියන්න යන්නේ ඔය හැක්‍රිෂ් ද මොකාද කියන පොන්නයා ගැන ඹ්කගේ පට්ට පොරටෝක් කාට උනත් dl කරන්න පුලුවන් tv series games එහෙම ඕකා බාලා විකුනනවා
මොනවා කරත් මොනවා විකුනගත්තත් අපිට කමක් නෑ පොරටෝක් නොදී.ටෙලිකොම් ඩිරෙක්ටරියේ රිවර්ස් එක එහෙම මු හැක් කරලා ගත්ත වගේ දාලා තියනවා මුගේ බ්ලොග් එකේ ඕකගේ පට්ට පොරටෝක් ඕකා මගෙත් fb එකේ frnd කෙනෙක් වෙලා හිටියි
දවසක් ඕකා දාපු status එකකට මම පොර ටෝක් නැතිව බඩු විකුන ගනින් කියලා දැම්මා
බලපල්ල ඌ chat එකේ මට කියපු ඒවා
මම මොනවත් ගැහුවේ නෑ මට පාඩුවක් නිසා
පුලුවන්නම් උඹලා fb eke hackris man කියන එකට රිපෝට් කරපල්ලා
මට කියන්න වෙන එකෙක් නෑ උඹලා තමා මගේ යාලුවෝ.
පුලුවන්නම් මට හොයලා දියන් මේ කවුද කියලා හරියටම
මගේ බ්ලොග් එකෙත් මේක ලිවා බලපන් ඒක මෙතනින්http://www.ibisithuwili.blogspot.com/2012/06/blog-post_28.html

Last edited: