මහ ලොකු HaCkrish

Mar 26, 2008
414
30
0
kurunegala
මචන්ලා මම කියන්න යන්නේ ඔය හැක්‍රිෂ් ද මොකාද කියන පොන්නයා ගැන ඹ්කගේ පට්ට පොරටෝක් කාට උනත් dl කරන්න පුලුවන් tv series games එහෙම ඕකා බාලා විකුනනවා
මොනවා කරත් මොනවා විකුනගත්තත් අපිට කමක් නෑ පොරටෝක් නොදී.ටෙලිකොම් ඩිරෙක්ටරියේ රිවර්ස් එක එහෙම මු හැක් කරලා ගත්ත වගේ දාලා තියනවා මුගේ බ්ලොග් එකේ ඕකගේ පට්ට පොරටෝක් ඕකා මගෙත් fb එකේ frnd කෙනෙක් වෙලා හිටියි
දවසක් ඕකා දාපු status එකකට මම පොර ටෝක් නැතිව බඩු විකුන ගනින් කියලා දැම්මා
බලපල්ල ඌ chat එකේ මට කියපු ඒවා
මම මොනවත් ගැහුවේ නෑ මට පාඩුවක් නිසා
පුලුවන්නම් උඹලා fb eke hackris man කියන එකට රිපෝට් කරපල්ලා
මට කියන්න වෙන එකෙක් නෑ උඹලා තමා මගේ යාලුවෝ.

පුලුවන්නම් මට හොයලා දියන් මේ කවුද කියලා හරියටම

1.jpg

2.jpg

මගේ බ්ලොග් එකෙත් මේක ලිවා බලපන් ඒක මෙතනින්http://www.ibisithuwili.blogspot.com/2012/06/blog-post_28.html
 
Last edited:
  • Like
Reactions: Optimus Prime

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කරදරයක් උනාම උඹට හිනා නේ
    :eek::eek::eek: මම හිනා වුණේ උඹට නෙවෙයි යකෝ.. ඔය එක දවසක් හැකා දාපු ත්‍රේඩ් එකක් මතක් වෙලා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1439971&page=31
    ගිහින් බලපන් අපේ එවුන් කියන ඒවට හිනා යන්නෙ නැද්ද කියලා.. ඔය ප*යා මට කොහොමත් දිරවන්නෙ නෑ.. ඌ වැඩ කාරයා කියලා, හැකර් කෙනෙක් කියලා හැම තැනම කිය කිය යනවා.. පරිඝණක පත්තරේ තිබ්බ ඒවා කොපි කරලා මූ ඉස්සර බ්ලොග් එකට දාගත්තා.. ඊට පස්සෙ ටීවී සිරියස් ඩවුන්ලෝඩ් කරලා විකුණන්න ගත්තා.. මොකෙක්ද බං ඌ.. පුකෙන් වත් ගණන් ගන්නෙ නෑ එළකිරියෙ එවුන් නම් ඕකව..:yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කව්ස්ද බන් මේ සක්කිලියා... මානසික ලෙඩෙක්ද ?
    මූ නන් අම්මෙක් අප්පෙක්ගෙන් ජාතක උන එකෙක් නෙමෙයි..
    :growl::growl::angry::angry:
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    :eek::eek::eek: මම හිනා වුණේ උඹට නෙවෙයි යකෝ.. ඔය එක දවසක් හැකා දාපු ත්‍රේඩ් එකක් මතක් වෙලා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1439971&page=31
    ගිහින් බලපන් අපේ එවුන් කියන ඒවට හිනා යන්නෙ නැද්ද කියලා.. ඔය ප*යා මට කොහොමත් දිරවන්නෙ නෑ.. ඌ වැඩ කාරයා කියලා, හැකර් කෙනෙක් කියලා හැම තැනම කිය කිය යනවා.. පරිඝණක පත්තරේ තිබ්බ ඒවා කොපි කරලා මූ ඉස්සර බ්ලොග් එකට දාගත්තා.. ඊට පස්සෙ ටීවී සිරියස් ඩවුන්ලෝඩ් කරලා විකුණන්න ගත්තා.. මොකෙක්ද බං ඌ.. පුකෙන් වත් ගණන් ගන්නෙ නෑ එළකිරියෙ එවුන් නම් ඕකව..:yes:
    සිරා මචෝ ඇත්ත තමා මාර පොර ටෝක් දෙන්නේ හිතන් ඉන්නේ මු හෙන පොරක් කියලා
    මුගේ බ්ලොග් එකේ ටීවී සීරිස් විකුන ගන්න මූම කමෙන්ට් දාගන්නව බන්
    අනේ අයියේ මේ කරන දේට පින් අපිට හොදට සිග්නල් නෑ නෙට් යන්න
    කියලා එහෙම
    බබාලට හොදා බන් ඕවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරා මචෝ ඇත්ත තමා මාර පොර ටෝක් දෙන්නේ හිතන් ඉන්නේ මු හෙන පොරක් කියලා
    මුගේ බ්ලොග් එකේ ටීවී සීරිස් විකුන ගන්න මූම කමෙන්ට් දාගන්නව බන්
    අනේ අයියේ මේ කරන දේට පින් අපිට හොදට සිග්නල් නෑ නෙට් යන්න
    කියලා එහෙම
    බබාලට හොදා බන් ඕවා
    :lol::lol::lol: සිරාවටම මචං..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :eek::eek::eek: මම හිනා වුණේ උඹට නෙවෙයි යකෝ.. ඔය එක දවසක් හැකා දාපු ත්‍රේඩ් එකක් මතක් වෙලා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1439971&page=31
    ගිහින් බලපන් අපේ එවුන් කියන ඒවට හිනා යන්නෙ නැද්ද කියලා.. ඔය ප*යා මට කොහොමත් දිරවන්නෙ නෑ.. ඌ වැඩ කාරයා කියලා, හැකර් කෙනෙක් කියලා හැම තැනම කිය කිය යනවා.. පරිඝණක පත්තරේ තිබ්බ ඒවා කොපි කරලා මූ ඉස්සර බ්ලොග් එකට දාගත්තා.. ඊට පස්සෙ ටීවී සිරියස් ඩවුන්ලෝඩ් කරලා විකුණන්න ගත්තා.. මොකෙක්ද බං ඌ.. පුකෙන් වත් ගණන් ගන්නෙ නෑ එළකිරියෙ එවුන් නම් ඕකව..:yes:

    සිරා කථාව, :yes: :yes: online help eke ඇයෝන්ටනම් ඕකා මහා වීරයෙක් :angry: :angry:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    සිරා කථාව, :yes: :yes: online help eke ඇයෝන්ටනම් ඕකා මහා වීරයෙක් :angry: :angry:

    ඔව් බං ෆේස්බුක් එකේ ගෝතයෝ ටිකක් මූව ලොකු කරගෙන...චාටර් මිනිහෙක්