මහ ලොකු HaCkrish

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    mokek da ban me hakrish kiyanne ? p dial ekak ne muu..

    ponnaya katha karala thiyenne jara thalen. denna hithai okage ata kudu wenna
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මුනම් ඉවරයි වගේ..
    එළකිරි එකේ උන් ගැන නොදැනයි මෙතන පඩ හැලුවේ..
    දැන් උ විනාසයි..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැක්-රිශ් ඔබේ තාලෙන් හැක් වෙන්න ආසයි මා
    හැක් කරනු මගේ මැශිමත් අභියෝග කරමි මා
    බොරු බයිල ඉහටත් උඩින් ප්‍රාථමික අදහස් මතින්
    කිච වී පලා දුවලා ෆේස්බුකියේ හැංගෙන්නෙපා

     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    හැක්-රිශ් ඔබේ තාලෙන් හැක් වෙන්න ආසයි මා
    හැක් කරනු මගේ මැශිමත් අභියෝග කරමි මා
    බොරු බයිල ඉහටත් උඩින් ප්‍රාථමික අදහස් මතින්
    කිච වී පලා දුවලා ෆේස්බුකියේ හැංගෙන්නෙපා

    :shocked::shocked:

    මේකා බුකියේත් ඔන්ලයින් එන්නේ නැහැ බන්..
    කොහෙද ඉතින් මුව නැතිම කරලා දාලනේ..
    :lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හැක්-රිශ් ඔබේ තාලෙන් හැක් වෙන්න ආසයි මා
    හැක් කරනු මගේ මැශිමත් අභියෝග කරමි මා
    බොරු බයිල ඉහටත් උඩින් ප්‍රාථමික අදහස් මතින්
    කිච වී පලා දුවලා ෆේස්බුකියේ හැංගෙන්නෙපා


    :lol::lol: :lol: :lol: :lol:
    හැක්රිෂ් චාටර් වෙයි ..
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    ඒක නෙමේ මචන්ලා මට උදවුවක් කරපන්
    මේකට රිපෝර්ට් කරපන්
    fb එකේ නම සර්ච් කරලා
    උදවුවක් විදිහට
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    පැටියා;13039672 said:
    මේ වගේ අපතයන්ව ප්‍රමෝට් නොකර හිටපං බං.
    ප්‍රෙමා්ට් කරන්න මට පුකද බන් මේ වගේ අවලම් බල්ලොන්ව
    :no::no::no:
    අමමට බැනපු එකෙක්ව:no::frown::frown:
    මම දැම්මේ උඹලගේ උදවු ඉල්ලන්න fb eke hackrish man කියලා සර්ච් පාරක් දාලා මුගේ එකවුන්ට් එක ෆේක් කියලා රිපොර්ට් කරපල්ලා මචන්
    :confused::confused::(:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    The Final Warning by -HacKrisH-

    Copyright (c) 2010 by -HacKrisH-
    සියලූම හිමිකම් ඇවිරිණ (c) හැක්ක්‍රිෂ් 2010


    මෙම බ්ලොගයෙහි සියලූම හිමිකම් ඇවිරිණ. හැක්ක්‍රිෂ් ගේ අවසරය නිසි පරිදි ලිපියකින් නොලබා මෙහි එන කිසිවක් ම මොනම ආකාරයකින් හෝ නැවත පලකිරීම තහනම්ය. එම තහනමට අතින්, යාන්ත්‍රික හෝ විද‍්‍යුත් ක්‍රමයකින් පිටපත් කිරීම හා විකාශ කිරීම ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ.


    විශේෂයෙන් ම මෙහි ඇති උපදෙස් හෝ රූප සටහන් අයථා ලෙස පරිහරණය කරන අයට එරෙහිව "බුද්ධිමය දේපල නීතී සංග්‍රහ පනත" යටතේ කටයුතු කරනු ඇත. මෙහි අඩංගු ලිපි මුල් වරට එය කියවන්නන්ගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.
    සෙල්ලම් නෑ නේද හැක්-රිශ්

    ලෝකෙ වටේම තියෙන බ්ලොග් වලින් ෆෝරම් වලින් පෝස්ට් උස්සල තමන්ගේ වගේ දාගෙන බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කරලලු
    හැක්-රිශ් ගෙ පුක

     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මූ තමයි.. දැන් ෆේස්බුක් එක Run කරගෙන වගේ ඉන්නේ..FBපැත්තේ යන්න බෑ.. මුගේ අහවල් අරක විකුණනවා මේක විකුණනවා කිය කිය ඇඩ් දානවා හැම වෙලාවෙම.... මෙලෝ රහක් නැති එකෙක්..:angry::angry: