අඩෝ උබ පරක්කුයි බං..දැන්ද නිව්ස් එක ලැබුනේ?![]()
ඔව් බං අද එන්න පරක්කු වුනා...

අඩෝ උබ පරක්කුයි බං..දැන්ද නිව්ස් එක ලැබුනේ?![]()

ලුක් මයි බ්‍රදර්......
උඹ වැඩිමලා නෙහ්...
බාලයන්ට ඉදලා හිටලා බැක් ෆයර් වෙනවා තමයි.. විශේඹයෙන්ම ඔය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිපතිලා ඉන්නෙම ගින්න පුකේ දාගෙනමයි...
ඒත් බොස්... පොඩි පොඩි අවුල් උනයි කියලා විරසක වෙන්න එපා... වැඩිහිටියගෙ වගකීම නෙහ් බාලයගෙ බාල වැඩ පහන් සිතින් ඉවසා දරා ගන්න එක (මල පනින ඒවා නැතුවාම නොවේ )
උ සෑහෙන්න සාතිශය සංවේගමත් වෙලා අමන්දානන්දයට..නෑ අතිශය ශෝකයට පත් උනා උඹ තරහා උනා කියලා... (බොරු නං අපේ වෝල් බලපං.. )
මං මේ කථාව කියන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් ගන්න නෙවෙයි... මොකද මට ලැප් ටොප් එකක් නෑ,කූලින් පෑඩ් ගන්න ...
අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අයියා මල්ලි වාගේ.... අයියා මල්ලී...![]()

ඌ cooling pad එපා කියන්නෙ මෙන්න මේක හින්ඳා :
මගෙ උත්සහය හෙට මල්ථල ගැන්වෙයි වගේ....
16 ජීබී පෙන් එකක් වත් නිකං දුන්නොත් මූ..![]()
![]()

ඔක්කොමත් හරි මට දුක බස් මාමා තරි මමිව Cooling Pad එකක් ගානට දාලා කතා කරපු එක![]()

එකනෙ බන් එපා වෙනවා නැත්නම්
![]()

දෙන්නව ලිහන්නෙ වෙලා දෙකකටනෙ බං. ඒකයි අවුල.![]()

![]()
ඕක තවදුරටත් ගියොත් නං හෙට ලංකාදීපෙ යයි :
"අපගෙ කඩවත වාර්ථාකරු බොංගො වෑන් රියකට යටවී බරපතල තුවාල ලබා රෝහල්ගතවි ඇත"

හැමෝටම ගුඩ් මෝනින් කිව්වා...... මම යහතින් නැගිට්ටා.... හිට්ලර් ආවේ නෑ..... 
(තවත් මල පනීද දන්නේ නෑ මේවා කියලා.......
) ලුක් මයි බ්‍රදර්......
උඹ වැඩිමලා නෙහ්...
බාලයන්ට ඉදලා හිටලා බැක් ෆයර් වෙනවා තමයි.. විශේඹයෙන්ම ඔය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිපතිලා ඉන්නෙම ගින්න පුකේ දාගෙනමයි...
ඒත් බොස්... පොඩි පොඩි අවුල් උනයි කියලා විරසක වෙන්න එපා... වැඩිහිටියගෙ වගකීම නෙහ් බාලයගෙ බාල වැඩ පහන් සිතින් ඉවසා දරා ගන්න එක (මල පනින ඒවා නැතුවාම නොවේ )
උ සෑහෙන්න සාතිශය සංවේගමත් වෙලා අමන්දානන්දයට..නෑ අතිශය ශෝකයට පත් උනා උඹ තරහා උනා කියලා... (බොරු නං අපේ වෝල් බලපං.. )
මං මේ කථාව කියන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් ගන්න නෙවෙයි... මොකද මට ලැප් ටොප් එකක් නෑ,කූලින් පෑඩ් ගන්න ...
අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අයියා මල්ලි වාගේ.... අයියා මල්ලී...![]()

ඒකනේ කියන්නේ.......

87 වෙනි Page එකේ ඉදගෙන භක්ෂණය කරගෙන එන්නම්.......

![]()
ඒකනෙ කියන්නෙ. අඩුමගානෙ ඌගෙ කෝල් එකක්වත් අහපං

ඒ උනාට මේ බැනලා තියෙන විදිහට, මට නම් දැන් බයයි යකෝ මූට කෝල් කරන්නත්.......
අද මෙහෙට හොයාගෙන එයිද කියලා විශ්වාස නැති නිසා, උදේම ගැරේජ් ගත උනා මම......

මොකද්ද සහෝ මේකේ තේරුම?
කොච්චර කියනවද ඔයාට ගෙදර වගේ මේකේ හැසිරෙන්න එපා කියලා.
ගෙදර වගේ නෙමෙයි මේකේ පොඩි ළමයි ඉන්නවා.ගැනු කට්ටිය ඉන්නවා.
ඔහොම හැසිරෙන්න එපා..දැන්වත් පොඩ්ඩක් හැදෙන්න බලන්න....![]()

එහෙම උනේ නැත්තං එක්කො උඹ ලේලන්ඩ් එකක් යට නැත්තං බොංගො එකක් යට![]()

මම නම් දැනටත් ලේලන්ඩ් එකක් යට..... 
ලෝකයා කියන දේවල් හිතන්න එපා සහෝ....මං මේ උත්සහ කරන්නේ මේ කට්ටිය යහමගට ගන්න..![]()
හෆ්ෆට......!! 

ඔව් මීළඟට පිළිගන්න ... ජන හිත හඳුනන ... ලොකු පොඩි සැමට රැකවරණය දෙන ... සුහද හදක් ඇති ... අපේ බස් මුදලාලි මහත්තය![]()

ඈ බං රත්නෙ, උඹ multi quote කරන්න ඉගෙන ගත්තෙ නැද්ද තාම ?
කම්මෑලි බං මල්ටි quote කරන්න...... 
උඹේ බලවත් ඉල්ලීම පරිදි එකක් දෙකක් Multi Quote කරා.....!! 
ආ බොස්... ගුඩ් මොනිං... මොකෝ හදිස්සියෙන් ?කෝ සංකපාල ඉන්නවදෝ...![]()

ඒ කියන්නෙ දැං ලිදෙං ගොඩ ද ඉන්නේ ?හැමෝටම ගුඩ් මෝනින් කිව්වා...... මම යහතින් නැගිට්ටා.... හිට්ලර් ආවේ නෑ.....
(තවත් මල පනීද දන්නේ නෑ මේවා කියලා.......
)