චිච්චි...කෝ බන් අර චිච්චි නගා දැන් එළකිරි එන්නේ නැද්ද ?එයාගේ ඔක්කොම විකුනනවා කියල ත්රෙඩ් එකක් දාල තිබ්බ නේද ? වික්කද දන්නේ නෑ !!
![]()


චිච්චි...කෝ බන් අර චිච්චි නගා දැන් එළකිරි එන්නේ නැද්ද ?එයාගේ ඔක්කොම විකුනනවා කියල ත්රෙඩ් එකක් දාල තිබ්බ නේද ? වික්කද දන්නේ නෑ !!
![]()



රත්නේ බස් රත්නේ හාදූ දේවී.....
හෝස් එකක් විලසට අප නා වා වී.....
දැලා අමා පානේ මුව බේරේවී....
හිටගෙන ඉන්නත් පණ නෑ විසී වේවී.....
තරි මාමට බැන්නේ....
දුකටයි අද බොන්නේ....
කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......
තරියට බැනගෙන ගිය බස් රත්නෙට තරු පෙනිලා........
බැනගෙන ගිය විදිහට මීටර් එක කචල් වෙලා......//
බස්රත්නේ දැං නෑ නේ නද දෙන්නේ.................නද දෙන්නේ.........
තරියට මුගෙ සද්දෙට මලක් පැනලා ඉන්නේ පුටේ.....
ෆෝන් එක ඕෆ් කරයි රෙදි හෝදයි ගෙදර වටේ.........
දෙන්නම දෙකට නැමී............
තම බාරියට වදී..............//
කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......
රත්නේ බස් රත්නේ.......
අදනං ශේප් කරං වෙනවා ෆිට් එක මූගේ.......
රත්නේ එහෙම කියං වැඩ පෙන්නයි හතර වටේ......//
තරියානෝ අද නෑනේ පැමිනෙන්නේ......................පැමිනෙන්නේ.......
අසරණ කොල්ලෙකි උ ගෑනි තමයි බැට දෙන්නේ.....
ඒ ඇර වෙන අවුලක් මුං දෙන්නට නෑනෙ අනේ.........
දෙන්නම දෙකට නැමී............
තම බාරියට වදී..............//
කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......
රත්නේ බස් රත්නේ.......
(තාලය.. වැල්ලේ සුදු වැල්ලේ )

රත්නෙට ලිඳමටත් එක හිතෙනවා
එතකොට ඔය ලිට්මස් ඕනි නැති වෙයි![]()

මොසියා කොහොමත් ලිඳේනෙ..නෑ බං.. කිකිලියො කිකිලියො කොටා ගන් නෑ..![]()

කෝ බන් අර චිච්චි නගා දැන් එළකිරි එන්නේ නැද්ද ?එයාගේ ඔක්කොම විකුනනවා කියල ත්රෙඩ් එකක් දාල තිබ්බ නේද ? වික්කද දන්නේ නෑ !!
![]()
da fuk did I juz read ? 
මෙන්න ලබන මාසෙ ඉඳන් ක්ලබ් එකට ජොයින් වෙන්න ඉන්න එකෙක්. ඌට පොඩි සප් එකක් දීපං :
http://www.elakiri.com/forum/showthread.php?t=1463160

monada ban ou illanne melo magulak therenne nane ?
card ekata inner words neda oya illanne ? 
Dilum bc th lagadima join wenawai kiyanne
kohomada macho ? 
mama hodinkohomada
![]()
duka thamai 