EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ බන් අර චිච්චි නගා දැන් එළකිරි එන්නේ නැද්ද ? :lol: එයාගේ ඔක්කොම විකුනනවා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේද ? වික්කද දන්නේ නෑ !! :P
    චිච්චි... :love::love: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    558236_394073583987633_812950412_n.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕං රත්නෙ බලා ගනින් multi quote.. :P

    රත්නේ බස් රත්නේ හාදූ දේවී.....
    හෝස් එකක් විලසට අප නා වා වී.....
    දැලා අමා පානේ මුව බේරේවී....
    හිටගෙන ඉන්නත් පණ නෑ විසී වේවී.....

    තරි මාමට බැන්නේ....
    දුකටයි අද බොන්නේ....
    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......

    තරියට බැනගෙන ගිය බස් රත්‍නෙට තරු පෙනිලා........
    බැනගෙන ගිය විදිහට මීටර් එක කචල් වෙලා......//
    බස්රත්නේ දැං නෑ නේ නද දෙන්නේ.................නද දෙන්නේ.........
    තරියට මුගෙ සද්දෙට මලක් පැනලා ඉන්නේ පුටේ.....
    ෆෝන් එක ඕෆ් කරයි රෙදි හෝදයි ගෙදර වටේ.........
    දෙන්නම දෙකට නැමී............
    තම බාරියට වදී..............//:rofl:

    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......


    රත්නේ බස් රත්නේ.......


    අදනං ශේප් කරං වෙනවා ෆිට් එක මූගේ.......
    රත්නේ එහෙම කියං වැඩ පෙන්නයි හතර වටේ......//
    තරියානෝ අද නෑනේ පැමිනෙන්නේ......................පැමිනෙන්නේ.......
    අසරණ කොල්ලෙකි උ ගෑනි තමයි බැට දෙන්නේ.....
    ඒ ඇර වෙන අවුලක් මුං දෙන්නට නෑනෙ අනේ.........
    දෙන්නම දෙකට නැමී............
    තම බාරියට වදී..............//:rofl:

    කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
    මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......

    රත්නේ බස් රත්නේ.......
    :rolleyes::love:

    (තාලය.. වැල්ලේ සුදු වැල්ලේ )
    :rofl: :rofl:

    මටත් එක හිතෙනවා
    එතකොට ඔය ලිට්මස් ඕනි නැති වෙයි :rofl:
    රත්නෙට ලිඳ :D

    නෑ බං.. කිකිලියො කිකිලියො කොටා ගන් නෑ.. :no::rofl:
    මොසියා කොහොමත් ලිඳේනෙ.. :rofl:

    කෝ බන් අර චිච්චි නගා දැන් එළකිරි එන්නේ නැද්ද ? :lol: එයාගේ ඔක්කොම විකුනනවා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේද ? වික්කද දන්නේ නෑ !! :P
    :oo: da fuk did I juz read ? :baffled: