ela machanthawama ins: kare naha ban win8. nodanna deyak dammata thanks. ++

thanks bro ow ikmanata release wenawanm hoday final ekaඅපේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ඔය පිළිබඳ දැනුවත් කළාට ස්තූතියි. වින්ඩොස් 8 එක්ක තවත් ඔය වගේ විශේෂ දේවල් ඉදිරියෙදිත් අපේ සාමාජිකයන්ට දැනුවත් කරන්න ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනව. මොකෝ ඉතාම ඉක්මනට RTM හා ඊට ටික කාලයකට පසුව Final වර්ෂන් එක එලිදැක්වීමට නියමිත නිසා කාට වුණත් එයින් පසුව වින්ඩොස් 8 පාවිච්චි කරන්න පුළුවන්. (Crack කරල හෝ සල්ලි දීල අරගෙන).

Pissuda Ban He HeYou must spread some Reputation around before giving it to Mal Baba again
![]()
thanks bro ow ikmanata release wenawanm hoday final eka![]()

crack ekath ekka hoyaganna ona torrent ekakme avurudde October 26 kiyala thamai Microsoft eken kiyanne. RTM eka bohovita labana maase dai Manufacture lata.![]()

එලකිරි![]()
rep den na barilu
ela machan
ela ela Mahesh lokka..dalama balamu..
thanksHmmmmmmm interesting![]()

වින්ඩොව්ස් 7 අවුට් කරල එච්චර කාලයක් ගියේ නෑ නේme avurudde October 26 kiyala thamai Microsoft eken kiyanne. RTM eka bohovita labana maase dai Manufacture lata.![]()
na bun ehema awlak na huru unama eka patta mage desktop eketh tiyanne elata wadaවින්ඩොව්ස් 7 අවුට් කරල එච්චර කාලයක් ගියේ නෑ නේ
මෙච්චර ඉක්මනට දාවිද
වින් 8 මම නම් හිතන්නෙ සාර්ථක වෙන්නෙ ටච් ස්ක්රීන් තියෙන පරිඝණක වලටයි.ඒක හදල තියෙන්නෙ ඒ විදියටනෙ

crack ekath ekka hoyaganna ona torrent ekak![]()
වින්ඩොව්ස් 7 අවුට් කරල එච්චර කාලයක් ගියේ නෑ නේ
මෙච්චර ඉක්මනට දාවිද
වින් 8 මම නම් හිතන්නෙ සාර්ථක වෙන්නෙ ටච් ස්ක්රීන් තියෙන පරිඝණක වලටයි.ඒක හදල තියෙන්නෙ ඒ විදියටනෙ

crack karana eka ikkmanatama vai da danne nae. eyala aluth activation system ekak handunvala denna yanava kiyala aranchiyak thiyenava. habai samaharavita meeke gaana aduvai. ehema vunothnum ithin ganna eka vunath echchara amaru vena ekak nathivai crack valata kamathi nathi ayata![]()
ow eka aththa adu unath sahena ganak wei neda?
අවුරුදු 3 හරිනෙ. එයාල අවුරුදු 3 සැරයක් අලුත් ඕඑස් එකක් හදනවනෙ.
නෑ ටච් ඕන වෙන්නෙ නෑ. මවුස් එකෙන් හොඳට වැඩ. කිසිම ෆන්ෂන් එකක් ටච් වලට විශේෂයෙන් හදල නෑ. අලුතින් එන ඇප්ලිකේෂන් හැදුවොත් ඇරෙන්න.![]()


