EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2pphso2.jpg

    :oo: තවමත් සර්විස් එකේ බං..... ඔක්කොම ටික එක දවසේ සර්විස් කරගෙන ගියහම ලේසියි...... :yes::D
    ඕවාගෙ වහල හෝදන්නෙ කොහොමද බං ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹටත් කෝල් කරලා ඇඬුවා කියල ආරංචියි :rofl:

    :oo::frown: උඹලට විහිලු බං.... දැන් අද හවස් වෙනකොට, මේක පවුලේ ප්‍රශ්නයක් වෙන තරමට දුර දිග යනවා බං........ :( මට මේ සර්විස් එකේ නවතින්න තමා වෙන්නේ ගෙදර නොගිහින්.....!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    voice mail activate karala thibbanam ubata recording eka ahaganna thibba :rofl:

    ne.. tawa poddakin aye recording ekak play wei.. :rofl:

    :growl::frown: උඹලට විහිලු බං..... දැන් මෙතන සර්විස් එකට වෙලා ඉන්නකම් ප්‍රශ්නේ අමතක කරලා වගේ ඉන්න පුලුවන්..... ඒත් දැන් ගෙදර ගියහම, ප්‍රශ්නේ වැඩි වෙනවා....... සල්ලියි, දන්න කියන මිනිස්සුයි, ඔක්කොම නැති වෙනවා මට මේ කාලකණ්නියා කරපු වැඩේ නිසා....... :growl::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2pphso2.jpg

    :oo: තවමත් සර්විස් එකේ බං..... ඔක්කොම ටික එක දවසේ සර්විස් කරගෙන ගියහම ලේසියි...... :yes::D

    නිල් පාට එක ටර්බො එකක් නේද ?
    උඹ ඒකකුත් ගත්තද ? :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::angry: ඕවා විසි කරපන් බැද්දට....... :angry:
    බැද්දට හද වගේ.... ගෝමර මල්මද කැකුලියේ...... :love::rofl:

    මෙහ්.. මං එකක් කියන්නං.. ඕනවට වඩා ප්‍රශ්න ගැන කල්පනා කරලා කේන්ති අරං තෝ ලගදිම මොකක් හරි අන්සිනයක් කර ගන්නයි හදන්නෙ....:angry::angry:

    ටිකක් රිලැක්ස් වෙලා ඉදිංකො බොල.. :D:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිල් පාට එක ටර්බො එකක් නේද ?
    උඹ ඒකකුත් ගත්තද ? :D

    :yes::yes: ටර්බෝ උනාට ටාටා ලඩ්ඩක් පාටයි ඒ පේන්ට් එකට..... අපෝ තවත් බස් එපා..... :no: මාව කම් බස් වෙයි...... :rofl::P

    බැද්දට හද වගේ.... ගෝමර මල්මද කැකුලියේ...... :love::rofl:

    මෙහ්.. මං එකක් කියන්නං.. ඕනවට වඩා ප්‍රශ්න ගැන කල්පනා කරලා කේන්ති අරං තෝ ලගදිම මොකක් හරි අන්සිනයක් කර ගන්නයි හදන්නෙ....:angry::angry:

    ටිකක් රිලැක්ස් වෙලා ඉදිංකො බොල.. :D:yes::yes:

    :oo::oo: එකක් බැරි නම් දෙකක් කියපන්...... :yes: කේන්ති යන්නේ නැද්ද බං මෙහෙම පොලු කාරයෝ එක්ක වැඩ කරනකොට...... :growl: ඌද දැන් මගේ ණය ගෙවන්නේ..... අර කඩ කුලී ගෙවන්නේ.....?? මම අම්මාගෙන් ඉල්ලන් ඕවා කරන්නද බං...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: ටර්බෝ උනාට ටාටා ලඩ්ඩක් පාටයි ඒ පේන්ට් එකට..... අපෝ තවත් බස් එපා..... :no: මාව කම් බස් වෙයි...... :rofl::P

    :oo::oo: එකක් බැරි නම් දෙකක් කියපන්...... :yes: කේන්ති යන්නේ නැද්ද බං මෙහෙම පොලු කාරයෝ එක්ක වැඩ කරනකොට...... :growl: ඌද දැන් මගේ ණය ගෙවන්නේ..... අර කඩ කුලී ගෙවන්නේ.....?? මම අම්මාගෙන් ඉල්ලන් ඕවා කරන්නද බං...... :angry:
    හොඳම වැඩේ උඹ දැං ඕක අර බැටරි කඩේට කුලියට දීපන්. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: ටර්බෝ උනාට ටාටා ලඩ්ඩක් පාටයි ඒ පේන්ට් එකට..... අපෝ තවත් බස් එපා..... :no: මාව කම් බස් වෙයි...... :rofl::P

    :oo::oo: එකක් බැරි නම් දෙකක් කියපන්...... :yes: කේන්ති යන්නේ නැද්ද බං මෙහෙම පොලු කාරයෝ එක්ක වැඩ කරනකොට...... :growl: ඌද දැන් මගේ ණය ගෙවන්නේ..... අර කඩ කුලී ගෙවන්නේ.....?? මම අම්මාගෙන් ඉල්ලන් ඕවා කරන්නද බං...... :angry:

    මගෙ යාලුවෙක් ඉන්නවා..
    උ සාමාන්‍යයෙං කම්පියුටර් ගැන දන්නවා
    ඒ ලෙවස් සමත්. ජොබක් නැතුව දැං ගෙදර ඉන්නෙ..
    අයි ටී කෝස් නං මොකුත් කරලා නැත. ඔෆිස් එහෙම දන්නවා හොදට..
    හාඩිවෙයා සයිඩ් එක පිළිබද දැනුම - සාමාන්‍යයි ( ඒ කියන්නෙ දැක්කොත් මේ මොකක්ද කියලා කියනවට වඩා පොඩ්ඩක් දැනුම ඇති. )

    නම තිමිර. කැමති නං කියපං.. මං උගෙං අහලා බලලා සෙට් කරන්නං.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳම වැඩේ උඹ දැං ඕක අර බැටරි කඩේට කුලියට දීපන්. :D

    :rolleyes::oo: මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ බං...... ඒ මිනිස්සු එතන වොශ් බේසින් එකක්, ඈදක් එහෙමත් දාලා...... දැන් මම උන්ට මේක කරන්නේ නෑ කියන්නයෑ........ :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙ යාලුවෙක් ඉන්නවා..
    උ සාමාන්‍යයෙං කම්පියුටර් ගැන දන්නවා
    ඒ ලෙවස් සමත්. ජොබක් නැතුව දැං ගෙදර ඉන්නෙ..
    අයි ටී කෝස් නං මොකුත් කරලා නැත. ඔෆිස් එහෙම දන්නවා හොදට..
    හාඩිවෙයා සයිඩ් එක පිළිබද දැනුම - සාමාන්‍යයි ( ඒ කියන්නෙ දැක්කොත් මේ මොකක්ද කියලා කියනවට වඩා පොඩ්ඩක් දැනුම ඇති. )

    නම තිමිර. කැමති නං කියපං.. මං උගෙං අහලා බලලා සෙට් කරන්නං.

    :oo::oo: අනේ කමක් නෑ බං මොකෙක් හරි දැන් නම්..... නැත්නම් මම කොහොමද බං මේ වැඩේ කරන්නේ....... :( මාව ලොස් ම වෙලා ගියා මේ වැඩේන්...... :( :(