EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes::oo: මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ බං...... ඒ මිනිස්සු එතන වොශ් බේසින් එකක්, ඈදක් එහෙමත් දාලා...... දැන් මම උන්ට මේක කරන්නේ නෑ කියන්නයෑ........ :growl:
    යකෝ රූම් එක පැය ගානට කුලියට දීපන්!! :lol: :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :growl::frown: උඹලට විහිලු බං..... දැන් මෙතන සර්විස් එකට වෙලා ඉන්නකම් ප්‍රශ්නේ අමතක කරලා වගේ ඉන්න පුලුවන්..... ඒත් දැන් ගෙදර ගියහම, ප්‍රශ්නේ වැඩි වෙනවා....... සල්ලියි, දන්න කියන මිනිස්සුයි, ඔක්කොම නැති වෙනවා මට මේ කාලකණ්නියා කරපු වැඩේ නිසා....... :growl::angry:

    :baffled::(

    :rolleyes::oo: මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ බං...... ඒ මිනිස්සු එතන වොශ් බේසින් එකක්, ඈදක් එහෙමත් දාලා...... දැන් මම උන්ට මේක කරන්නේ නෑ කියන්නයෑ........ :growl:

    :dull: uba advance gewalada thiyenne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අතුරුගිරිය සර්විස් ස්ටේශන් ~ වල්ගම පාර අතුරුගිරිය..... :)
    ආ.. තැන දන්නවා. යකෝ බියගම ඉඳන් අතුරුගිරියට එන්න ඕනද බස් හොදගන්න ??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං. සැපට නිදන් ඉන්නකොට මුගෙ call එක ආවෙ..

    :lol: ඕකා එක්ක තරහ ටිකේ මම සැනසිල්ලේ හිටිය බන් !! ඕකා කෝල් එකක් දුන්නොත් ආයේ පැයකට තියන්නේ නෑ !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::frown: උඹලට විහිලු බං.... දැන් අද හවස් වෙනකොට, මේක පවුලේ ප්‍රශ්නයක් වෙන තරමට දුර දිග යනවා බං........ :( මට මේ සර්විස් එකේ නවතින්න තමා වෙන්නේ ගෙදර නොගිහින්.....!! :growl:

    උඹට ඉතින් කවදත් පවුල් පුරස්නනේ ? :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ.. තැන දන්නවා. යකෝ බියගම ඉඳන් අතුරුගිරියට එන්න ඕනද බස් හොදගන්න ??

    කෙලින්ම කැළණි ගඟට රිවස් කරානම් ෆ්‍රී හොදගන්නවනේ ! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::oo: මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ බං...... ඒ මිනිස්සු එතන වොශ් බේසින් එකක්, ඈදක් එහෙමත් දාලා...... දැන් මම උන්ට මේක කරන්නේ නෑ කියන්නයෑ........ :growl:

    නාඹර ගැටිස්සියෙක් හොයල ඇතුලට දාල දොර වහපන් .. මෙතනත් ගැටිස්සියෙක් කැරකි කැරකි ඉන්නවා නේද උඹට කොමල දදා !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා..
    උ සාමාන්‍යයෙං කම්පියුටර් ගැන දන්නවා
    ඒ ලෙවස් සමත්. ජොබක් නැතුව දැං ගෙදර ඉන්නෙ..
    අයි ටී කෝස් නං මොකුත් කරලා නැත. ඔෆිස් එහෙම දන්නවා හොදට..
    හාඩිවෙයා සයිඩ් එක පිළිබද දැනුම - සාමාන්‍යයි ( ඒ කියන්නෙ දැක්කොත් මේ මොකක්ද කියලා කියනවට වඩා පොඩ්ඩක් දැනුම ඇති. )

    නම තිමිර. කැමති නං කියපං.. මං උගෙං අහලා බලලා සෙට් කරන්නං.

    තිමිරත් ඉවරයි එහෙනම් !! :oo::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බන් ... බස් එකවත් හරියට හෝදන්නැති උන් වහල හෝදයිද :rofl:

    එකත් හැබෑව .. ඌ නාන්නෙත් අලුත් අවරුදු නැකතට විතරලුනේ !! :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නාඹර ගැටිස්සියෙක් හොයල ඇතුලට දාල දොර වහපන් .. මෙතනත් ගැටිස්සියෙක් කැරකි කැරකි ඉන්නවා නේද උඹට කොමල දදා !! :rofl:
    ඒක කරන්න යද්දිනෙ ගැටිස්සි මුට පොල්ල තියලා තියෙන්නෙ :lol:
    ඒ කැරකෙන එකෙ ගැට දැං බිම ගෑවෙනවාද දන්නෑ.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක කරන්න යද්දිනෙ ගැටිස්සි මුට පොල්ල තියලා තියෙන්නෙ :lol:
    ඒ කැරකෙන එකෙ ගැට දැං බිම ගෑවෙනවාද දන්නෑ.. :lol:

    අහපන්කෝ ගැට බිම ගෑවෙනවද කියල පී.එම් එකක් දාලම !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහපන්කෝ ගැට බිම ගෑවෙනවද කියල පී.එම් එකක් දාලම !! :rofl:
    එහෙම කලාට කමක් නැද්ද ? ඔඇ පැනීහලන සෙට් එක මාත් එක්ක වලියට එයිද ? :P