EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    413221164_funny_pictures_cat_scared_sink_wate_answer_2_xlarge.jpeg
    උඹ පුසා හොදන්නද යන්නෙ ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: ඔව් බං 35,000ක් කී මනී ගෙව්වා බං..... :( දැන් ඒක ආයේ ඉල්ලන්නයෑ බං මම...... :oo: ඒ මිනිස්සු එතන හැදුවත් එක්ක මූට ඉන්න පුලුවන් වෙන විදිහට..... දැන් මම කොහොමද බං මේක දැන්ම කෙරෙන්නේ නෑ කියලා කියන්නේ......?? :growl::frown:

    happada ... ehenam ithin address nae :baffled:


    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල දැනගත්ත එක හොඳා !! :D

    හික් !! මල ජම්ප් වෙන්න දෙයක් නෑ ඕකා දැන් බියගම පැත්තේ මොසියගේ ගුණ වය වය හැමතැනම යනවා ඇති මරු විකලෙන් !! මොසියට කිබුහුන් යනවා ඇති අම්බානක !! :baffled:
    11.gif


    මොසියට ගියාට කමක් නෑ...
    උගේ නෑයන්ට යන් නැතුව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ.. තැන දන්නවා. යකෝ බියගම ඉඳන් අතුරුගිරියට එන්න ඕනද බස් හොදගන්න ??

    :oo: නෑ බං..... අපි ඒ දවස් වල ඉදලා යන්නේ ඔතනට..... :yes: ආයේ හෝදනවා ඉතින් ලෙව කාලා වගේ බස් එක...... :yes::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    63198a.jpeg

    මේකටද මේ අලි පස්ස කියන්නෙ‌ ? :eek:
    ජපනා දන්නවා නං පස්ස බිම උලන් යන්නෙ :D

    :yes::yes:

    ජපනා වහ කනවා අපේ උන් වාහනවලට දාන නම් වලට !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl::angry: උඹ පොල් ගහලා තමා මේක මෙහෙම උනේ......!! :growl:

    :no: අපෝ මම ඕවට නැතෝ !! බලන්නම් කියන්නම් ඩයල් ගැන උඹට නියම අවබෝදයක් තිබ්බ නම් ඔහොම වෙන්නේ නෑ !! මොසියට හැම නියන් කලෙකටම වතුර හම්බ වෙන්න ඕන !! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඕකා එක්ක තරහ ටිකේ මම සැනසිල්ලේ හිටිය බන් !! ඕකා කෝල් එකක් දුන්නොත් ආයේ පැයකට තියන්නේ නෑ !! :baffled:

    :growl::frown::angry: හිටු මම ආයේ කෝල් කරන්නේ නෑ ...... :no:

    බොටත් ජොබක් දෙන්නද දන්නේ නෑ :baffled:

    :rofl: :(

    යුරා නගිනවා වහලෙට මොප් කොස්ස අරන් !! :P

    :frown::growl: මම වහලෙට නැග්ගොත් ලේලන්ඩ් එකක් නම් ඔරොත්තු දෙයි.... ටාටා ලදරමක් උනොත් නම් ඉතින්........ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් රත්නේ නෑ වගේ උගේ හාමිනේ නෙලුවද දන්නේ නෑ ඌට !! හවස කියල තිබ්බේ මේක පවුල් ප්‍රශ්නෙකටත් එන්න එනවා කියල !! :shocked:
    බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...
    රයිස්කුකරයෙන් හිසට දමා ගහලා...


    • රෝගියා කෝමා (පැතූ ඔබෙ ආදරේ) තත්වයක පසුවන බන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.. :dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...
    රයිස්කුකරයෙන් හිසට දමා ගහලා...


    • රෝගියා කෝමා (පැතූ ඔබෙ ආදරේ) තත්වයක පසුවන බන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.. :dull::dull:


    රයිස් කුකරයකින් නොව පරණ ඩයරියකින් දමා ගසා ඇති ලෙස නිවැරදි විය යුතුය !! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඉතින් කවදත් පවුල් පුරස්නනේ ? :baffled:

    :growl::growl:

    කෙලින්ම කැළණි ගඟට රිවස් කරානම් ෆ්‍රී හොදගන්නවනේ ! :baffled:

    :oo: උඹේ අර GPS එක පාව්ච්චි කරා නම් කඩුවෙල පාලම උඩින් යනකොට කැළණි ගගට දාගන්න තිබුනා..... :rofl: :P

    නාඹර ගැටිස්සියෙක් හොයල ඇතුලට දාල දොර වහපන් .. මෙතනත් ගැටිස්සියෙක් කැරකි කැරකි ඉන්නවා නේද උඹට කොමල දදා !! :rofl:

    :oo: එයාගෙන් වත් අහලා බලන්න ඕනා.... :yes: :) :D :love:

    තිමිරත් ඉවරයි එහෙනම් !! :oo::baffled:

    :growl::frown::angry:

    පිස්සුද බන් ... බස් එකවත් හරියට හෝදන්නැති උන් වහල හෝදයිද :rofl:

    :frown::growl: පල පල..... :angry:

    එකත් හැබෑව .. ඌ නාන්නෙත් අලුත් අවරුදු නැකතට විතරලුනේ !! :oo:

    :angry::growl::frown:

    ඒක කරන්න යද්දිනෙ ගැටිස්සි මුට පොල්ල තියලා තියෙන්නෙ :lol:
    ඒ කැරකෙන එකෙ ගැට දැං බිම ගෑවෙනවාද දන්නෑ.. :lol:

    :frown::growl::angry: තරි මාමේ ඒ කෙල්ලට එක එක ඒවා කියන එක නවත්තපිය.......!! :growl::angry:


    :growl::frown: මතක් කරනන් එපා හෝ හපුටුවාව......!! :angry:

    අහපන්කෝ ගැට බිම ගෑවෙනවද කියල පී.එම් එකක් දාලම !! :rofl:

    :frown: අංකල්......!! :angry:


    :oo: එක ටැග් එකක් කොපිරයිට් මගේ.......!! :rofl::P