ඔව් බං 35,000ක් කී මනී ගෙව්වා බං.....
දැන් ඒක ආයේ ඉල්ලන්නයෑ බං මම......
ඒ මිනිස්සු එතන හැදුවත් එක්ක මූට ඉන්න පුලුවන් වෙන විදිහට..... දැන් මම කොහොමද බං මේක දැන්ම කෙරෙන්නේ නෑ කියලා කියන්නේ......??
![]()



උඹ පුසා හොදන්නද යන්නෙ ?

අර මොකෝ ? ඌටත් පිස්සුව තද වෙලාද ? අන්න ඌ එළකිරි එකෙන් යනවා කියල දාල තියෙන්නේ යුසර් ප්‍රොෆයිල් එකේ !!![]()

එල එල දැනගත්ත එක හොඳා !!
හික් !! මල ජම්ප් වෙන්න දෙයක් නෑ ඕකා දැන් බියගම පැත්තේ මොසියගේ ගුණ වය වය හැමතැනම යනවා ඇති මරු විකලෙන් !! මොසියට කිබුහුන් යනවා ඇති අම්බානක !!![]()
ආ.. තැන දන්නවා. යකෝ බියගම ඉඳන් අතුරුගිරියට එන්න ඕනද බස් හොදගන්න ??
නෑ බං..... අපි ඒ දවස් වල ඉදලා යන්නේ ඔතනට.....
ආයේ හෝදනවා ඉතින් ලෙව කාලා වගේ බස් එක...... 

ආවා ආවා ලේලන්ඩ් සමග යුරා අඬාගෙන ආවා !!![]()


උඹ පොල් ගහලා තමා මේක මෙහෙම උනේ......!! 
ටොයෝටා එලිෆන්ට් බැක් බන්![]()

![]()
මේකටද මේ අලි පස්ස කියන්නෙ ?![]()
ජපනා දන්නවා නං පස්ස බිම උලන් යන්නෙ![]()


උඹ පොල් ගහලා තමා මේක මෙහෙම උනේ......!!
![]()
අපෝ මම ඕවට නැතෝ !! බලන්නම් කියන්නම් ඩයල් ගැන උඹට නියම අවබෝදයක් තිබ්බ නම් ඔහොම වෙන්නේ නෑ !! මොසියට හැම නියන් කලෙකටම වතුර හම්බ වෙන්න ඕන !! 
ගෑණියෙක් ගත්තත් එකය වාහනයක් ගත්තත් එකය !! අපිට සදා ලිඳය !!![]()


මට කසාද එපා උනා බොල.. 
ඕකා එක්ක තරහ ටිකේ මම සැනසිල්ලේ හිටිය බන් !! ඕකා කෝල් එකක් දුන්නොත් ආයේ පැයකට තියන්නේ නෑ !!
![]()


හිටු මම ආයේ කෝල් කරන්නේ නෑ ...... 
බොටත් ජොබක් දෙන්නද දන්නේ නෑ![]()
යුරා නගිනවා වහලෙට මොප් කොස්ස අරන් !!![]()

මම වහලෙට නැග්ගොත් ලේලන්ඩ් එකක් නම් ඔරොත්තු දෙයි.... ටාටා ලදරමක් උනොත් නම් ඉතින්........ 
ඌ යහතින් ඉන්නවද ?![]()
කෙල්ල ඇරුනම උට වෙන අවුලක් නෑ... 
බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...බස් රත්නේ නෑ වගේ උගේ හාමිනේ නෙලුවද දන්නේ නෑ ඌට !! හවස කියල තිබ්බේ මේක පවුල් ප්‍රශ්නෙකටත් එන්න එනවා කියල !!![]()


බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...
රයිස්කුකරයෙන් හිසට දමා ගහලා...
- රෝගියා කෝමා (පැතූ ඔබෙ ආදරේ) තත්වයක පසුවන බන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය..

උඹට ඉතින් කවදත් පවුල් පුරස්නනේ ?![]()


කෙලින්ම කැළණි ගඟට රිවස් කරානම් ෆ්‍රී හොදගන්නවනේ !![]()
උඹේ අර GPS එක පාව්ච්චි කරා නම් කඩුවෙල පාලම උඩින් යනකොට කැළණි ගගට දාගන්න තිබුනා.....
නාඹර ගැටිස්සියෙක් හොයල ඇතුලට දාල දොර වහපන් .. මෙතනත් ගැටිස්සියෙක් කැරකි කැරකි ඉන්නවා නේද උඹට කොමල දදා !!![]()
එයාගෙන් වත් අහලා බලන්න ඕනා....
තිමිරත් ඉවරයි එහෙනම් !!![]()



පිස්සුද බන් ... බස් එකවත් හරියට හෝදන්නැති උන් වහල හෝදයිද![]()

පල පල..... 
එකත් හැබෑව .. ඌ නාන්නෙත් අලුත් අවරුදු නැකතට විතරලුනේ !!![]()



ඒක කරන්න යද්දිනෙ ගැටිස්සි මුට පොල්ල තියලා තියෙන්නෙ![]()
ඒ කැරකෙන එකෙ ගැට දැං බිම ගෑවෙනවාද දන්නෑ..![]()


තරි මාමේ ඒ කෙල්ලට එක එක ඒවා කියන එක නවත්තපිය.......!! 


මතක් කරනන් එපා හෝ හපුටුවාව......!! 
අහපන්කෝ ගැට බිම ගෑවෙනවද කියල පී.එම් එකක් දාලම !!![]()
අංකල්......!! 
එක ටැග් එකක් කොපිරයිට් මගේ.......!! 

ආ... ලකී යෝගට්... දැක්ක කල්..katada ban me ubala baninne![]()
