EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...
    රයිස්කුකරයෙන් හිසට දමා ගහලා...

    • රෝගියා කෝමා (පැතූ ඔබෙ ආදරේ) තත්වයක පසුවන බන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.. :dull::dull:

    රයිස් කුකරයකින් නොව පරණ ඩයරියකින් දමා ගසා ඇති ලෙස නිවැරදි විය යුතුය !! :P
    :rofl:
    රත්නෙ නැවතත් ලිඳට.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    556585_412210185481277_2093101395_n.jpg

    සම්පූර්ණයෙන්ම මොඩිෆයි කල් ලාන්සර් එකක් මේ..
    මගෙ යාළුවෙක්ගෙ...
    ඔය හයිවේ එකේ ගත්ත පින්තූරයක්..

    :oo::oo: ශික් අද උදේ හදිසියට අමතක උනානේ මගේ ලේලන්ඩ් රයිඩ් එකක් විඩියෝ කරගන්න..... :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රයිස් කුකරයකින් නොව පරණ ඩයරියකින් දමා ගසා ඇති ලෙස නිවැරදි විය යුතුය !! :P
    :rolleyes: :rofl: :dull: ඒ උනාට බත් මුට්ටියත් දාන්නම ඕනෙ...:oo:
    එහෙනං .. ඩයරිය පෙන්වා බත් හැලියෙන් පහර දෙයි කියා දාන්නං.. :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං මේ ජොබ නැතුව කට්ට කකා හිටිය කාලෙ මු ඔක දැම්මා නං දෙපාරක් ඇවිත් ඕකට... :yes::yes:
    ඒත් දැං ඉතිං මේ ජොබ් එක දාලා යන්න එපා කියලා ගෙදරිං කචල්.. :baffled:

    :oo::oo: ඔන්න ඕක දාලා මෙහේ වරෙන් බං......!! :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...
    රයිස්කුකරයෙන් හිසට දමා ගහලා...

    • රෝගියා කෝමා (පැතූ ඔබෙ ආදරේ) තත්වයක පසුවන බන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.. :dull::dull:

    huta ... mathaka kale idan inne me hector weerasinghe ne ban ... me mahathmaya pansion yannadda :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: ශික් අද උදේ හදිසියට අමතක උනානේ මගේ ලේලන්ඩ් රයිඩ් එකක් විඩියෝ කරගන්න..... :rofl::P

    අපරාදෙ.. එහෙම කලා නං අර මගෙ උදේ නිවුස් එක හෙට පත්තරේට දාගන්න තිබුනා.. :baffled::rofl:

    :oo::oo: ඒක නම් ඈත්ත...... මේ කෝ අර කිව්ව පොර.....?? :rolleyes:
    උට මං පණිවිඩේ යැව්වා....
    තාම රිප්ලයි නෑ.. හෙට එයි..:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: :rofl: :dull: ඒ උනාට බත් මුට්ටියත් දාන්නම ඕනෙ...:oo:
    එහෙනං .. ඩයරිය පෙන්වා බත් හැලියෙන් පහර දෙයි කියා දාන්නං.. :P:rofl:
    නෑ බං, ඔය එකක් වත් නෙමෙයි බං ලැප්ටොප් එකකින් ඔලුවට ගහලා ගැටිස්සියොන්ට යවපු pm අහුවෙලා! :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: ඔන්න ඕක දාලා මෙහේ වරෙන් බං......!! :yes:
    :baffled::baffled: ගෙදරින් බර බරේ.. නැත්තං මං අහලා බැලුවා...
    මෙහ් අරූට පඩිය කීයක් දෙනවයි කිව්වද උඹ ? සැලරි කේස් නිසාද දන් නෑ ගියෙ.. :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිකන් ඉඳපන් සංකපාලගේ කාලේ ගැට්ට තුන්කාල නොකර !! :baffled:
    ඔක්කොම අත ඇරලා ගියා කියමුකො.... අම්මපා .. කසාද බැදලාවත් හැදුනෙ නැති මුංගෙ කටවල් ටික වහන්නෙ කොහොමැයි.. :no::dull::nerd: