බැංකු වල වැඩ කරන අය ඉන්නවද? E -Commerece site හදපු or use කරනවුන
මට පොඩි උදව්වක් ඕනි ඔයගොල්ලන්ගෙන්... මගේ ප්‍රශ්නේ පොඩි එකක් වෙනද ඕනේ එත් මට හරියටම අදහසක් නැහැ එක ගැනේ එකයි මම මේකේ ලියන්නේ..
ප්‍රශ්නය : දැන් හිතන්න... 10 දෙනෙකු මට බැංකුවට සල්ලි යවන්ඩ හදනවා කියල (not online- bank ekata gihin deposit slip ekak purawala, reference number liyala, anna e wdiye).. එතාකොට මම කොහොමද ඕක confirm කරගන්නේ යම්කිසි කෙනෙක් දාලද ? නෑද්ද කියල ? කීයටද දල තියෙන්නේ ?? කොච්චරක් දාලද කියල ? මම online selling site එකක් හද්හන්න කියල හිතන් ඉන්නවා.. ඒ හින්ද තම මට මේ ප්‍රශ්නය නෑගුනෙ... මම කරන්න හදන්නේ "Direct Money Transfer to Bank" කියන feature එක දාන්න.. එතකොට credit or debit card නැති අයට money manually deposit කරන්න පුළුවන් නේ. අන්න ඒවගේ අවස්ථවක මොකද කරන පුළුවන් ලේසිම වැඩේ ? haemadhama bank එකට call කරලා අද කීයක් අවදා කියල අහන්නේ නැතුව වෙන ලේසි වඩියක් තිබේද ? or සල්ලි manually bank ekata deposit වෙන හැම පරකටම මගේ email address එකට deposit details (amount , reffrence number ,name ,date ,time) ගන්න විදියක් තියෙනවද ? sms එකක් වත් ? (dan mama karanne - bank eka balance eka online card eka hara check karana eka. eka hari effecient naha online business ekakata.
)
කොහොමද මේවා වෙන්නේ ඇත්තටම ? මට පැහැදිලි කරන්න පුලුවන්ද ? me pahala thiyena image eka balanna.. i need those details only..
ඔය ගොල්ලෝ use කරන payment gatway මොනාද ? HSBC, සම්පත් ඇරෙන්න... charges එහම අඩු පොඩි බුසිනේස්ස් එකකට hondha ? (මට 60K-70K - payment gatway ගෙවන්න තරමට income nahe ekai ahanne)... මම නම් paypal දාන්න කියල හිතන් ඉන්නේ. උන්ගේ guest හැටියට all major credit /debit cards support කරනවා.. (සෝ buyerta paypal ම thiyenda ඕනි කියන එක අනිවාර්ය නැහැ.)
Thanks for Any help or guidance in advance. අදහසක් නැති කට්ටිය or දන්නේ නැති කට්ටිය බම්ප් එකක් දාලා යන්න අමතක කරන්න එපා....PLS !.
මට පොඩි උදව්වක් ඕනි ඔයගොල්ලන්ගෙන්... මගේ ප්‍රශ්නේ පොඩි එකක් වෙනද ඕනේ එත් මට හරියටම අදහසක් නැහැ එක ගැනේ එකයි මම මේකේ ලියන්නේ..
ප්‍රශ්නය : දැන් හිතන්න... 10 දෙනෙකු මට බැංකුවට සල්ලි යවන්ඩ හදනවා කියල (not online- bank ekata gihin deposit slip ekak purawala, reference number liyala, anna e wdiye).. එතාකොට මම කොහොමද ඕක confirm කරගන්නේ යම්කිසි කෙනෙක් දාලද ? නෑද්ද කියල ? කීයටද දල තියෙන්නේ ?? කොච්චරක් දාලද කියල ? මම online selling site එකක් හද්හන්න කියල හිතන් ඉන්නවා.. ඒ හින්ද තම මට මේ ප්‍රශ්නය නෑගුනෙ... මම කරන්න හදන්නේ "Direct Money Transfer to Bank" කියන feature එක දාන්න.. එතකොට credit or debit card නැති අයට money manually deposit කරන්න පුළුවන් නේ. අන්න ඒවගේ අවස්ථවක මොකද කරන පුළුවන් ලේසිම වැඩේ ? haemadhama bank එකට call කරලා අද කීයක් අවදා කියල අහන්නේ නැතුව වෙන ලේසි වඩියක් තිබේද ? or සල්ලි manually bank ekata deposit වෙන හැම පරකටම මගේ email address එකට deposit details (amount , reffrence number ,name ,date ,time) ගන්න විදියක් තියෙනවද ? sms එකක් වත් ? (dan mama karanne - bank eka balance eka online card eka hara check karana eka. eka hari effecient naha online business ekakata.
)කොහොමද මේවා වෙන්නේ ඇත්තටම ? මට පැහැදිලි කරන්න පුලුවන්ද ? me pahala thiyena image eka balanna.. i need those details only..

Last edited: