Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ammagen ahapan area eke wena dey

උඹ කිවුවට මම උඹෙ අම්මගෙන් ඇහුවා (එයා මගෙ ඇඳේ ඉන්නෙ දැං).
එයා කියනවා එයාගෙ පුතා ගූ නානවලු. ටිකකට කලිං ගැංබෑං එකකුත් වුනාලු.
පවු නේ. මම එයාගෙ දුක යන්නත් එක්ක ලොලිපොප් එකක් කටේ එබුව. :(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13162575 said:
    මේ ඒරියා එකේ මොකද වෙන්නෙ හැබෑට? :eek:
    ආ.. පැටියා.. උඹලා දැන් දැක්කත් කතා කරන්නෙ නෑනේ..:( අපි පොඩි ආතල් එකක් ගන්නො බං..

    පැටියා;13162580 said:
    හොඳ ත්‍රිලර් මූවි එකක් කියන්ටකො නිකං ඉන්න එකේ බලන්න.
    Battle Ship බැලුවයි උඹ..? ඒක පට්ටලු.. මම බෑවා තාම බලන්න වෙලාවක් වුණේ නෑ..

    demmoth api goda gannava:P
    එලස්..

    ammagen ahapan area eke wena dey
    කොල්ලො එක්ක කෙලගත්තට කමක් නෑ.. අම්මලා තාත්තලාට බනින්න එපා බං.. මොකෝ උඹටත් ඔය කියන දෙන්නම ඉන්නවනේ..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;13162580 said:
    හොඳ ත්‍රිලර් මූවි එකක් කියන්ටකො නිකං ඉන්න එකේ බලන්න.

    Sleeping Beauty :D:love:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කතාවක් ලියලා තියෙන්නෙ.. දාන්න බයේ බං ඉන්නෙ.. ඇත්තම සීන් එකක්.. ටිකක් ප්‍රසිද්ධයි මේක.. :(

    දාපන් දාපන් මගේ කලා රිට . උම්මා !! :oo:
    කලින් 1 නම් පට්ටම පට්ට සිරා, සිරා උනේ උඹේ writing style 1 නිසා .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං ඕක මහා අසබ්‍ය වනචරයා :lol::lol::lol:
    කාටෙයි උඹ ඔය කියන්නෙ..? :oo:

    Sleeping Beauty :D:love:
    අපෝ ඕක බැලුවා බං.. මට තෙරුණේ නෑ.. හොද කෙල්ලෙක් බඩුවක් වෙන එකනේ තියෙන්නෙ.. මම දැක්කෙ ඒ විදියටනේ..:growl: Battle Ship බැලුවයි..?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආ.. පැටියා.. උඹලා දැන් දැක්කත් කතා කරන්නෙ නෑනේ..:( අපි පොඩි ආතල් එකක් ගන්නො බං..
    අඩො එහෙම නෑ බං? මොකද්ද සිද්දිය?
    හ හා එල එල තාම බයිට් එක ඉන්නව නේ :rofl:

    Battle Ship බැලුවයි උඹ..? ඒක පට්ටලු.. මම බෑවා තාම බලන්න වෙලාවක් වුණේ නෑ..

    එලකිරි. බෑවෙන්න දාල නිදාගන්න ඕනෙ. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;13162605 said:
    දාපන් දාපන් මගේ කලා රිට . උම්මා !! :oo:
    කලින් 1 නම් පට්ටම පට්ට සිරා, සිරා උනේ උඹේ writing style 1 නිසා .
    ඔව් ඒක දාන්න ඕන බං.. තව චුට්ටක් තියෙනවා ලියන්න.. මම හිතුවට වඩා කතාව දිග වුණා.. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බං ඕක මහා අසබ්‍ය වනචරයා :lol::lol::lol:
    :(අපොඔඔඔ මෙ වෙසිත් මෙතනද?
    කාටෙයි උඹ ඔය කියන්නෙ..? :oo:

    අපෝ ඕක බැලුවා බං.. මට තෙරුණේ නෑ.. හොද කෙල්ලෙක් බඩුවක් වෙන එකනේ තියෙන්නෙ.. මම දැක්කෙ ඒ විදියටනේ..:growl: Battle Ship බැලුවයි..?
    ෆට්ට කතාව එක මුල ඉදල අගටම ලස්සනයි :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13162607 said:
    අඩො එහෙම නෑ බං? මොකද්ද සිද්දිය?
    හ හා එල එල තාම බයිට් එක ඉන්නව නේ :rofl:
    එලකිරි. බෑවෙන්න දාල නිදාගන්න ඕනෙ. :D
    මම ජෝක් එකට කිව්වෙ බං..
    මමත් ෆිල්ම් එක බෑවා..
    ඒක සිරානේ බං..
    ඇවෙන්ජර්ස් තමා ඊළඟට බාන්න ඕන.. තාම BR දාලා නෑ ඒකේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Sleeping Beauty :D:love:

    :D එල එල ගයියා. ඕකයි බැට්ල් ෂිප් එකයි බෑවෙන්න දාල නිදියන්න ඕනෙ.
    හච් නයිට් ටයිම් පැකේජ් එක දාගත්තා ආසාවටත් එක්ක.
    දැං බාන්න දෙයක් නෑ :dull:

    අපිට කොහෙද උඹලට වගේ අන්ලිමිටඩ් ඉන්ටනෙට්. නයිට් ටයිම් තමා බාන දෙයක් :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    imga%20beautiful%20mind1.jpg

    මෙන්න බලනවා නම් සිරාම ෆිල්ම් මේවා තමා.. මම නම් දහ පාරකට වැඩිය බලපු ෆිල්ම් එකක්.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. නියම ෆිල්ම් එක..:love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම ජෝක් එකට කිව්වෙ බං..
    මමත් ෆිල්ම් එක බෑවා..
    ඒක සිරානේ බං..
    ඇවෙන්ජර්ස් තමා ඊළඟට බාන්න ඕන.. තාම BR දාලා නෑ ඒකේ..

    අයි ඇමේසිං සපඩයි මෑන් :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම ජෝක් එකට කිව්වෙ බං..
    මමත් ෆිල්ම් එක බෑවා..
    ඒක සිරානේ බං..
    ඇවෙන්ජර්ස් තමා ඊළඟට බාන්න ඕන.. තාම BR දාලා නෑ ඒකේ..
    එල එල.....
    ඇවෙන්ජර්ස් තාම ඩීවීඩී රිප් වත් නැද්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    g**** k***** :rofl::rofl:
    :lol::lol::lol::lol:
    උගේ වෝල් එක කනවා බං කට්ටිය.. මම උදේපාන්දර හිනාවෙන්නෙ උගේ වෝල් එකට ගිහින්.. ඇගේ ලේ පිරිසිදු කරගන්නත් එපැයි..

    පැටියා;13162615 said:
    :D එල එල ගයියා. ඕකයි බැට්ල් ෂිප් එකයි බෑවෙන්න දාල නිදියන්න ඕනෙ.
    හච් නයිට් ටයිම් පැකේජ් එක දාගත්තා ආසාවටත් එක්ක.
    දැං බාන්න දෙයක් නෑ :dull:

    අපිට කොහෙද උඹලට වගේ අන්ලිමිටඩ් ඉන්ටනෙට්. නයිට් ටයිම් තමා බාන දෙයක් :(
    සිරාවට බං මාත් මේ එයාර්ටෙල් එක පාවිච්චි කරන්නෙ.. නෙට් යන්න හච් ඩේටා සිම් එකක් වෙනම ගන්න ඕනද බං..? පොඩ්ඩක් විස්තර කියපන්කො මටත් ගන්න හිතෙනවා එකක්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    imga%20beautiful%20mind1.jpg

    මෙන්න බලනවා නම් සිරාම ෆිල්ම් මේවා තමා.. මම නම් දහ පාරකට වැඩිය බලපු ෆිල්ම් එකක්.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. නියම ෆිල්ම් එක..:love:
    ස්ටෝරියක්නේ? :oo:
    The Exorcist
    Identity

    :D තෑන්ක්ස් බොසා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    The Exorcist
    Identity
    ඔය ෆිල්ම් දෙක බැලුවා වගේ මතකයි බං.. කොච්චර ෆිල්ම් බැලුවත් මතක හිටින්නෙ නෑනෙ බං.. එපාම වෙන සීන් එක.. කවර් එක දකින්න ඕනමයි..:(

    අයි ඇමේසිං සපඩයි මෑන් :oo:
    ආ.. ඒකත් සිරා බං.. BR නෑනෙ ඒකෙත් තාම දාලා..

    පැටියා;13162624 said:
    එල එල.....
    ඇවෙන්ජර්ස් තාම ඩීවීඩී රිප් වත් නැද්ද?
    නෑ බං.. ඔය සමහර ටොරන්ට් වල තියෙනවා.. ගන්න නම් එපා.. කැම් කොපිය තියෙන්නෙ.. රවට්ටලා දෙනවා.. මම එක දවසක් අහුවුණා ඒ වගේ කැත සීන් එකකට.. :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවට බං මාත් මේ එයාර්ටෙල් එක පාවිච්චි කරන්නෙ.. නෙට් යන්න හච් ඩේටා සිම් එකක් වෙනම ගන්න ඕනද බං..? පොඩ්ඩක් විස්තර කියපන්කො මටත් ගන්න හිතෙනවා එකක්..

    නෑ නෑ නොමල් ප්‍රීෙප්ඩ් සිම් එකෙන් පුලුවන් මචං.
    රු 75ක් රීලෝඩ් කලාම 2GB හම්බවෙනවා.
    රෑ 12 ඉඳං උදේ 6 වෙනකං තමා හැබැයි පාවිච්චි කරන්න පුලුවන්. :D
     
    Status
    Not open for further replies.