ammagen ahapan area eke wena dey
උඹ කිවුවට මම උඹෙ අම්මගෙන් ඇහුවා (එයා මගෙ ඇඳේ ඉන්නෙ දැං).
එයා කියනවා එයාගෙ පුතා ගූ නානවලු. ටිකකට කලිං ගැංබෑං එකකුත් වුනාලු.
පවු නේ. මම එයාගෙ දුක යන්නත් එක්ක ලොලිපොප් එකක් කටේ එබුව.

ammagen ahapan area eke wena dey

පැටියා;13162575 said:මේ ඒරියා එකේ මොකද වෙන්නෙ හැබෑට?![]()
අපි පොඩි ආතල් එකක් ගන්නො බං..පැටියා;13162580 said:හොඳ ත්රිලර් මූවි එකක් කියන්ටකො නිකං ඉන්න එකේ බලන්න.
demmoth api goda gannava![]()
ammagen ahapan area eke wena dey
පැටියා;13162580 said:හොඳ ත්රිලර් මූවි එකක් කියන්ටකො නිකං ඉන්න එකේ බලන්න.


කතාවක් ලියලා තියෙන්නෙ.. දාන්න බයේ බං ඉන්නෙ.. ඇත්තම සීන් එකක්.. ටිකක් ප්රසිද්ධයි මේක..

ඔව් බං ඕක මහා අසබ්ය වනචරයා![]()

Sleeping Beauty![]()
Battle Ship බැලුවයි..?අඩො එහෙම නෑ බං? මොකද්ද සිද්දිය?ආ.. පැටියා.. උඹලා දැන් දැක්කත් කතා කරන්නෙ නෑනේ..අපි පොඩි ආතල් එකක් ගන්නො බං..

Battle Ship බැලුවයි උඹ..? ඒක පට්ටලු.. මම බෑවා තාම බලන්න වෙලාවක් වුණේ නෑ..
බන්ටු;13162605 said:දාපන් දාපන් මගේ කලා රිට . උම්මා !!
කලින් 1 නම් පට්ටම පට්ට සිරා, සිරා උනේ උඹේ writing style 1 නිසා .

ඔව් බං ඕක මහා අසබ්ය වනචරයා![]()
අපොඔඔඔ මෙ වෙසිත් මෙතනද?ෆට්ට කතාව එක මුල ඉදල අගටම ලස්සනයිකාටෙයි උඹ ඔය කියන්නෙ..?
අපෝ ඕක බැලුවා බං.. මට තෙරුණේ නෑ.. හොද කෙල්ලෙක් බඩුවක් වෙන එකනේ තියෙන්නෙ.. මම දැක්කෙ ඒ විදියටනේ..Battle Ship බැලුවයි..?

පැටියා;13162607 said:අඩො එහෙම නෑ බං? මොකද්ද සිද්දිය?
හ හා එල එල තාම බයිට් එක ඉන්නව නේ
එලකිරි. බෑවෙන්න දාල නිදාගන්න ඕනෙ.![]()
Sleeping Beauty![]()
එල එල ගයියා. ඕකයි බැට්ල් ෂිප් එකයි බෑවෙන්න දාල නිදියන්න ඕනෙ.


පැටියා;13162580 said:හොඳ ත්රිලර් මූවි එකක් කියන්ටකො නිකං ඉන්න එකේ බලන්න.
මම ජෝක් එකට කිව්වෙ බං..
මමත් ෆිල්ම් එක බෑවා..
ඒක සිරානේ බං..
ඇවෙන්ජර්ස් තමා ඊළඟට බාන්න ඕන.. තාම BR දාලා නෑ ඒකේ..

එල එල.....මම ජෝක් එකට කිව්වෙ බං..
මමත් ෆිල්ම් එක බෑවා..
ඒක සිරානේ බං..
ඇවෙන්ජර්ස් තමා ඊළඟට බාන්න ඕන.. තාම BR දාලා නෑ ඒකේ..
g**** k*****![]()




පැටියා;13162615 said:එල එල ගයියා. ඕකයි බැට්ල් ෂිප් එකයි බෑවෙන්න දාල නිදියන්න ඕනෙ.
හච් නයිට් ටයිම් පැකේජ් එක දාගත්තා ආසාවටත් එක්ක.
දැං බාන්න දෙයක් නෑ
අපිට කොහෙද උඹලට වගේ අන්ලිමිටඩ් ඉන්ටනෙට්. නයිට් ටයිම් තමා බාන දෙයක්![]()
ස්ටෝරියක්නේ?![]()
මෙන්න බලනවා නම් සිරාම ෆිල්ම් මේවා තමා.. මම නම් දහ පාරකට වැඩිය බලපු ෆිල්ම් එකක්.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. නියම ෆිල්ම් එක..

The Exorcist
Identity
තෑන්ක්ස් බොසාThe Exorcist
Identity

අයි ඇමේසිං සපඩයි මෑන්![]()
පැටියා;13162624 said:එල එල.....
ඇවෙන්ජර්ස් තාම ඩීවීඩී රිප් වත් නැද්ද?

සිරාවට බං මාත් මේ එයාර්ටෙල් එක පාවිච්චි කරන්නෙ.. නෙට් යන්න හච් ඩේටා සිම් එකක් වෙනම ගන්න ඕනද බං..? පොඩ්ඩක් විස්තර කියපන්කො මටත් ගන්න හිතෙනවා එකක්..
