iPhone (iOS) වැඩකාරයෝ

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Api nam factory unlocked :D

    Hoda apps tikakuth dammanam thama hoda :P:P

    අන්ව්ර්යෙන්ම , ජෙල්බ්රෙක් කරලා හොද වෙඩ ටිකක් දෙම්ම ම තම ෆොනේ එකේ 100% use එකක් තියෙන්නේ.
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    iPhone ekata gahanna phone ekak na ban. :yes::yes: Android karanne iOS eka copy karana eka.:lol::lol: iPhone ekak use karapu ekek kawadawath iPhone walin pita yanne na.:love::love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මේ iPhone ගැන ඉගෙනගන්න දැනගන්න සයිට් මොනවහරි තියෙනවද
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone ekata gahanna phone ekak na ban. :yes::yes: Android karanne iOS eka copy karana eka.:lol::lol: iPhone ekak use karapu ekek kawadawath iPhone walin pita yanne na.:love::love:

    මේක ගෙං නන් හරියටම කියන්න දන්නේ නැ. නමුත් Andorid stuck වෙන එක නන් තම නැවතිලා නැ. iphone එකක් තිබ්බ යාලුවෙක් ගත්තා s3 එකක් මිනිහත් කියන්නේ iOS එක stuck වෙන්නේ නැ කියලා
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    jailbreak kiyanne mokadda ban? mokadda wishshe...?

    දන්නා සිංහලෙන් කියනවා නං. Iphone එකේ හරි අනිත් Apple device එකේ system Folders වලට ලියන්න ,කියන්න අවසර ගන්න එක..
    අපි ෆෝන් එකක් හරි ඇපල් ඩිවයිස් එකක් ගන්න කොට එක ෆැක්ටරියෙන්ම එන්නේ සිස්ටම් ෆෝල්ඩර් වලට ලියන්න ,කියවන්න බැරිව. ඒ වගේම ගොඩක් අපි සාමාන්‍ය ෆොන් එකකින් කරපුව ගොඩක් දුරට අඩු කරලා. මෙහම කරලා තියෙන්නේ ෆොනේ එකට උපරිම ආරක්ෂාවක් හා ගුණාත්මක බවක් ලබාදෙන්න, නොකියා ෆෝන් භාවිතා කරපු අය දන්නවා ඇති ෆොනේ එකට ගොඩක් virus එන්නේ Bluetooth වලින් කියලා. එක නිසා තම Apple උපකරණ වල Bluetooth file transfer කරන එක නතර කරලා තියෙන්නේ.
    2007 පලවෙනි iPhone එක නිකුත් කලට පස්සේ iPhone Dev Team එකෙන් තම පලවෙනි ජෙල්බ්රෙක් එක නිකුත් උනේ. පසු කාලිනව අලුත් update එක්ක විවිද වර්ගෙයේ ජෙල්බ්රෙක් tools නිකුත් උනා. ජෙල්බ්රෙක් එකක් එක්කම ෆෝන් එකට එකතු වෙන දෙයක් තමා Cydia කියන්නේ. මේක App store එකට සමාන දෙයක.. වෙන. ජෙල්බ්රෙක් tweak, app ලබාගැනිම සදහා තමයි භාවිතා වෙන්නේ.
    දැනට ජෙල්බ්රෙක් කිරම් සදහා විවිධ වර්ගයේ tools භාවිතා වෙනවා.

    www.ceylonmobile.com/ජෙල්-බ්රේක්-මොකක්/

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    හොඳයි, මෙන්න ඊලඟට එන iPhone එක ගැන දැනට තියන කටකතා, මේව ගොඩාක් දුරට ඇත්ත කියල ඔප්පු වෙන තරම් සාක්ශි තියනව.

    පිටිපස්ස ඇලුමිනියම්, ග්ලාස් නෙවේ.
    ස්ක්‍රීන් එක ලොකුයි, හරියටම කියනවනං 640x1136 iOS 6 native support කරනව iOS 6 එකට. iOS 5 එකට 640x1136 resolution emulator එකේ simulate කරාම පරන විදියට අයිකන් පේලි 4ක් වෙලා පේනව, iOS 6 එක 640x1136 resolution emulator එකේ simulate කරාම අයිකන් පේලි 5 ක් නිකන්ම පේනව අයිකන් automatically rearrange වෙනව

    SIM Tray එක NANO! iPhone 4 එකේ තිබ්බ Micro card tray එකටත් වඩා මේක පොඩියි, ඔන්න සාක්කි!

    ඊලඟ iPhone එකේ thickness එක 7.6mm පරන iPhone 4S එකට වඩා 18% thickness අඩුයි
    මෙච්චර කල් තිබ්බ දාර Dock connector එක වෙනුවට 9 පින් dock connector එකක් තියන්නෙ, වටේට metal ring එකක් තියනව, සැක කරන්නෙ එක magsafe functionality තියනව කියල.

    මේ තියන විදියට පේන්නෙ නං major hardware changes ගොඩක් තියනව වගේ මේ පාර.. බුම්ප් එකාක්!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හොඳයි, මෙන්න ඊලඟට එන iPhone එක ගැන දැනට තියන කටකතා, මේව ගොඩාක් දුරට ඇත්ත කියල ඔප්පු වෙන තරම් සාක්ශි තියනව.

    පිටිපස්ස ඇලුමිනියම්, ග්ලාස් නෙවේ.
    ස්ක්‍රීන් එක ලොකුයි, හරියටම කියනවනං 640x1136 iOS 6 native support කරනව iOS 6 එකට. iOS 5 එකට 640x1136 resolution emulator එකේ simulate කරාම පරන විදියට අයිකන් පේලි 4ක් වෙලා පේනව, iOS 6 එක 640x1136 resolution emulator එකේ simulate කරාම අයිකන් පේලි 5 ක් නිකන්ම පේනව අයිකන් automatically rearrange වෙනව

    http://imageshack.us/photo/my-images/51/88332500.jpg/

    SIM Tray එක NANO! iPhone 4 එකේ තිබ්බ Micro card tray එකටත් වඩා මේක පොඩියි, ඔන්න සාක්කි!

    ඊලඟ iPhone එකේ thickness එක 7.6mm පරන iPhone 4S එකට වඩා 18% thickness අඩුයි
    මෙච්චර කල් තිබ්බ දාර Dock connector එක වෙනුවට 9 පින් dock connector එකක් තියන්නෙ, වටේට metal ring එකක් තියනව, සැක කරන්නෙ එක magsafe functionality තියනව කියල.

    මේ තියන විදියට පේන්නෙ නං major hardware changes ගොඩක් තියනව වගේ මේ පාර.. බුම්ප් එකාක්!

    වෙන්න පුළුවන්... මේක තාම දෙනාට Rumers වලින් වැඩියෙන කටහ කරන එක... October 12 වෙනකන් ඉදල බලන්නම වෙනවා..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,843
    8,618
    113
    In Your Heart
    iOS nam thama stuck wela na .. S3,S2 Stuck wenawa :( .. Android hondai pirate games danna ,softwares danna.. iPhone eka thamai kisi getaluwak nethiwa use karanna puluwan sira phone eka mata nam.. :nerd:
     
    එක ඇත්ත. ඔය මහා ලොකුට හොදෛඑ කියන කව්රුවත් ෆොනේ එකේ එන original andorid version එක නෙමේ බවිත කරන්නේ. එක එක වෙඩ කරලා . වෙන custom OS දාලා..

    iphone එහෙමද? කිසි දෙයක් කරන්න නැ..