උබ ඒ අතින් වාසනාවතයි බන්.
මේ දව්ස් වලනම් කිසිම දෙයක් නෑ බන්.
වැලේ වැල් නැතුව ඉන්නෙ ජොබ් කට්ටක් නැතුව.
මොකො බන් එත් දැන්.. කියලා නවත්තලා තියෙන්නෙ දුක් සීන් එකක් වත්ද?
ඔව් සහො... දන් දෙන්න දෙපැත්තේ... "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් සිට ඔබ දෙස බලන්නම්" වෙල තියෙන්නෙ



ඉතින් දන් ඉස්සර වගෙ fun එකක් නැ.."JOB" ඔය ප්රශ්නෙත් මටත් තියනව, ජොබ් වලට try කරල බැලුවෙ නද්ද ??




